20/12/2025
අම්මේ, තාත්තේ… පොඩ්ඩක් හිතන්නකෝ. දැන් ඔයා දරුවව පන්ති කොච්චර ගොඩකට යවනවද? 🤔
අහුවෙන අහුවෙන හැම පන්තියටම යවනවා, විෂයන් ඔක්කෝටම වගේ බාහිර පන්තිවලට යවනවා, දරුවා සතියේ දවස් 7 ම පන්තිවලට යවනවා. ඒත් තාම දරුවාගේ ලකුණුවල ඔබ බලාපොරොත්තු වෙන පැහැදිලි වෙනස නෑ නේද? 😭
අපි හැමෝම කරන්නෙ දක්ෂ ගුරුවරු පස්සෙ දුවන එකනේ. හැබැයි අම්මේ, ඒ ගුරුවරු කොච්චර දක්ෂ වුණත් වැඩක් නෑ, උගන්නන දේ දරුවගේ ඔලුවට හරියට යන්නෙ නැත්නම්. දරුවාගේ තේරුම් ගැනීම දුර්වලයි නම්, දරුවාගේ මතක ශක්තිය දුර්වලයි නම්, නිකමට හිතලා බලන්න වයස අවුරුදු 60ක සීයා කෙනෙක් වයස අවුරුදු 10ක ළමයෙක්ට ලෝක දේශපාලනය ගැන කියලා දෙනවා වගේ අමාරුවක තමා ගුරුවරයා වැටෙන්නේ. 😨
ඔයාගේ දරුවා අනික් දරුවන්ට සාපේක්ෂව දෙයක් තේරුම් ගැනීමේ හැකියාවෙන් දුර්වලයි නම් ගුරුවරයා කොච්චර දක්ෂ වුණත් මොනවා කරන්නද? අන්තිමේදී වෙන්නේ නිකන් ඔයාගේ සල්ලියි, කාලයයි විතරක් නෙමෙයි, දරුවා ගැන තියෙන හීනත් ඔයා බොඳ කරගන්නවා. දරුවාත් හීනමානයක් හදාගන්නවා 'මට ඉගෙන ගන්න බෑ, මම දක්ෂ නෑ' කියලා. අන්තිමේදී අම්මේ ඔයාත් මානසිකව වැටිලා, දරුවා ඔයාටත් වඩා මානසිකව වැටෙනවා… 😓
මේ එක්කම ඔයාට වෙලාවකට මෙහෙමත් හිතෙනවා ඇති නේද අම්මේ? 'ඇයි අල්ලපු ගෙදර ළමයා වගේ මගේ දරුවට වැඩ ටික කරගන්න බැරි? මම මේ ළමයට නොදීපු සැපක් නෑ, හොඳම පන්තිවලටත් යවනවා, පන්තියටම ගෙනිහින් දානවා, ඉල්ලන ඉල්ලන දේ අරන් දෙනවා. මම මේ ලමයට කිසි අඩු පාඩුවක් කරනවද?? ඇයි මේ ළමයට මෙච්චර සැප සම්පත් තිබිලා ඉගෙන ගන්න එක හරියට කරන්න බැරි? ඇයි මේ ලකුණු අඩු?' 😕
🔴 ඇත්ත කතාව මේකයි අම්මේ. දරුවට බාහිරින් මොකුත් අඩුවක් නෑ, අම්මා දරුවාට කිසිම අඩුපාඩුවක් වෙන්න දීලත් නෑ. ඇත්තටම දරුවාට අඩුවෙලා තියෙන්නේ 'හරියටම ඉගෙන ගන්නේ කොහොමද?' කියන ටෙක්නික්/ක්‍රමය විතරයි.
🔴 අම්මේ, සමහර ළමයින්ට උපතින්ම ඉගෙන ගන්න පුළුවන්. නැත්නම් දරුවන්ගේ අම්මා ගුරුවරයෙක්, වෛද්‍යවරයෙක් හෝ ඉංජිනේරුවෙක් නම් ඒ දෙමාපියෝ එයාලගේ ළමයින්ට හරියටම ඉගෙන ගන්න ක්‍රමය කියලා දෙනවා.
