HALE International Campus

HALE International Campus

Share

Welcome to Hale International Campus where Innovation meets Excellence in Higher Education!

04/03/2026

සාම්ප්‍රදායික සෞඛ්‍ය සේවා ප්‍රවේශයන්ගෙන් ඔබ්බට ගොස්, වෘත්තීමය මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර ප්‍රවේශයන් ඔස්සේ සෞඛ්‍ය සත්කාරය උසස් කිරීමටත්, මනෝවිද්‍යාත්මක මූලධර්මයන් සෞඛ්‍ය සේවා කළමනාකරණයට නිවැරදිව ඒකාබද්ධ කිරීමටත් ඔබ අපේක්ෂා කරන්නේ ද?

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සිදුකෙරෙන, මනෝවිද්‍යාව සහ සෞඛ්‍ය විද්‍යා ක්ෂේත්‍රයන් හී පළපුරුදු ලත්, ප්‍රවීණතම ජ්‍යෙෂ්ඨ කථිකාචාරවරයෙකු වන විශේෂඥ මනෝ වෛද්‍යවරයෙක් විසින් දේශන මෙහෙයවනු ලබන 𝗛𝗲𝗮𝗹𝘁𝗵 𝗣𝘀𝘆𝗰𝗵𝗼𝗹𝗼𝗴𝘆 𝗮𝗻𝗱 𝗛𝗲𝗮𝗹𝘁𝗵 𝗠𝗮𝗻𝗮𝗴𝗲𝗺𝗲𝗻𝘁 පිළිබඳ වෘත්තීමය පාඨමාලාවක් හැදෑරීමට සුවිශේෂී අවස්ථාවක්!

වෛද්‍ය, හෙද සහ මානසික සෞඛ්‍ය සේවා වෘත්තීන් ඇතුළු සෞඛ්‍ය සේවා වෘත්තීන්වල නියැලෙන හෝ නියැලීමට බලාපොරොත්තු වන ඔබගේ මෙම විෂය ක්ෂේත්‍රයට අදාළ සායනික සහ වෘත්තීය නිපුණතාව නිවැරදිව සංවර්ධනය කර ගැනීම සඳහා මෙම වෘත්තීමය පාඨමාලාවට සහභාගි විය හැක.

------------------------------------------------------------------------
සෞඛ්‍ය මනෝවිද්‍යාව සහ සෞඛ්‍ය කළමනාකරණය පිළිබඳ වෘත්තීමය සහතික පත්‍ර පාඨමාලාව
𝐏𝐫𝐨𝐟𝐞𝐬𝐬𝐢𝐨𝐧𝐚𝐥 𝐂𝐞𝐫𝐭𝐢𝐟𝐢𝐜𝐚𝐭𝐞 𝐢𝐧 𝐇𝐞𝐚𝐥𝐭𝐡 𝐏𝐬𝐲𝐜𝐡𝐨𝐥𝐨𝐠𝐲 𝐚𝐧𝐝 𝐇𝐞𝐚𝐥𝐭𝐡 𝐌𝐚𝐧𝐚𝐠𝐞𝐦𝐞𝐧𝐭
------------------------------------------------------------------------

𝗛𝗮𝗹𝗲 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 𝗖𝗮𝗺𝗽𝘂𝘀 අප, කැනඩාවේ 𝗦𝗸𝗶𝗹𝗹 𝗗𝗲𝘃𝗲𝗹𝗼𝗽𝗺𝗲𝗻𝘁 𝗖𝗼𝘂𝗻𝗰𝗶𝗹 සමඟ ඒකාබද්ධව ඔබගේ වෘත්තීය ගමන උසස් කිරීම සඳහා ජාතික සහ ජාත්‍යන්තරව ගෝලීය වශයෙන් පිළිගත් සුවිශේෂී පාඨමාලාවක් වන 𝐇𝐞𝐚𝐥𝐭𝐡 𝐏𝐬𝐲𝐜𝐡𝐨𝐥𝐨𝐠𝐲 𝐚𝐧𝐝 𝐇𝐞𝐚𝐥𝐭𝐡 𝐌𝐚𝐧𝐚𝐠𝐞𝐦𝐞𝐧𝐭 පිළිබඳ වෘත්තීමය සහතික පත්‍ර පාඨමාලාවක් ඔබ වෙනුවෙන් ඉදිරිපත් කර තිබේ.

✅Accredited in Canada – Global Recognition
✅SLQF Level 02
✅Medium: Sinhala and English (Both Medium)
✅Duration: 04 Months
✅Mode: Online (Zoom) Lectures
✅Assessment: Assignment-Based (No Written exams)
✅Lecture Time: Evening Sessions - Tailored for Working Professionals (07.30pm to 09.30pm)
✅Course Fee: Rs. 30,000/=
(Flexible Monthly Installment Plans)
✅Only Rs. 25,000/= for One time Payment Course Fee

▶️ පාඨමාලාවේ දේශන පැවැත්වීම: අඟහරුවාදා සහ සිකුරාදා යන දිනයන් හි රාත්‍රී 07.30 සිට රාත්‍රී 09.30 දක්වා

✴️ පාඨමාලාවේ දේශනවල Lecture Recordings සහ Lecture PDFs ලබා දෙන අතර එම දේශන නැවත ඔබට ඕනෑම වේලාවක, ඕනෑම කාලයක් නැරඹීමට ද හැක.

▶️ අයදුම්පත් දැන් විවෘතයි!

◽️පාඨමාලා ආරම්භක දිනය: 2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා
(ලියාපදිංචි වීම සඳහා පාඨමාලා ගාස්තු ගෙවිය හැකි අවසන් දිනය: 2026 අප්‍රේල් මස 01 වන බදාදා)
-------------------------------------------------------

✅ පාඨමාලාවේ විශේෂත්වය:

🔸මෙම පාඨමාලාව ශ්‍රී ලංකාව තුළ සෞඛ්‍ය මනෝවිද්‍යාව සහ සෞඛ්‍ය කළමනාකරණය පිළිබඳව ජාතිකව සහ අන්තර්ජාතිකව පිළිගත් වෘත්තීමය පාඨමාලාවක් ලෙස පැවැත්වීමට නියමිත ප්‍රථම පාඨමාලා වීම.

