Nozomi Japanese Language School

Nozomi Japanese Language School We are helping with your dreams of studying / working in Japan �

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!! ✨
30/05/2026

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!! ✨

සුබ අලුත් අවුරුද්දක් වේවා!! ✨Nozomi Japanese Language School
14/04/2026

සුබ අලුත් අවුරුද්දක් වේවා!! ✨

Nozomi Japanese Language School

🚩URGENT ADMISSIONS 🔊📍Isesaki - Gunma🇯🇵ගුන්මා හි ඉසෙසකි ප්‍රදේශයේ ජපන් භාශා පාසලක් සඳහා මෙවර ඔක්තෝබර් අධ්‍යයන වාරයට සිසුන...
20/03/2026

🚩URGENT ADMISSIONS 🔊
📍Isesaki - Gunma

🇯🇵ගුන්මා හි ඉසෙසකි ප්‍රදේශයේ ජපන් භාශා පාසලක් සඳහා මෙවර ඔක්තෝබර් අධ්‍යයන වාරයට සිසුන් කිහිපදෙනෙක් සඳහා ඇතුලත් වීමට අවස්ථාව ඇත.

ඔබ,
🔺NAT හෝ JLPT N5 සමත්
🔺 වයස අවුරුදු 26ට අඩු අයෙක් නම්,
අදම අප හා සම්බන්ධ වන්න.

වීසා උපදේශනය හා සියලු කටයුතු එකම තැනකින් කරගන්න.

Nozomi Japanese Language School

☎️ 077 106 9880

#ජපන්පන්ති

🎌 𝐍𝐨𝐳𝐨𝐦𝐢 𝐉𝐚𝐩𝐚𝐧𝐞𝐬𝐞 𝐋𝐚𝐧𝐠𝐮𝐚𝐠𝐞 𝐒𝐜𝐡𝐨𝐨𝐥 - 𝐎𝐜𝐭𝐨𝐛𝐞𝐫 2026 / 𝐀𝐩𝐫𝐢𝐥 2027 𝐈𝐧𝐭𝐚𝐤𝐞𝐬 🇯🇵2026 ඔක්තෝම්බර් සහ 2027 අප්‍රේල් අධ්‍යයන වාර සඳහ...
06/02/2026

🎌 𝐍𝐨𝐳𝐨𝐦𝐢 𝐉𝐚𝐩𝐚𝐧𝐞𝐬𝐞 𝐋𝐚𝐧𝐠𝐮𝐚𝐠𝐞 𝐒𝐜𝐡𝐨𝐨𝐥 - 𝐎𝐜𝐭𝐨𝐛𝐞𝐫 2026 / 𝐀𝐩𝐫𝐢𝐥 2027 𝐈𝐧𝐭𝐚𝐤𝐞𝐬 🇯🇵

2026 ඔක්තෝම්බර් සහ 2027 අප්‍රේල් අධ්‍යයන වාර සඳහා අයදුම්පත් භාර ගැනීම මේ වන විට ආරම්භ කර ඇති අතර, ඒ සඳහා

🔺 වයස අවුරුදු 26ට නොවැඩි
🔺 ජපන් භාශා ඕනෑම විභාගයක N5 සමත් අයෙක්නම්
වැඩිදුර තොරතුරු සඳහා අදම අපව සම්බන්ධ කර ගන්න..

සම්මුඛ පරීක්ෂණ සඳහා පුහුණු කිරීම නොමිලේ සිදු කරයි.

📍Saitama
📍Osaka
📍Gunma
යන නගර වල පාසැල් කිහිපයක් සඳහා තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ මේ දිනවලදී පැවැත්වේ.

වැඩිදුර තොරතුරු සඳහා Whatsapp ඔස්සේ හෝ දුරකථන ඇමතුමක් ලබාදීමෙන් අප හා සම්බන්ධ විය හැකියි.

අපගේ අංකය ⬇️
+94771069880

#ජපන්පංති

May this year bless you with great success in everything ✨あけましておめでとう!🎇
01/01/2026

May this year bless you with great success in everything ✨

あけましておめでとう!🎇

𝗖𝗼𝗻𝗴𝗿𝗮𝗱𝘂𝗹𝗮𝘁𝗶𝗼𝗻𝘀 🎉𝗙𝗼𝗿 𝘁𝗵𝗲 𝗢𝗰𝘁𝗼𝗯𝗲𝗿 𝗜𝗻𝘁𝗮𝗸𝗲 - 𝗕𝗮𝘁𝗰𝗵 𝟭 මෙවර ඔක්තෝබර් බඳවා ගැනීමේ පළමු කණ්ඩායම 21.09.2025 දින මෙලෙස ජපානයට පිට...
25/09/2025

𝗖𝗼𝗻𝗴𝗿𝗮𝗱𝘂𝗹𝗮𝘁𝗶𝗼𝗻𝘀 🎉

𝗙𝗼𝗿 𝘁𝗵𝗲 𝗢𝗰𝘁𝗼𝗯𝗲𝗿 𝗜𝗻𝘁𝗮𝗸𝗲 - 𝗕𝗮𝘁𝗰𝗵 𝟭

මෙවර ඔක්තෝබර් බඳවා ගැනීමේ පළමු කණ්ඩායම 21.09.2025 දින මෙලෙස ජපානයට පිටත් විය.