🔴 හරියටම ඉගෙන ගන්නේ කොහොමද කියලා ඇත්තටම ඉස්කෝලවලවත්, ටියුෂන් ක්ලාස්වලවත්, දහම් පාසලේවත්, කොහේවත් කියලා දෙන්නේ නෑ. ඉතින් අම්මේ ඔයාගෙ ළමයට අමුතු නුවණක් නෑනෙ ඔය ක්‍රමය තනියම හොයාගන්න.
🚦 අම්මට දැන් තේරෙනවා නේද කොතනද අවුල තියෙන්නේ කියලා?
අම්මේ, ඔයාගේ දරුවා ඉගෙන ගන්න හරිම ක්‍රමය දන්නේ නෑ. එයා හිතන්නේ අච්චු පොතේ පිටුවක් 10 පාරක් කියෙව්වාම විෂය තේරුම් යනවා, මතක හිටිනවා කියලා. එයා හිතන් ඉන්නේ පන්තියේ ටීචර් උගන්වද්දී ටීචර් දිහාම බලන් හිටියොත් ඒ උගන්වන දේවල් තේරුම් යනවා කියලා. පව් අම්මේ, හැම දරුවටම එහෙම කියවලා, දැකලා ඉගෙන ගන්න තරම් මනස ශක්තිමත් නෑ. ඉතින් අම්මේ ඔයාගේ අසරණ දුව/පුතා තමන්ට කිසිසේත්ම නොගැලපෙන සම්ප්‍රදායික ක්‍රමයකට ඉගෙන ගන්න උත්සහ කරලා හැමදාම පරාද වෙනවා. 😔
අම්මා හිතන්නේ ළමයි ආසයි කියලද හැමදාම බැනුම් අහන්න?
ස්කෝලේ ගුරුවරු, අම්මා, තාත්තා, පවුලේ කට්ටිය 'ඉගෙන ගන්න බෑ, බෑ' කියලා එයාලට කියද්දී අම්මේ ඔයාගේ දරුවා කොච්චර අන්ත අසරණ වෙනවා ඇතිද?
ළමයටම තනියම හැමදේම තේරෙනවා නම් ඇයි අම්මේ අපි එයාලට 'ළමයි' කියන්නේ?
අම්මා හිතන්නේ අවුරුදු 11,12 ක ළමයෙක්ට 'ඉගෙන ගන්න ඕනේ කොහොමද' කියලා හිතලා තේරුම් ගන්න දැනුමක් තියෙනවා කියලද? හරිම ස්වල්ප දෙනෙක්ට තමා අම්මේ ඉගෙනීමේ හැකියාව එහෙම පිහිටන්නේ. ළමයි 99% කටම එහෙම උප්පත්තියෙන් ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ නෑ. ඒ ළමයි ඉතින් අන්ත අසරණයි, ගුරුවරුත් බනිනවා, අම්මත් බනිනවා. ළමයා තවත් අතරමං වෙනවා.
අන්තිමේදී වෙන්නේ අම්මයි, ළමයයි, ගුරුවරයයි තුන්දෙනාම තීරණය කරනවා ළමයට ඉගෙනගන්න බෑ කියලා. ඊට පස්සේ ඉගැන්නුවට තේරුමක් නෑ, ඉගෙනගන්න බෑ කියලා ළමයව අතහරිනවා.
මාරම පව් අම්මේ එහෙම වෙන දරුවා. හිතන්න අම්මේ, ඔයාටයි මටයි අපි ඉස්කෝලේ යන කාලේ කවුරු හරි ළඟ ඉඳන් අපිට කියලා දුන්නා නම්, පාර පෙන්නුවා නම් අපි කවුරු කවුරු වෙන්න තිබුණාද?
ඕනෑම ළමයෙක්ට ඉගෙන ගන්න පුළුවන් අම්මේ… හැම දරුවටම හරියන ක්‍රමයක් තියෙනවා. අපි ඒක කියලා දෙන්න ඕනේ. ඒ හරි ක්‍රමය දැන ගත්තාම, ඉගෙන ගන්නේ නෑ කියලා අතඇරලා දාපු ඔයාගේ ළමයා දවසක ආචාර්ය, මහාචාර්ය, ඉංජිනේරු, දොස්තර කෙනෙක් වෙනවා... වෙනවාමයි අම්මේ.
තරිනි ටීචර් කොහොමද මේ ප්‍රශ්නය විසඳන්නේ?