🔸මනෝවිද්‍යාව, මනෝ වෛද්‍ය විද්‍යාව සහ සෞඛ්‍ය විද්‍යා පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් වන, ශ්‍රී ලංකාවේ ප්‍රවීණතම විශේෂඥ මනෝ වෛද්‍යවරයෙකු වන නීල් ප්‍රනාන්දු මහතා විසින් සම්පූර්ණ පාඨමාලාවේ දේශන මෙහෙයවීම.

🔸කැනඩාවේ උසස් අධ්‍යාපන ප්‍රමිතිකරණ සහ නියාමන ආයතනයක් වන 𝗦𝗸𝗶𝗹𝗹 𝗗𝗲𝘃𝗲𝗹𝗼𝗽𝗺𝗲𝗻𝘁 𝗖𝗼𝘂𝗻𝗰𝗶𝗹 මඟින් පිරිනමනු ලබන අන්තර්ජාතිකව ඉහළ පිළිගැනීමක් ඇති වෘත්තීමය සහතික පත්‍ර පාඨමාලාවක් (Professional Certificate) වීම.

🔸ජාතික විෂය නිර්දේශ ප්‍රමිතියට අනුව, SLQF Level 02 විෂය නිර්දේශ ආකෘතියට අනුකූල වෘත්තීමය පාඨමාලාවක් වීම.

🔸පාඨමාලාව අවසානයේ දී ජාතික සහ ජාත්‍යන්තර වෘත්තීමය සහතික පත් දෙකක් (𝗛𝗮𝗹𝗲 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 𝗖𝗮𝗺𝗽𝘂𝘀 සහ කැනඩාවේ 𝗦𝗸𝗶𝗹𝗹 𝗗𝗲𝘃𝗲𝗹𝗼𝗽𝗺𝗲𝗻𝘁 𝗖𝗼𝘂𝗻𝗰𝗶𝗹 මඟින්) සහ පාඨමාලා අන්තර්ගතය මෙන්ම පාඨමාලාවේ අවසන් සාමාර්ථය ද සඳහන් වන ප්‍රතිලේඛන පත්‍රයක් ද (Academic Transcript) ලබා දීම.

🔸සේවාලාභී සෞඛ්‍ය චර්යාවන් විශ්ලේෂණ නිපුණතා සංවර්ධනය, ප්‍රායෝගික සෞඛ්‍ය ප්‍රවර්ධනය සැලසුම් කිරීම සහ සාර්ථකව ක්‍රියාත්මක කිරීම, සමස්ථ ලෙස ශාරීරික සහ මානසික රෝග සෞඛ්‍ය කළමනාකරණ ක්‍රමෝපායන් සහ සෞඛ්‍ය සේවාවන් හි ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා දැනුවත් වෘත්තීමය තීරණ ගැනීම ආදී සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ ඵලදායී සායනික භාවිතය සඳහා අත්‍යවශ්‍ය වෘත්තීය දැනුම සහ කුසලතා මෙම පාඨමාලාවේ විෂය අන්තර්ගතය යටතේ ආවරණය වීම.

🔸වෛද්‍ය, හෙද, මනෝ උපදේශන, මනෝචිකිත්සන ඇතුළු සියලුම සෞඛ්‍ය සේවා වෘත්තීන් හි නියැලී සිටින හෝ නිරතවීමට අපේක්‍ෂා කරන මෙන්ම මෙම විෂය ආශ්‍රිත අධ්‍යාපනඥයින්, සෞඛ්‍ය විද්‍යා සහ මනෝවිද්‍යා විද්‍යාර්ථයින් සඳහා ද නිර්දේශිත පාඨමාලාවක් වීම.

🔸රු. 30,000/= ක් වටිනා මෙම වෘත්තීමය පාඨමාලාවේ ගාස්තු එකවර ගෙවීමේ දී සිසුන් හට රු. 25,000/= කට හැදෑරීමේ හැකියාව. (එසේ නොමැති නම් සම්පූර්ණ පාඨමාලා ගාස්තුව වන රු. 30,000/= මාසික වාරික වශයෙන් ගෙවීමේ පහසුකම ද ලබා දීම.)

🔸මෙම පාඨමාලාවේ සියලූම දේශන රාත්‍රී කාලයේ දී Zoom මාධ්‍යය හරහා පැවැත්වීම.

🔸මෙම පාඨමාලාවේ ඇගයුම් ක්‍රමවේදය පැවරුම් පාදක ක්‍රමයට (Assignment-based) නිවසේ සිටිම සම්පූර්ණ කිරීමට හැකියාව තිබීම (වෙනත් කිසිදු ලිඛිත පරීක්‍ෂණයක් නොමැත).
-------------------------------------------------------

🎓 𝗟𝗲𝗮𝗿𝗻 𝗳𝗿𝗼𝗺 𝘁𝗵𝗲 𝗘𝘅𝗽𝗲𝗿𝘁:
🔹One of the Prominent Senior Lecturers in Psychology and Health Sciences

✳ දේශන මෙහෙයවීම

✅✅ විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා

Senior Lecturer
MD (Psychiatry), FSLCPsy,
MBBS
SLMC Registered Medical Officer

🚀ශ්‍රී ලංකාවේ ප්‍රවීණතම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වන විශේෂඥ මනෝ වෛද්‍යවරයෙකු යටතේ මෙහෙයවීම සිදුවන 𝐇𝐞𝐚𝐥𝐭𝐡 𝐏𝐬𝐲𝐜𝐡𝐨𝐥𝐨𝐠𝐲 𝐚𝐧𝐝 𝐇𝐞𝐚𝐥𝐭𝐡 𝐌𝐚𝐧𝐚𝐠𝐞𝐦𝐞𝐧𝐭 පිළිබඳ ගෝලීය වශයෙන් පිළිගත් වෘත්තීමය සුදුසුකමක් සහිතව ඔබගේ වෘත්තීය ජීවිතයේ ඉදිරියටම යෑම සඳහා ඔබට මඟ පෙන්වන හොඳම පාඨමාලාව!