❗️ඔබත් Student visa මගින් ජපන් භාශා පාසලකට යෑමට ඔබත් සිහින දකිනවාද? එසේනම් අදම අප හා සම්බන්ධ වන්න.

❗️2026 ජූලි බඳවා ගැනීම (July Intake) මේ වන විට ආරම්භ කර ඇත.
❗️ජපන් භාශා පාසැල් සම්මුඛ පරීක්ෂණ දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතව ඇත.

#ජපන්පංති

Congratulations 🎉 ශිෂ්‍ය වීසා ( Student Visa) මගින් ජපානයට පැමින, ජපන් භාශා පාසල් අධ්‍යාපනය නිමා කොට, අප ආයතනය මගින් රැක...
17/09/2025

Congratulations 🎉

ශිෂ්‍ය වීසා ( Student Visa) මගින් ජපානයට පැමින, ජපන් භාශා පාසල් අධ්‍යාපනය නිමා කොට, අප ආයතනය මගින් රැකියා වීසා (Working Visa) සාර්ථකව ලබා ගත් ඔබ දෙදෙනාට අපගේ උණුසුම් සුබපැතුම් 👏🏽

ඔබත් Student visa හෝ Working visa මගින් ජපානයට යාමට බලාපොරොත්තු වන අයෙක්නම්, ඔබත් අපගේ පූර්ණ පළපුරුදු සේවාවක් ලබා ගැනීමට අදම අප හා සම්බන්ධ වන්න.

+94771069880 ☎️

🌸𝐍𝐨𝐳𝐨𝐦𝐢 𝐉𝐚𝐩𝐚𝐧𝐞𝐬𝐞 𝐋𝐚𝐧𝐠𝐮𝐚𝐠𝐞 𝐒𝐜𝐡𝐨𝐨𝐥  අප ආයතනය මගින් නුගේගොඩ, කුරුණෑගල සහ නුවර යන නගර වල ආරම්භ කරනු ලබන ජපන් භාෂා පාඨමාලාවන්...
10/09/2025

🌸𝐍𝐨𝐳𝐨𝐦𝐢 𝐉𝐚𝐩𝐚𝐧𝐞𝐬𝐞 𝐋𝐚𝐧𝐠𝐮𝐚𝐠𝐞 𝐒𝐜𝐡𝐨𝐨𝐥 අප ආයතනය මගින් නුගේගොඩ, කුරුණෑගල සහ නුවර යන නගර වල ආරම්භ කරනු ලබන ජපන් භාෂා පාඨමාලාවන් සදහා සිසුන් ලියාපදිංචිය දැන් ඇරඹුනා…🌸

🔴පාඨමාලා ආරම්භය හා වේලාව
නුගේගොඩ - සැප්තැම්බර් 14 පෙ.ව 9:30 සිට ප.ව 01:30
නුවර - සැප්තැම්බර් 11 පෙ.ව 10:00 සිට ප.ව 12:00
කුරුණෑගල - සැප්තැම්බර් 28 පෙ.ව 8:00

🔴ස්ථානය:
නුගේගොඩ - ET Academy දෙල්කඳ - නුගේගොඩ
නුවර - Best Results අධ්‍යාපන ආයතනය - ඊරැස්සගල (නුවර - පේරාදෙණිය පාර)
කුරුණෑගල - EDUWIN අධ්‍යාපන ආයතනය
🔴පාඨමාලාවේ විශේෂත්වය

✅පලපුරුදු ජපන් භාෂා ගුරුවරුන් විසින් මෙහෙයවයි.

✅ජපන් ජාතික අපගේ නියෝජිතයින් විසින් ඔබ සමග ONLINE සම්බන්ධ වෙමින් දැනුම ලබා දීම.

✅ඔවුන් අප ආයතනයටම පැමිණ ඔබ හා සම්බන්ධ වෙමින් භාෂා දැනුම හා
පළමුව ජපානය වෙත යන අ යෙකුට අවශ්ය සියලුම දැනුම ලබා දීමට
කටයුතු කිරීම හා ඔවුන් සමග ඉතාමත් සුහදශීලීව ඔබට අවශ්ය ඕනෑම
කාරණාවක් සම්බන්ධව දැනගැනීමේ හැකියාව හිමි වේ..