"අම්මේ, මම දරුවාට ඕනෑම විෂය කරුණක්, ඒ කියන්නේ විද්‍යාව, ඉතිහාසය, ගණිතය වගේ ඕනෑම විෂය කරුණක් ඉක්මනින්ම ලේසියෙන්ම තේරුම් ගන්න හැටි, ඉගෙන ගන්න හැටි, ඉගෙන ගත්ත දේවල් අවුරුදු ගණන් මතක තියාගන්න හැටි, විභාගයට ලියන හැටි සහ ඒවාට උදව් වෙන නවීන විද්‍යාත්මක ක්‍රම සහ විධි කියලා දෙනවා. ළමයාට විතරක් නෙවෙයි මේ ඔක්කොම මම අම්මාට හරි තාත්තාට හරිත් කියලා දෙනවා. එතකොට අම්මාට හරි තාත්තාට හරි පුළුවන් දරුවාව මෙහෙයවන්න. දරුවාව මෙහෙයවන්නේ කොහොමද කියලත් මම අම්මාටයි තාත්තාටයි කියලා දෙනවා. ඊටපස්සේ කවදාවත් ළමයාට බොරු කියන්න බෑ; මගේ වැඩපිලිවෙල යටතේ අම්මාට හරියටම කියන්න පුළුවන් වෙනවා දරුවාට මොන විෂය කරුණුද මතක, මොනවද අමතක, කවදා වෙනකම් මතකද? විභාග පාස් වෙන්න පුළුවන්ද බැරිද කියලා.
මෙහෙම හැකියාවක් ලේසියෙන් අම්මලාට හම්බවෙන්නේ නෑ. සාමාන්‍යයෙන් වෙන්නේ අම්මා අහනවා 'දැන් පාඩම් කළාද?' කියලා. දරුවා බොරු කියනවා 'ඔව්' කියලා, 'පාඩම් කළා' කියලා. විභාගේ ප්‍රතිඵල ආවම තමා තේරෙන්නේ දරුවාගේ නියම තත්ත්වය. මගේ වැඩසටහනට සහභාගී වුණාට පස්සේ කවදාවත් අම්මාට මේ ප්‍රශ්නය ඇති වෙන්නේ නෑ. ළමයාට වඩා හොඳට අම්මාට තේරුම් ගන්න පුළුවන් වේවි ළමයාට ඇත්තටම පුළුවන් මොනවද බැරි? මොනවද?, මතක මොනවද? අමතක මොනවද? කියලා.
හිතන්න, දරුවාට ලේසියෙන් තේරුම් ගන්නයි මතක තියාගන්නයි, අම්මාට දරුවාට මොනවද මතක කියලා දැනගන්නයි, දරුවාගේ මුළු විෂයන් ඔක්කොම පිළිවෙළට ඉගෙන ගන්න උදව් වෙන වැඩපිළිවෙළකුයි තිබුණොත්, අම්මාගේ මෙහෙයවීම යටතේ දරුවාට කොච්චර ඉහළට ඉගෙන ගන්න පුළුවන් වේවිද කියලා?"
අම්මේ/තාත්තේ මේක වැඩේට කොච්චරක් මුදල් වියදම් කරන්න වේවිද?
අම්මේ, ඔයා දරුවා 1 වසරට ඉස්කෝලෙ දාපු දවසේ ඉඳන් ලක්ෂ ගණනක් වියදම් කරලා ඇති. තවත් ඉදිරියට ලක්ෂ ගණනක් වියදම් කරාවි. උපාධි ගන්න, රට යවන්න තව කෝටි ගණනුත් වියදම් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා ඇති. මෙච්චර ලක්ෂ ගණන්, කෝටි ගණන් වියදම් කරන වෙලේ නරකද අම්මේ, මෙච්චර කල් වියදම් කරපු සල්ලිවලින් 0.01%ක්වත් යන්නෙ නැති ගාණකට ළමයාට හරියට ඉගෙන ගන්නේ කොහොමද කියලා ඉගැන්නුවොත්? අම්මේ, ඔයා කොච්චර වියදම් කළත් වැඩක් නෑ, හරියට ඉගෙන ගන්නේ කොහොමද කියලා ළමයා දන්නේ නැති වුණොත්.