-------------------------------------------------------

🔗 මෙම පාඨමාලාව සඳහා සම්බන්ධ වීමට බලාපොරොත්තු වන සිසුන් පහත Link එක මඟින් WhatsApp සමූහයට සම්බන්ධ වන්න. 👇

https://chat.whatsapp.com/ClLaw1pe76KChHTzNVU6f3?mode=gi_t

💬 For More Information:
📞 077 007 2413 | 077 126 0006
📍 No. 431 - 2/1, 2nd Floor, Galle Road, Mount Lavinia, Sri Lanka
Govt.Reg.No.: PV 00319148

03/03/2026

පිළිකා රෝග සත්කාර සඳහා මනෝවිද්‍යාත්මක මැදිහත්වීම් වල අවශ්‍යතාව පිළිබඳ ව ඔබ දැනුවත් ද?

ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වතාවට සිදු කෙරෙන, මනෝ විද්‍යාව සහ සෞඛ්‍යය විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වන ශ්‍රී ලංකාවේ ප්‍රවීණතම විශේෂඥ මනෝ වෛද්‍යවරයෙක් විසින් දේශන මෙහෙයවනු ලබන "PSYCHO-ONCOLOGY" පිළිබඳ වටිනා වැඩමුළුවක් සඳහා සහභාගී වීමට සුවිශේෂී අවස්ථාවක්! වෛද්‍ය, හෙද ඇතුළු මානසික සෞඛ්‍යය ක්ෂේත්‍ර වෘත්තීන් වල නියැලෙන හෝ නියැලීමට බලාපොරොත්තු වන ඔබගේ මෙම විෂය ක්ෂේත්‍රයට අදාළ වෘත්තීය නිපුණතාව නිවැරදිව සංවර්ධනය කර ගැනීම සඳහා මෙම වැඩමුළුවට සහභාගී විය හැක.
----------------------------------------
𝐎𝐧𝐞 𝐃𝐚𝐲 𝐖𝐨𝐫𝐤𝐬𝐡𝐨𝐩 𝐨𝐧 𝐏𝐬𝐲𝐜𝐡𝐨-𝐎𝐧𝐜𝐨𝐥𝐨𝐠𝐲

පිළිකා රෝග සත්කාර සඳහා මනෝවිද්‍යාත්මක මැදිහත්වීම් පිළිබඳ එක්දින වැඩමුළුව
----------------------------------------

▶ මෙම වැඩමුළුව වැදගත් වන්නේ ඇයි?

🔸මෙම වැඩමුළුව International Association of Therapists, Ireland අනුමත අන්තර්ජාතිකව පිළිගත් වැඩමුළුවක් වීම.

🔸පිළිකා රෝග සත්කාර සඳහා මනෝවිද්‍යාත්මක මැදිහත්වීම් සහ ක්‍රමශිල්පයන් පිළිබඳ යාවත්කාලීන දැනුම, ලොව පිළිගත් අන්තර්ජාතික මාර්ගෝපදේශයන් ඇසුරින් ශ්‍රී ලාංකික සන්දර්භය තුළ උචිත ආකාරයට ප්‍රායෝගිකව භාවිතා කරන අයුරු පදනම් කොටගත් පුළුල් අන්තර්ගතයක් ඔස්සේ ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වරට පවත්වනු ලබන වැඩමුළුව වීම.

🔸මෙම වැඩමුළුව ඔස්සේ පිළිකා රෝගී සත්කාර සඳහා අත්‍යාවශ්‍ය වන මනෝවිද්‍යාත්මක මැදිහත්වීම් සහ ක්‍රමශිල්පයන්, සේවාලාභීන්ගේ පවුල් සහ රැකබලාගන්නන් කේන්ද්‍ර කරගත් මනෝවිද්‍යාත්මක සහ මනෝ සමාජීය සත්කාර ප්‍රවේශයන්, පිළිකා රෝග සේවාලාභීන් සමඟ මනා සන්නිවේදන සඳහාම උචිත ඵලදායී ක්‍රමවේදයන් ආදිය පිළිබඳ වෘත්තීමය දැනුම ලබා දෙන, කුසලතා සංවර්ධන වැඩමුළුවක් වීම.

🔸වෛද්‍ය, හෙද, මනෝ උපදේශනය, මනෝචිකිත්සනය සහ සාත්තු සේවය ඇතුළු මානසික සෞඛ්‍යය, ප්‍රජා සෞඛ්‍යය, සෞඛ්‍යය සත්කාර, මනෝ සමාජීය ආදී ක්ෂේත්‍රයන් හී වෘත්තිකයන් සඳහා අත්‍යවශ්‍ය වන දැනුම සහ අවබෝධය ලබාගත හැකි ඉහල ඉල්ලුමක් ඇති කාලීන මාතෘකාවක් සම්බන්ධ වැඩමුළුවක් වීම.

🔸මෙම එක්දින වැඩමුළුවෙහි දේශනය මනෝ විද්‍යාව සහ සෞඛ්‍යය විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වන ශ්‍රී ලංකාවේ ප්‍රවීණතම විශේෂඥ මනෝ වෛද්‍යවරයෙක් විසින් මෙහෙයවීම.

🔸මෙම වැඩමුළුව වෛද්‍ය, හෙද, මනෝ උපදේශන සහ මනෝචිකිත්සන ඇතුළත් මානසික සෞඛ්‍යය, සෞඛ්‍යය සත්කාර සහ සාත්තු සේවා ක්ෂේත්‍රය ආශ්‍රිත වෘත්තීන්වල නියුතු, මෙම විෂය ක්ෂේත්‍රය ආශ්‍රිතව හදාරන මෙන්ම මෙම ක්ෂේත්‍රය සම්බන්ධ රැකියා, උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදෙස් ගත වන්නන් හට යෝග්‍ය වැඩමුළුවක් වීම.

