Panibharatha Theater

Panibharatha Theater

Share

University of the visual &performing arts
Faculty Of dance & drama
Theater
Drama, dance & event used
Best quality lighting, souns & stage

කැරැල්ලක් නොවන රැල්ලක ආරම්භය සෞන්දර්ය කලාවේ වෛවර්ණ පෙරළි​ය

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන රංග කලා ඉතිහාසය ස​හ සිද්ධාන්ත අධ්‍යයනාං​ශයෙන් පැවැත්වීමට සූදානම් කර ඇති Tik Tok තරඟය සඳහා අදම අයදුම් කරන්න. ඔබත් හැඩට නටන්න වගේම නිර්මාණශීලි අදහස් ඇති විශ්වවිද්‍යාල විද්‍යාර්ථියෙක් නම් මේ ඔබේ අවස්ථාවයි.

Track link -  https://drive.google.com/drive/folders/11ednzOzO4DGTCaAh2_NEqzE6gFquLsLG?usp=sharing

තරඟ කොන්දේසි

1.creative solo item එකක් විය යුතුයි. 

2.popular & Best Video එක තෝරාගනු ලබයි. 

3.Y වර්ණ Tik tok  හා Fb Page තුළ ඔබ විසින් එවනු ලබන වීඩියෝ ප්‍රදර්ශනය කරනු ලබයි. 

4.අප විසින් දෙනු ලබන audio track එකට නර්තනය සෑදිය යුතුය. 

5.Landscape & Full HD (1920-1080) ලෙස වීඩියෝ පටය පටිගත කල යුතුය. 

6.     0721241179
WhatsApp අංකයට යොමු කරන්න.

7.සංස්කරණය භාවිතා කල හැක.

8.වීඩියෝ බාරගන්නා අවසන් දවස මාර්තු 22

𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤 -  - https://www.facebook.com/dhtdvpa
𝐓𝐢𝐤 𝐓𝐨𝐤 -  - https://www.tiktok.com/@ywarna_dhtd
𝐘𝐨𝐮𝐭𝐮𝐛𝐞 -  - https://www.youtube.com/dhtdvpa
𝐄𝐦𝐚𝐢𝐥 - - dhtdvpa@gmail.com

#yවර්ණ #DHTD #UVPA #FDD #University #FYP #foryou #viral #trending #video #follow #tiktokuni #dancer  #dancechallenge #dancecompetition 24/03/2024

කැරැල්ලක් නොවන රැල්ලක ආරම්භය සෞන්දර්ය කලාවේ වෛවර්ණ පෙරළි​ය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන රංග කලා ඉතිහාසය ස​හ සිද්ධාන්ත අධ්‍යයනාං​ශයෙන් පැවැත්වීමට සූදානම් කර ඇති Tik Tok තරඟය සඳහා අදම අයදුම් කරන්න. ඔබත් හැඩට නටන්න වගේම නිර්මාණශීලි අදහස් ඇති විශ්වවිද්‍යාල විද්‍යාර්ථියෙක් නම් මේ ඔබේ අවස්ථාවයි. Track link - https://drive.google.com/drive/folders/11ednzOzO4DGTCaAh2_NEqzE6gFquLsLG?usp=sharing තරඟ කොන්දේසි 1.creative solo item එකක් විය යුතුයි. 2.popular & Best Video එක තෝරාගනු ලබයි. 3.Y වර්ණ Tik tok හා Fb Page තුළ ඔබ විසින් එවනු ලබන වීඩියෝ ප්‍රදර්ශනය කරනු ලබයි. 4.අප විසින් දෙනු ලබන audio track එකට නර්තනය සෑදිය යුතුය. 5.Landscape & Full HD (1920-1080) ලෙස වීඩියෝ පටය පටිගත කල යුතුය. 6. 0721241179 WhatsApp අංකයට යොමු කරන්න. 7.සංස්කරණය භාවිතා කල හැක. 8.වීඩියෝ බාරගන්නා අවසන් දවස මාර්තු 22 𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤 - - https://www.facebook.com/dhtdvpa 𝐓𝐢𝐤 𝐓𝐨𝐤 - - https://www.tiktok.com/@ywarna_dhtd 𝐘𝐨𝐮𝐭𝐮𝐛𝐞 - - https://www.youtube.com/dhtdvpa 𝐄𝐦𝐚𝐢𝐥 - - [email protected] #yවර්ණ #DHTD #UVPA #FDD #University #FYP #foryou #viral #trending #video #follow #tiktokuni #dancer #dancechallenge #dancecompetition