✅🇯🇵අප විසින් ජපානයේ පාසල් තුල භාවිතා කරනු ලබන Minnano Nihongo පොත ජපානයෙන්ම ගෙන්වා 🆓 නොමිලේ ඔබට ලබාදේ.

🔴පාඨමාලා ගාස්තුව: රු 25,000.00
පළමුව ලියාපදිංචි වන සිසුන් 15 ස් දෙනා සදහා පමණක් 25% වට්ටමක් යටතේ රු19,000.00 ක මුදලක් පමණක් අය කරනු ලැබේ.

🔴ලියාපදිංචිය සදහා...

✅077 003 9880 අංකයට අමතා හෝ වට්ස්ඇප් පණිවිඩයක් එවීම මගින් ලියාපදිංචි විය හැක.
✅ලියාපදිංචි ගාස්තුව වශයෙන් රු 2,000.00ක මුදලක් අය කරනු ලබන අතර එය ඔබගේ පාඨමාලා ගාස්තුවෙන් අඩු කරනු ලැබේ.එවිට ඔබ පාඨමාලාවට ගෙවිය යුත්තේ රු.17,000.00ක් පමණි.

#ජපන්පංති

වසර ගණනාවක සිට ජපානයේ  රැකියා අවස්ථාවන් සදහා ශ්‍රී ලංකිකයින් යොමු කරන සහ ශ්‍රී ලාංකික සිසුන් ජපානයේ පාසල් වෙත යොමුකරන 𝐍𝐨...
28/08/2025

වසර ගණනාවක සිට ජපානයේ රැකියා අවස්ථාවන් සදහා ශ්‍රී ලංකිකයින් යොමු කරන සහ ශ්‍රී ලාංකික සිසුන් ජපානයේ පාසල් වෙත යොමුකරන 𝐍𝐨𝐳𝐨𝐦𝐢 𝐉𝐚𝐩𝐚𝐧𝐞𝐬𝐞 𝐋𝐚𝐧𝐠𝐮𝐚𝐠𝐞 𝐒𝐜𝐡𝐨𝐨𝐥 අප ආයතනය මගින් නුගේගොඩ සහ නුවර යන නගර වල ආරම්භ කරනු ලබන ජපන් භාෂා පාඨමාලාවන් සදහා සිසුන් ලියාපදිංචිය දැන් ඇරඹුනා…🔸🔸🔸

🔴පාඨමාලා ආරම්භය හා වේලාව
නුගේගොඩ - සැප්තැම්බර් 14 පෙ.ව 9:30 සිට ප.ව 01:30
නුවර - සැප්තැම්බර් 11 පෙ.ව 10:00 සිට ප.ව 12:00

🔴ස්ථානය:
නුගේගොඩ - ET Academy දෙල්කඳ - නුගේගොඩ
නුවර - Best Results අධ්‍යාපන ආයතනය - ඊරැස්සගල (නුවර - පේරාදෙණිය පාර)

🔴පාඨමාලාවේ විශේෂත්වය

✅පලපුරුදු ජපන් භාෂා ගුරුවරුන් විසින් මෙහෙයවයි.

✅ජපන් ජාතික අපගේ නියෝජිතයින් විසින් ඔබ සමග ONLINE සම්බන්ධ වෙමින් දැනුම ලබා දීම.

✅ඔවුන් අප ආයතනයටම පැමිණ ඔබ හා සම්බන්ධ වෙමින් භාෂා දැනුම හා
පළමුව ජපානය වෙත යන අ යෙකුට අවශ්‍ය සියලුම දැනුම ලබා දීමට
කටයුතු කිරීම හා ඔවුන් සමග ඉතාමත් සුහදශීලීව ඔබට අවශ්‍ය ඕනෑම
කාරණාවක් සම්බන්ධව දැනගැනීමේ හැකියාව හිමි වේ..

✅🇯🇵අප විසින් ජපානයේ පාසල් තුල භාවිතා කරනු ලබන Minnano Nihongo පොත ජපානයෙන්ම ගෙන්වා 🆓 නොමිලේ ඔබට ලබාදේ.

🔴පාඨමාලා ගාස්තුව: රු 25,000.00
පළමුව ලියාපදිංචි වන සිසුන් 15 ස් දෙනා සදහා පමණක් 🟥🟥🟥25% වට්ටමක් යටතේ රු19,000.00 ක මුදලක් පමණක් අය කරනු ලැබේ.

🔴ලියාපදිංචිය සදහා...