🔸 මෙම වැඩමුළුවේ සහභාගීත්වය තහවුරු කිරීම සඳහා දේශකතුමා විසින් භෞතිකව සහතික කරන ලද, International Association of Therapists, Ireland මඟින් අනුමත වටිනා අන්තර්ජාතික සහතික පත්‍රයක් සහ වැඩමුළුවෙහි අන්තර්ගතය ඇතුළත් (ඔබගේ නම සහ ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදෙස් ගමන් බලපත්‍ර අංකය ඇතුළත් කරමින්) වටිනා ලිපියක් ද ලියාපදිංචි තැපෑල මඟින් සහභාගී වන්නන් හට යොමු කිරීම (මෙම සහතික පත් විදෙස් ගතවීම් වලදී වැදගත් වන බැවින් ඉංග්‍රීසි බසින් ලබා දීම සිදු කෙරේ).

🔸 සහතිකය සහ ලිපියෙහි දෘඪ පිටපත් (Hard Copies) වලට අමතරව, මෘදු පිටපත් (Soft Copies) ද WhatsApp හරහා සහභාගී වන්නන් හට ලබාදීම.

----------------------------------------

▶ කවුරුන් සඳහාද?

🔹 වෛද්‍යවරුන්

🔹 හෙද නිලධාරීන්

🔹 මනෝ උපදේශකයින්/මනෝචිකිත්සකයින්

🔹 මනෝවිද්‍යාව/ සෞඛ්‍යය විද්‍යා/උපදේශනය හදාරන විද්‍යාර්ථයින්

🔹 මානසික සෞඛ්‍යය නිලධාරීන්

🔹 මනෝ සමාජයීය නිලධාරීන්

🔹 සාත්තු සේවකයින්

🔹 මනෝ උපදේශන/මනෝ චිකිත්සන ක්ෂේත්‍රයේ නියැලීමට අපේක්ෂා කරන නවකයින්

🔹 විශ්වවිද්‍යාල විද්‍යාර්ථයින්

🔹පිළිකා රෝගී තත්ත්වයන් වලින් පෙළන්නන්ගේ සමීපතයන්

🔹 මේ පිළිබඳව උනන්දුවක් ඇති ඕනෑම අයෙක්

----------------------------------------

✅ දේශන මෙහෙයවීම :

විශේෂඥ මනෝ වෛද්‍ය, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නීල් ප්‍රනාන්දු මහතා

✅ මාධ්‍යය : සිංහල සහ ඉංග්‍රීසි (Both Medium)

✅ දේශන ක්‍රමය : Online (Zoom)

✅ දිනය : 2026 මාර්තු මස 29 වන ඉරිදා

✅ වේලාව : පෙ.ව 10.00 සිට ප.ව 04.00 දක්වා

✅ වැඩමුළුවෙහි ගාස්තුව : LKR. 3,500/=
(වැඩමුළුව සඳහා ගාස්තු ගෙවා ලියාපදිංචි විය හැකි අවසන් දිනය මාර්තු මස 27 වන සිකුරාදා වේ.)

----------------------------------------

වැඩමුළුව සඳහා සම්බන්ධ වීමට බලාපොරොත්තු වන්නේ නම් පහතින් ඇති WhatsApp Link එක Click කිරීම මඟින් වැඩමුළුවේ WhatsApp සමූහයට සම්බන්ධ විය හැක 👇

https://chat.whatsapp.com/JuO9Sli7PDf1OE3aceIuFH?mode=gi_t

Govt.Reg.No.: PV 00319148

Contact Us:

077 763 0401
077 126 0006

Address:
No. 431 - 2/1, 2nd Floor, Galle Road, Mount Lavinia

16/02/2026

𝗛𝗔𝗟𝗘 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 𝗖𝗮𝗺𝗽𝘂𝘀 හි පාඨමාලා සමායෝජක තනතුර සඳහා අයදුම්පත් කැඳවීම

ඔබත් මනෝවිද්‍යාව/උපදේශනය සම්බන්ධ ඩිප්ලෝමා හෝ උපාධි පාඨමාලාවක් සම්පූර්ණ කළ අයෙක් වේ නම්, මෙම තනතුර සඳහා ඉල්ලුම් කළ හැක

ඔබගේ ජීව දත්ත (CV) පත්‍රිකාවක් පහත දූරකථන අංකයට WhatsApp හරහා යොමු කරන්න👇🏻

0771260006

Location : No. 431-2/1, 2nd Floor, Galle Road, Mount Lavinia

14/02/2026

𝐄𝐱𝐩𝐥𝐨𝐫𝐞 𝐨𝐮𝐫 𝐏𝐫𝐨𝐟𝐞𝐬𝐬𝐢𝐨𝐧𝐚𝐥 𝐋𝐞𝐯𝐞𝐥 𝐐𝐮𝐚𝐥𝐢𝐟𝐢𝐜𝐚𝐭𝐢𝐨𝐧𝐬 𝐭𝐨𝐠𝐞𝐭𝐡𝐞𝐫 𝐰𝐢𝐭𝐡 𝐲𝐨𝐮𝐫 𝐥𝐨𝐯𝐞𝐝 𝐨𝐧𝐞 𝐭𝐨 𝐭𝐚𝐤𝐞 𝐭𝐡𝐞 𝐧𝐞𝐱𝐭 𝐬𝐭𝐞𝐩 𝐢𝐧 𝐲𝐨𝐮𝐫 𝐬𝐡𝐚𝐫𝐞𝐝 𝐟𝐮𝐭𝐮𝐫𝐞 𝐣𝐨𝐮𝐫𝐧𝐞𝐲 🎓

𝐓𝐡𝐢𝐬 𝐕𝐚𝐥𝐞𝐧𝐭𝐢𝐧𝐞’𝐬 𝐃𝐚𝐲, 𝐜𝐞𝐥𝐞𝐛𝐫𝐚𝐭𝐞 𝐥𝐨𝐯𝐞 𝐚𝐧𝐝 𝐚𝐦𝐛𝐢𝐭𝐢𝐨𝐧, 𝐚𝐜𝐡𝐢𝐞𝐯𝐞 𝐲𝐨𝐮𝐫 𝐝𝐫𝐞𝐚𝐦𝐬 𝐭𝐨𝐠𝐞𝐭𝐡𝐞𝐫 𝐚𝐭 𝐇𝐚𝐥𝐞 𝐈𝐧𝐭𝐞𝐫𝐧𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐂𝐚𝐦𝐩𝐮𝐬!