2026 වසරේ දරුවාට දිය හැකි වටිනාම තෑග්ග තමා මේක අම්මේ…
ඉඩම්කඩම්, යාන වාහන, සල්ලි බාගේ, වතුපිටි නෙවෙයි අම්මේ/තාත්තේ... 2026 දී දරුවාට දෙන්න පුළුවන් වටිනාම තෑග්ග 'ඉගෙන ගන්න හැටි' උගන්වන එක. ඉගෙන ගන්න හැටි දැනගත්තම දරුවා පාසලේදී, සමාජයේදී, විශ්වවිද්‍යාලයේදී, රස්සාවේදී... මේ හැම තැනම හැමෝටම කලින් දේවල් ඉගෙන ගනිමින්, දක්ෂතා පෙන්වමින්, ඉතා ඉහළ ආත්ම විශ්වාසයකින් හෙට දවසේ ලෝකය ජයගන්නවාමයි අම්මේ.
දරුවාගේ අනාගතය, අම්මේ... ඔයාගේ අතේ.
............................................
පාඨමාලා විස්තර සහ ලියාපදිංචිය............................................
✅පාඨමාලාවේ නම: "පියවරෙන් පියවර අම්මා එක්ක" - Study Skills Online වැඩමුළුව
✅ කා සඳහාද: 5 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන් සහ පියවරුන් සඳහා
✅ ආරම්භය: 2026 ජනවාරි 10,11 (සෙනසුරාදා/ඉරිදා)
✅ කාලය: මාස 01 යි , සෑම සතියකකම සෙනසුරාදා සහ ඉරිදා , දවසට පැය 2යි
✅ මාධ්‍යය: Zoom/Google Meet තාක්ෂණය ඔස්සේ, සිංහල භාශාවෙන්
✅ ගාස්තුව: සම්පූර්ණ පාඨමාලාවම රු. 5,000/- යි.
,අද රු. 1,000/- ක් ගෙවා ඔබේ ආසනය වෙන්කරවා ගත හැක. ඉතිරි රු. 4000/- සතියකට රු, 1000/- බැගින් ගෙවිය හැක. අම්මේ ඔබ අවාසනාවන්ත කාළගුණය නිසා පීඩාවට, කරදරයට පත් වෙලා නම් අපිට කෙලින්ම whatsapp පණිවිඩයක් එවන්න, සුළු තහවුරු කිරීමකින් අනතුරුව මේ පාඨමාලාවම 100% නොමිළේ ඔබට.
රු. 5000/- = රු. 1000/- (ලියාපදිංචි ගාස්තු) + රු. 4000/- ( මෙම 4000/- සතිපතා කොටස් වශයෙන්ද ගෙවිය හැක)
✴️ ලියාපදිංචි වීමට ඔබ කලයුත්තේ මෙපමණයි:
✅ මේ පෝස්ට් එක යටින් තියෙන "Contact us on WhatsApp" කියන button එක ඔබන්න. එතකොට ඉබේම අපේ WhatsApp chat එකට ඔබ සම්බන්ධ වෙනවා.
✅ එහෙම බැරි උනොත් අපේ WhatsApp අංකයට 0720749701 “Register” කියලා message එකක් දාන්න. අපි වැඩි විස්තර WhatsApp එකෙන් කියන්නම්.........................................................................
මම ආයෙ ආයෙමත් කියන්නේ මේ ලෝකේ කිසිම ලමයෙක්ට ඉගෙන ගන්න බැරි නෑ, අපේ දරුවෝ අසරණ ඉගෙන ගන්න හරිම ක්‍රමය දන්නේ නැති නිසයි අම්මේ. මම දන්නවා "ඕනෑම ලමයෙක්ට ඉගෙන ගන්න පුළුවන් - Any Child Can Learn". අම්මේ උත්සහය අතරින්න එපා සාමාන්‍ය පුද්ගලයෙක් වෙන්න ඉන්න ඔබේ දරුවාව වෛද්‍යවරයෙක් හෝ ඉංජිනේරුවෙක් කරන්නේ අම්මේ ඔයා තමයි.
දරුවාගේ අනාගතේ අම්මේ ඔයාගේ අතේ… ❤️❤️❤️.......................................................................
මෙහෙයවීම: තරිණි රූපසිංහ (BA in Social Sciences)
Founder - Any Child Can Learn.......................................................................