✅⁨077 003 9880⁩ අංකයට අමතා හෝ වට්ස්ඇප් පණිවිඩයක් එවීම මගින් පාඨමාලාවට ලියාපදිංචි විය හැක.

✅ලියාපදිංචි ගාස්තුව වශයෙන් රු 2,000.00ක මුදලක් අය කරනු ලබන අතර එය ඔබගේ පාඨමාලා ගාස්තුවෙන් අඩු කරනු ලැබේ.
එවිට ඔබ පාඨමාලාවට ගෙවිය යුත්තේ රු.17,000.00ක් පමණි.

#ජපන්පංති

🇯🇵 🇯🇵 🇯🇵 🇯🇵 වසර ගණනාවක සිට ජපානයේ  රැකියා අවස්ථාවන් සදහා ශ්‍රී ලංකිකයින් යොමු කරන සහ ශ්‍රී ලාංකික සිසුන් ජපානයේ පාසල් වෙ...
27/08/2025

🇯🇵 🇯🇵 🇯🇵 🇯🇵 වසර ගණනාවක සිට ජපානයේ රැකියා අවස්ථාවන් සදහා ශ්‍රී ලංකිකයින් යොමු කරන සහ ශ්‍රී ලාංකික සිසුන් ජපානයේ පාසල් වෙත යොමුකරන 𝐍𝐨𝐳𝐨𝐦𝐢 𝐉𝐚𝐩𝐚𝐧𝐞𝐬𝐞 𝐋𝐚𝐧𝐠𝐮𝐚𝐠𝐞 𝐒𝐜𝐡𝐨𝐨𝐥 අප ආයතනය මගින් නුගේගොඩ සහ නුවර යන නගර වල ආරම්භ කරනු ලබන ජපන් භාෂා පාඨමාලාවන් සදහා සිසුන් ලියාපදිංචිය දැන් ඇරඹුනා…🔸🔸🔸

🔴පාඨමාලා ආරම්භය හා වේලාව
නුගේගොඩ - සැප්තැම්බර් 14 පෙ.ව 9:30 සිට ප.ව 01:30
නුවර - සැප්තැම්බර් 11 පෙ.ව 10:00 සිට ප.ව 12:00

🔴ස්ථානය:
නුගේගොඩ - ET Academy දෙල්කඳ - නුගේගොඩ
නුවර - Best Results අධ්‍යාපන ආයතනය - ඊරැස්සගල (නුවර - පේරාදෙණිය පාර)

🔴පාඨමාලාවේ විශේෂත්වය

✅පලපුරුදු ජපන් භාෂා ගුරුවරුන් විසින් මෙහෙයවයි.

✅ජපන් ජාතික අපගේ නියෝජිතයින් විසින් ඔබ සමග ONLINE සම්බන්ධ
වෙමින් දැනුම ලබා දීම.

✅ඔවුන් අප ආයතනයටම පැමිණ ඔබ හා සම්බන්ධ වෙමින් භාෂා දැනුම හා
පළමුව ජපානය වෙත යන අ යෙකුට අවශ්‍ය සියලුම දැනුම ලබා දීමට
කටයුතු කිරීම හා ඔවුන් සමග ඉතාමත් සුහදශීලීව ඔබට අවශ්‍ය ඕනෑම
කාරණාවක් සම්බන්ධව දැනගැනීමේ හැකියාව හිමි වේ..

✅🇯🇵අප විසින් ජපානයේ පාසල් තුල භාවිතා කරනු ලබන Minnano Nihongo පොත ජපානයෙන්ම ගෙන්වා 🆓 නොමිලේ ඔබට ලබාදේ.

🔴පාඨමාලා ගාස්තුව: රු 25,000.00
පළමුව ලියාපදිංචි වන සිසුන් 15 ස් දෙනා සදහා පමණක් 🟥🟥🟥25% වට්ටමක් යටතේ රු19,000.00 ක මුදලක් පමණක් අය කරනු ලැබේ.

🔴ලියාපදිංචිය සදහා...

✅⁨077 003 9880⁩ අංකයට අමතා හෝ වට්ස්ඇප් පණිවිඩයක් එවීම මගින් පාඨමාලාවට ලියාපදිංචි විය හැක.

✅ලියාපදිංචි ගාස්තුව වශයෙන් රු 2,000.00ක මුදලක් අය කරනු ලබන අතර එය ඔබගේ පාඨමාලා ගාස්තුවෙන් අඩු කරනු ලැබේ.
එවිට ඔබ පාඨමාලාවට ගෙවිය යුත්තේ රු.17,000.00ක් පමණි.

#ජපන්පංති

Address

Bambalapitiya
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Nozomi Japanese Language School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share