11/02/2026

ළමා මනෝවිද්‍යාව පිළිබඳ නිවැරදි න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුමක් ඇතිව, ජාතික සහ අන්තර්ජාතික වශයෙන් පිළිගත් වෘත්තීමය ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරීමට ඔබටත් දැන් අවස්ථාවක්!

ළමා මනෝවිද්‍යාව පිළිබඳ වෘත්තීමය ඩිප්ලෝමා පාඨමාලාව
𝐏𝐫𝐨𝐟𝐞𝐬𝐬𝐢𝐨𝐧𝐚𝐥 𝐃𝐢𝐩𝐥𝐨𝐦𝐚 𝐢𝐧 𝐂𝐡𝐢𝐥𝐝 𝐏𝐬𝐲𝐜𝐡𝐨𝐥𝐨𝐠𝐲
------------------------------------------------------------------------

𝗛𝗮𝗹𝗲 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 𝗖𝗮𝗺𝗽𝘂𝘀 අප, කැනඩාවේ 𝗦𝗸𝗶𝗹𝗹 𝗗𝗲𝘃𝗲𝗹𝗼𝗽𝗺𝗲𝗻𝘁 𝗖𝗼𝘂𝗻𝗰𝗶𝗹 සමඟ ඒකාබද්ධව ඔබගේ වෘත්තීය ගමන උසස් කිරීම සඳහා ජාතික සහ ජාත්‍යන්තරව ගෝලීය වශයෙන් පිළිගත් සුවිශේෂී පාඨමාලාවක් වන 𝐂𝐡𝐢𝐥𝐝 𝐏𝐬𝐲𝐜𝐡𝐨𝐥𝐨𝐠𝐲 පිළිබඳ වෘත්තීමය ඩිප්ලෝමා පාඨමාලාවක් ඔබ වෙනුවෙන් ඉදිරිපත් කර තිබේ.

✅Accredited in Canada – Global Recognition
✅30 Credits - SLQF Level 03
✅Medium: Sinhala / English
✅Duration: 06 Months (Fast - Track 01 Year Diploma)
✅Mode: Online (Zoom) Lectures
✅Assessment: Assignment-Based (No Written exams)
✅100 Hours of Clinical and Practical Training or Case Study Submission (Compulsory Component)
✅Lecture Time: Evening Sessions - (07.30pm to 09.30pm)
✅Course Fee: Rs. 40,000/=
(Flexible Monthly Installment Plans)
✅Only Rs. 35,000/= for One time Payment Course Fee

▶️ පාඨමාලාවේ දේශන පැවැත්වීම: ඉරිදා සහ බදාදා යන දිනයන් හි රාත්‍රී 07.30 සිට රාත්‍රී 09.30 දක්වා

✴️ පාඨමාලාවේ දේශනවල Lecture Recordings සහ Lecture PDFs ලබා දෙන අතර එම දේශන නැවත ඔබට ඕනෑම වේලාවක, ඕනෑම කාලයක් නැරඹීමට ද හැක.

▶️ අයදුම්පත් දැන් විවෘතයි!

◽️පාඨමාලා ආරම්භක දිනය: 2026 මාර්තු මස 15 වන ඉරිදා
(ලියාපදිංචි වීම සඳහා පාඨමාලා ගාස්තු ගෙවිය හැකි අවසන් දිනය: 2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා)
-------------------------------------------------------

✅ පාඨමාලාවේ විශේෂත්වය:

🔸කැනඩාවේ උසස් අධ්‍යාපන ප්‍රමිතිකරණ සහ නියාමන ආයතනයක් වන 𝗦𝗸𝗶𝗹𝗹 𝗗𝗲𝘃𝗲𝗹𝗼𝗽𝗺𝗲𝗻𝘁 𝗖𝗼𝘂𝗻𝗰𝗶𝗹 මඟින් පිරිනමනු ලබන අන්තර්ජාතිකව ඉහළ පිළිගැනීමක් ඇති වෘත්තීමය ඩිප්ලෝමා පාඨමාලාවක් (Professional Diploma) වීම.

🔸ජාතික විෂය නිර්දේශ ප්‍රමිතියට අනුව, SLQF Level 03 විෂය නිර්දේශ ආකෘතියට අනුකූල, Credit 30 ක ඩිප්ලෝමා පාඨමාලාවක් වීම.

🔸පාඨමාලාව අවසානයේ දී ජාතික සහ ජාත්‍යන්තර වෘත්තීමය ඩිප්ලෝමා සහතික පත් දෙකක් (𝗛𝗮𝗹𝗲 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 𝗖𝗮𝗺𝗽𝘂𝘀 සහ කැනඩාවේ 𝗦𝗸𝗶𝗹𝗹 𝗗𝗲𝘃𝗲𝗹𝗼𝗽𝗺𝗲𝗻𝘁 𝗖𝗼𝘂𝗻𝗰𝗶𝗹 මඟින්) සහ Credit 30 ක් ආවරණය කළ බව සඳහන් වන ඩිප්ලෝමා ප්‍රතිලේඛන පත්‍රයක් ද (Diploma Transcript) ද ලබා දීම.

🔸මනෝවිද්‍යා, උපදේශන, පෙර පාසල් අධ්‍යාපන, පාසල් අධ්‍යාපන, විශේෂ අධ්‍යාපන, ළමා සුරැකුම්, ළමා සත්කාර ආදී වෘත්තීන් හී නියැලී සිටින හෝ නිරත වීමට අපේක්ෂා කරන මෙන්ම මනෝ විද්‍යා අධ්‍යන වෘත්තිකයන් සඳහා ද නිර්දේශිත පාඨමාලාවක් වීම.

