18/07/2026
🏆 සිංහල විෂයට "A" එකක් ස්ථිර කරගන්න, හොඳම මඟ පෙන්වීම!
2026 අ.පො.ස. (සා/පෙළ) විභාගයට සූදානම් වන දරුවන් වෙනුවෙන් මුළු විෂය නිර්දේශයම ආවරණය වන විශේෂ සිංහල පුනරීක්ෂණ (Revision) පන්තිය!
රජයේ පිළිතුරු පත්‍ර පරීක්ෂකවරියකගේ නිවැරදිම මඟපෙන්වීම සමඟින් දරුවා විභාගයට බිය නැතිව සූදානම් කරන්න.
🗓️ සෑම සෙනසුරාදාවකම
⏰ රාත්‍රී 7.00 සිට 9.00 දක්වා
📱 Zoom ඔස්සේ
දැන්ම කතා කරලා දරුවාගේ ආසනය වෙන්කරවා ගන්න:
📞 Hotline: 077 271 2776
01/04/2026
හෙට දින දිනන දරුවෙකු වෙනුවෙන්, අදම නිවැරදි සිංහල පන්තිය තෝරාගන්න! 🎓✨
6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිංහල භාෂාව සහ සාහිත්‍යය විෂය නිර්දේශය ඉතා සරලව, මුල සිටම ආවරණය කෙරෙන "අපේ සිංහල පන්තිය" වෙත දැන්ම ලියාපදිංචි වන්න.
අපේ පන්තියේ විශේෂත්වය:
✅ රජයේ පාසලක පළපුරුදු ආචාර්යවරියක විසින් මෙහෙයවීම.
✅ සෑම සිසුවෙකුටම විශේෂ අවධානයක් යොමු කිරීම.
✅ 6-11 ශ්‍රේණි දක්වා සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කිරීම.
✅ 10-11 ශ්‍රේණි සඳහා විශේෂ සාහිත්‍ය රසස්වාදය වැඩසටහන්.
📍 දිවයින පුරා ඕනෑම දරුවෙකුට Zoom තාක්ෂණය ඔස්සේ Online සම්බන්ධ විය හැක.
📍 තනි හෝ කණ්ඩායම් පන්ති සඳහා අවස්ථාව.
ලංකාවේ අඩුම මාසික ගාස්තුවක් යටතේ, විශිෂ්ට ප්‍රතිඵල කරා යන ගමනට අදම අප හා එක්වන්න.
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 077 271 2776
ගුරුතුමිය: ලීලානි වනිගසේකර
17/10/2025
✅නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුව සැකසුණු ඉගෙනුම් - ඉගැන්වීම් රටාව සමඟ
🔵 සිංහල භාෂාව හා සාහිත්‍ය
🔴 06 - ශ්‍රේණිය
🟢 Online තාක්ෂණය ඔස්සේ
💡 හොදම තැනින් හරියටම සිංහල ඉගෙන ගන්න.
📞 දැන්ම කතාකරන්න - 077 271 2776
07/06/2025
🔴බසින් රස මවන සිංහල බස 🔴
👉නිසැක 𝐀 සාමාර්ථයක් උදෙසා මග කියන අපේ සිංහල පන්තිය
👉හොදම තැනින් හරියට සිංහල ඉගෙනගන්න
🟢දැන්ම පහළින් WhatsApp කරන්න
📞දැන්ම කතාකරන්න 077 271 2776
01/02/2025
🔴බසින් රස මවන සිංහල බස 🔴
👉නිසැක 𝐀 සාමාර්ථයක් උදෙසා මග කියන අපේ සිංහල පන්තිය
👉හොදම තැනින් හරියට සිංහල ඉගෙනගන්න
🟢දැන්ම පහළින් WhatsApp කරන්න
📞දැන්ම කතාකරන්න 072 148 7314
08/01/2025
🛑සිංහල අමාරුද?
🛑හොදම තැනින් හරියට සිංහල ඉගෙන ගන්න.
➡️වැඩි විස්තර දැනගන්න පහළින් WhatsApp කරන්න.
📞 0721487314
06/12/2024
වැඩිදුර විමසීම් සඳහා කරුණාකර විද්‍යුත් තැපෑල හෝ WhatsApp හරහා අප හා සම්බන්ධ වන්න
📞 WhatsApp (නොමිලේ ජාත්‍යන්තර ඇමතුම් / පණිවිඩ) – 0721 487 314
📧 විද්‍යුත් තැපෑල (ඕනෑම වැඩිදුර විමසීම් සඳහා) - [email protected]
For any further inquiries or bookings please contact us through Email or WhatsApp
📞 WhatsApp (Free International Calls / Messages) – 0721 487 314
📧 Email (For any further inquiries) - [email protected]