24/03/2024
2024.03.28 දින සෞන්දර්‍ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන රංගකලා ඉතිහාසය සහා සිද්ධාන්ත අධ්‍යයනාංශය මගින් සංවිධානය කර ඇති වෛවර්ණ ප්‍රසංගය අරමුණු කොට පැවැත්වීමට සූදානම් කර ඇති tiktok තරගාවලිය සදහා ඔබත් අද අයදුම් කරන්න...

මේ සදහා අයදුම් කල හැක්කේ,

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ විද්‍යාර්තයින් හා ආදි විද්‍යාර්ථයින්..

සියලුම විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථයින්..
 හා විශ්වවිද්‍යාල ආචර්‍යවරුන් සදහා මෙම තරගය විවෘතව පවති..

ඔබ විසින් පටිගත කරනු ලබන වීඩියෝ පට 2024.03.22 ට පෙර අපගේ⁠ වට්සැප් ගිණුමට එවිය යුතුය...

https://drive.google.com/drive/folders/11ednzOzO4DGTCaAh2_NEqzE6gFquLsLG?usp=sharing 

👆 මේ ඉහත සදහන් google drive link එක මගින් ඔබට අවශ්‍ය audio පට ලබා ගත හැකිය.. සහා අපගේ වෛවර්ණ Tiktok ගිණුමෙන් ලබා ගත හැක..

Whatsapp :- 0721241179 

Solo හා group වශයෙන් නිර්මාණ ඉදිරිපත් කල හැකිය..

#y_වර්ණ #ywarana #DHA #video #tiktok2024 #DHTD #viral  #dancers #dancechallenge #NewsUpdate #newsfeed #newpost2024 24/03/2024

2024.03.28 දින සෞන්දර්‍ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන රංගකලා ඉතිහාසය සහා සිද්ධාන්ත අධ්‍යයනාංශය මගින් සංවිධානය කර ඇති වෛවර්ණ ප්‍රසංගය අරමුණු කොට පැවැත්වීමට සූදානම් කර ඇති tiktok තරගාවලිය සදහා ඔබත් අද අයදුම් කරන්න... මේ සදහා අයදුම් කල හැක්කේ, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ විද්‍යාර්තයින් හා ආදි විද්‍යාර්ථයින්.. සියලුම විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථයින්.. හා විශ්වවිද්‍යාල ආචර්‍යවරුන් සදහා මෙම තරගය විවෘතව පවති.. ඔබ විසින් පටිගත කරනු ලබන වීඩියෝ පට 2024.03.22 ට පෙර අපගේ⁠ වට්සැප් ගිණුමට එවිය යුතුය... https://drive.google.com/drive/folders/11ednzOzO4DGTCaAh2_NEqzE6gFquLsLG?usp=sharing 👆 මේ ඉහත සදහන් google drive link එක මගින් ඔබට අවශ්‍ය audio පට ලබා ගත හැකිය.. සහා අපගේ වෛවර්ණ Tiktok ගිණුමෙන් ලබා ගත හැක.. Whatsapp :- 0721241179 Solo හා group වශයෙන් නිර්මාණ ඉදිරිපත් කල හැකිය.. #y_වර්ණ #ywarana #DHA #video #tiktok2024 #DHTD #viral #dancers #dancechallenge #NewsUpdate #newsfeed #newpost2024

24/03/2024

Inter Department Dance Competition

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


University Of The Visual & Performing Arts
Colombo