🔸රු. 40,000/= ක් වටිනා මෙම ඩිප්ලෝමා පාඨමාලාවේ ගාස්තු එකවර ගෙවීමේ දී සිසුන් හට රු. 35,000/= කට හැදෑරීමේ හැකියාව. (එසේ නොමැති නම් සම්පූර්ණ පාඨමාලා ගාස්තුව වන රු. 40,000/= මාසික වාරික වශයෙන් ගෙවීමේ පහසුකම ද ලබා දීම.)

🔸ක්ෂේත්‍රයේ ප්‍රවීණ, පළපුරුදු මනෝවිද්‍යාඥයින්, ව්‍යවහාරික මනෝවිද්‍යාඥයින්, මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරු, ළමා ආරක්ෂණ උපදේශකවරු සහ විශ්වවිද්‍යාල ආචාර්යවරු වැනි ළමා මනෝවිද්‍යා ක්ෂේත්‍රයෙහි සුදුසුකම් ලත් කථිකාචාර්ය මණ්ඩලයක් විසින් පාඨමාලාවේ දේශන මෙහෙයවීම.

🔸මෙම පාඨමාලාවේ සියලූම දේශන රාත්‍රී කාලයේ දී Zoom මාධ්‍යය හරහා පැවැත්වීම.

🔸ඩිප්ලෝමා පාඨමාලාව සම්පුර්ණ කිරීමෙන් පසු කොළඹ ජාත්‍යන්තර බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ (BMICH) ශාලාවේ දී පැවැත්වීමට නියමිත ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයක් මඟින් සහතික පත් පිරිනැමීම.

🔸ඩිප්ලෝමා පාඨමාලාවේ ඇගයුම් ක්‍රමවේදය පැවරුම් පාදක ක්‍රමයට (Assignment-based) නිවසේ සිටිම සම්පූර්ණ කිරීමට අවස්ථාවක් ලැබෙන අතර (වෙනත් කිසිදු ලිඛිත පරීක්‍ෂණයක් නොමැත) මෙම පාඨමාලාව සඳහා සායනික සහ ප්‍රායෝගික පුහුණුවක් ද ඇතුළත් වේ.

🔸මෙම එක් අවුරුදු ඩිප්ලෝමා පාඨමාලාව, කඩිනම් පාඨමාලාවක් (Fast - Track Program) ලෙස Credit 30 ක් ආවරණය වන පරිදි මාස 06 කින් සම්පූර්ණ කිරීම.
-------------------------------------------------------

🚀ශ්‍රී ලංකාවේ ක්ෂේත්‍රයේ ප්‍රවීණ, පළපුරුදු මනෝවිද්‍යාඥයින්, ව්‍යවහාරික මනෝවිද්‍යාඥයින්, මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරු, ළමා ආරක්ෂණ උපදේශකවරු සහ විශ්වවිද්‍යාල ආචාර්යවරු වැනි ළමා මනෝවිද්‍යා ක්ෂේත්‍රයෙහි සුදුසුකම් ලත් කථිකාචාර්ය මණ්ඩලයක් යටතේ දේශන මෙහෙයවීම සිදුවන 𝐂𝐡𝐢𝐥𝐝 𝐏𝐬𝐲𝐜𝐡𝐨𝐥𝐨𝐠𝐲 පිළිබඳ ගෝලීය වශයෙන් පිළිගත් සුදුසුකමක් සහිතව ඔබගේ වෘත්තීය ජීවිතයේ ඉදිරියටම යෑම සඳහා ඔබට මඟ පෙන්වන හොඳම වෘත්තීමය ඩිප්ලෝමා පාඨමාලාව!

-------------------------------------------------------

🔗 මෙම පාඨමාලාව සඳහා සම්බන්ධ වීමට බලාපොරොත්තු වන සිසුන් පහත Link එක මඟින් WhatsApp සමූහයට සම්බන්ධ වන්න. 👇
https://chat.whatsapp.com/GZyFC28HK8PDenJjqZj4SH?mode=gi_t

💬 For More Information:
📞 077 442 6006 | 077 126 0006
📍 No. 431 - 2/1, 2nd Floor, Galle Road, Mount Lavinia, Sri Lanka

08/02/2026

මානසික ආතතිය කළමනාකරණය සඳහා රංග චිකිත්සාව - එක්දින වැඩමුළුව
𝐃𝐫𝐚𝐦𝐚 𝐓𝐡𝐞𝐫𝐚𝐩𝐲 𝐟𝐨𝐫 𝐒𝐭𝐫𝐞𝐬𝐬 𝐌𝐚𝐧𝐚𝐠𝐞𝐦𝐞𝐧𝐭
------------------------------------------------------

▶ මෙම වැඩමුළුව වැදගත් වන්නේ ඇයි?

🔸මෙම වැඩමුළුව International Association of Therapists, Ireland අනුමත අන්තර්ජාතිකව පිළිගත් වැඩමුළුවක් වීම.

🔸මෙම වැඩමුළුව භෞතිකව පැවැත්වෙන බැවින් රංග චිකිත්සාවට අදාළ මනෝචිකිත්සන ක්‍රමශිල්ප ප්‍රායෝගිකව ඉගෙනීමට ලැබෙන සුවිශේෂී අවස්ථාවක් වීම.

🔸 සාම්ප්‍රදායික මනෝචිකිත්සාවන්ගෙන් ඔබ්බට ගොස්, ශාරීරික චලන සහ නිර්මාණාත්මක ප්‍රකාශනයන් මඟින් මානසික ආතතිය වෘත්තීමය ලෙස හඳුනා ගෙන කළමනාකරණය කිරීමට අත්‍යාවශ්‍ය මනෝවිද්‍යාත්මක කුසලතා වැඩිදියුණු කර ගත හැකි වැඩමුළුවක් වීම.

🔸 මානසික සෞඛ්‍යය ක්ෂේත්‍රයේ නිරත වෘත්තිකයන්ට හෝ මනෝවිද්‍යාව/උපදේශන විද්‍යාර්ථයින්ට මෙන්ම එදිනෙදා ජීවිතයේ මානසික ආතතියට මුහුණ දෙන ඕනෑම අයෙකුට, තමන්ගේ සහ අන් අයගේ මානසික යහපැවැත්ම ඉහළ නැංවීම සඳහා උපකාරී වන වැඩමුළුවක් වීම.

🔸මෙම ප්‍රායෝගික එක්දින වැඩමුළුව ශ්‍රී ලංකාවේ ප්‍රවීණ රංග චිකිත්සකවරයෙකු වන, ශ්‍රී ලංකා රංග චිකිත්සන පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක (Director - Research Institute for Dramatherapy) ආචාර්ය රවීන්ද්‍ර රණසිංහ විසින් මෙහෙයවීම.

🔸මානසික සෞඛ්‍යය ක්ෂේත්‍රය ඇතුළත්ව සෞඛ්‍යය ක්ෂේත්‍රය ආශ්‍රිත වෘත්තීන් මෙන්ම මෙම ක්ෂේත්‍රය හා සම්බන්ධ රැකියා, උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදෙස් ගත වන්නන් හට යෝග්‍ය වැඩමුළුවක් වීම.

🔸 මෙම වැඩමුළුවේ සහභාගීත්වය තහවුරු කිරීම සඳහා ආචාර්ය රවීන්ද්‍ර රණසිංහ විසින් සහතික කරන ලද, International Association of Therapists, Ireland මඟින් අනුමත වටිනා අන්තර්ජාතික සහතික පත්‍රයක් සහ වැඩමුළුවෙහි අන්තර්ගතය ඇතුළත් (ඔබගේ නම සහ ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදෙස් ගමන් බලපත්‍ර අංකය ඇතුළත් කරමින්) වටිනා ලිපියක් ද සහභාගී වන්නන් හට එදිනම පිරිනමනු ලැබීම. (මෙම සහතික පත් විදෙස් ගතවීම් වලදී වැදගත් වන බැවින් ඉංග්‍රීසි බසින් ලබා දීම සිදු කෙරේ).

----------------------------------------

▶ කවුරුන් සඳහාද?

🔹 මනෝ උපදේශකයින්/මනෝචිකිත්සකයින්

🔹 මනෝවිද්‍යාව/ උපදේශනය හදාරන්නන්

🔹 මානසික සෞඛ්‍ය නිලධාරීන්

🔹 මනෝ සමාජයීය නිලධාරීන්

🔹 සෞඛ්‍ය සේවා වෘත්තිකයින්

🔹 පාසල් ගුරුවරුන්

🔹 මනෝ උපදේශන/මනෝ චිකිත්සන ක්ෂේත්‍රයේ නියැලීමට අපේක්ෂා කරන නවකයින්

🔹 විශ්වවිද්‍යාල සිසුන්

🔹 මේ පිළිබඳව උනන්දුවක් ඇති ඕනෑම අයෙක්

----------------------------------------

✅ Facilitator:

රංග චිකිත්සක ආචාර්ය රවීන්ද්‍ර රණසිංහ
(Director - Research Institute for Dramatherapy,
Founder Member - World Alliance of Dramatherapy, New York; WADth)

✅ මාධ්‍යය : සිංහල | ඉංග්‍රීසි (Bilingual)

✅ 2026 මාර්තු මස 22 වන ඉරිදා දින ගල්කිස්සේ පිහිටි HALE International Campus අප විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී භෞතිකව (Physical) පැවැත්වීමට නියමිතයි.

Location:

HALE International Campus,
No. 431 - 2/1,
2nd Floor,
Galle Road,
Mount Lavinia

✅ වේලාව : පෙ.ව 09.30 සිට ප.ව 04.30 දක්වා

✅ වැඩමුළුවෙහි ගාස්තුව : LKR. 5,800/=

(මෙම වැඩමුළුව භෞතිකව පැවැත්වෙන බැවින් සිසුන් 35ක් පමණක් වැඩමුළුව සඳහා සම්බන්ධ කරගනු ලැබේ.

එබැවින් මෙම වැඩමුළුව සඳහා මාර්තු මස 18 වැනි බදාදා දිනට පෙර ගාස්තු ගෙවා ලියාපදිංචි විය යුතු වේ.)

----------------------------------------

මෙම වැඩමුළුව සඳහා සම්බන්ධ වීමට බලාපොරොත්තු වන අය පහත සඳහන් WhatsApp Link එක Click කිරීම මඟින් වැඩමුළුවේ විස්තර දැනුවත් කිරීම සඳහා වන WhatsApp සමූහයට සම්බන්ධ වන්න 👇

https://chat.whatsapp.com/Ef9Ir0jiaR5A7MoZ0tdVSb?mode=gi_t

Govt.Reg.No.: PV 00319148

Contact Us:

077 126 0006
077 763 0401

04/02/2026

𝐖𝐞 𝐚𝐫𝐞 𝐩𝐥𝐞𝐚𝐬𝐞𝐝 𝐭𝐨 𝐚𝐧𝐧𝐨𝐮𝐧𝐜𝐞 𝐭𝐡𝐚𝐭 𝐇𝐀𝐋𝐄 𝐈𝐧𝐭𝐞𝐫𝐧𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐂𝐚𝐦𝐩𝐮𝐬 𝐡𝐚𝐬 𝐛𝐞𝐞𝐧 𝐚𝐩𝐩𝐨𝐢𝐧𝐭𝐞𝐝 𝐢𝐧 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 𝐚𝐬 𝐚𝐧 𝐀𝐜𝐜𝐫𝐞𝐝𝐢𝐭𝐞𝐝 𝐓𝐫𝐚𝐢𝐧𝐢𝐧𝐠 𝐏𝐫𝐨𝐯𝐢𝐝𝐞𝐫 𝐛𝐲 𝐭𝐡𝐞 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 𝗔𝘀𝘀𝗼𝗰𝗶𝗮𝘁𝗶𝗼𝗻 𝗼𝗳 𝗧𝗵𝗲𝗿𝗮𝗽𝗶𝘀𝘁𝘀 - 𝗜𝗿𝗲𝗹𝗮𝗻𝗱, 𝐫𝐞𝐟𝐥𝐞𝐜𝐭𝐢𝐧𝐠 𝐨𝐮𝐫 𝐜𝐨𝐦𝐦𝐢𝐭𝐦𝐞𝐧𝐭 𝐭𝐨 𝐢𝐧𝐭𝐞𝐫𝐧𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥𝐥𝐲 𝐚𝐥𝐢𝐠𝐧𝐞𝐝 𝐬𝐭𝐚𝐧𝐝𝐚𝐫𝐝𝐬 𝐢𝐧 𝐪𝐮𝐚𝐥𝐢𝐭𝐲 𝐩𝐫𝐨𝐟𝐞𝐬𝐬𝐢𝐨𝐧𝐚𝐥 𝐞𝐝𝐮𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐚𝐧𝐝 𝐞𝐭𝐡𝐢𝐜𝐚𝐥 𝐭𝐫𝐚𝐢𝐧𝐢𝐧𝐠 𝐩𝐫𝐚𝐜𝐭𝐢𝐜𝐞.

03/02/2026

ළමා මනෝවිද්‍යාව පිළිබඳ නිවැරදි න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුමක් ඇතිව, ජාතික සහ අන්තර්ජාතික වශයෙන් පිළිගත් වෘත්තීමය ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරීමට ඔබටත් දැන් අවස්ථාවක්!

ළමා මනෝවිද්‍යාව පිළිබඳ වෘත්තීමය ඩිප්ලෝමා පාඨමාලාව
𝐏𝐫𝐨𝐟𝐞𝐬𝐬𝐢𝐨𝐧𝐚𝐥 𝐃𝐢𝐩𝐥𝐨𝐦𝐚 𝐢𝐧 𝐂𝐡𝐢𝐥𝐝 𝐏𝐬𝐲𝐜𝐡𝐨𝐥𝐨𝐠𝐲
------------------------------------------------------------------------

𝗛𝗮𝗹𝗲 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 𝗖𝗮𝗺𝗽𝘂𝘀 අප, කැනඩාවේ 𝗦𝗸𝗶𝗹𝗹 𝗗𝗲𝘃𝗲𝗹𝗼𝗽𝗺𝗲𝗻𝘁 𝗖𝗼𝘂𝗻𝗰𝗶𝗹 සමඟ ඒකාබද්ධව ඔබගේ වෘත්තීය ගමන උසස් කිරීම සඳහා ජාතික සහ ජාත්‍යන්තරව ගෝලීය වශයෙන් පිළිගත් සුවිශේෂී පාඨමාලාවක් වන 𝐂𝐡𝐢𝐥𝐝 𝐏𝐬𝐲𝐜𝐡𝐨𝐥𝐨𝐠𝐲 පිළිබඳ වෘත්තීමය ඩිප්ලෝමා පාඨමාලාවක් ඔබ වෙනුවෙන් ඉදිරිපත් කර තිබේ.

✅Accredited in Canada – Global Recognition
✅30 Credits - SLQF Level 03
✅Medium: Sinhala / English
✅Duration: 06 Months (Fast - Track 01 Year Diploma)
✅Mode: Online (Zoom) Lectures
✅Assessment: Assignment-Based (No Written exams)
✅100 Hours of Clinical and Practical Training or Case Study Submission (Compulsory Component)
✅Lecture Time: Evening Sessions - (07.30pm to 09.30pm)
✅Course Fee: Rs. 40,000/=
(Flexible Monthly Installment Plans)
✅Only Rs. 35,000/= for One time Payment Course Fee

▶️ පාඨමාලාවේ දේශන පැවැත්වීම: බදාදා සහ ඉරිදා යන දිනයන් හි රාත්‍රී 07.30 සිට රාත්‍රී 09.30 දක්වා

✴️ පාඨමාලාවේ දේශනවල Lecture Recordings සහ Lecture PDFs ලබා දෙන අතර එම දේශන නැවත ඔබට ඕනෑම වේලාවක, ඕනෑම කාලයක් නැරඹීමට ද හැක.

▶️ අයදුම්පත් දැන් විවෘතයි!

◽️පාඨමාලා ආරම්භක දිනය: 2026 මාර්තු මස 15 වන ඉරිදා
(ලියාපදිංචි වීම සඳහා පාඨමාලා ගාස්තු ගෙවිය හැකි අවසන් දිනය: 2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා)
-------------------------------------------------------

✅ පාඨමාලාවේ විශේෂත්වය:

🔸කැනඩාවේ උසස් අධ්‍යාපන ප්‍රමිතිකරණ සහ නියාමන ආයතනයක් වන 𝗦𝗸𝗶𝗹𝗹 𝗗𝗲𝘃𝗲𝗹𝗼𝗽𝗺𝗲𝗻𝘁 𝗖𝗼𝘂𝗻𝗰𝗶𝗹 මඟින් පිරිනමනු ලබන අන්තර්ජාතිකව ඉහළ පිළිගැනීමක් ඇති වෘත්තීමය ඩිප්ලෝමා පාඨමාලාවක් (Professional Diploma) වීම.

🔸ජාතික විෂය නිර්දේශ ප්‍රමිතියට අනුව, SLQF Level 03 විෂය නිර්දේශ ආකෘතියට අනුකූල, Credit 30 ක ඩිප්ලෝමා පාඨමාලාවක් වීම.

🔸පාඨමාලාව අවසානයේ දී ජාතික සහ ජාත්‍යන්තර වෘත්තීමය ඩිප්ලෝමා සහතික පත් දෙකක් (𝗛𝗮𝗹𝗲 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 𝗖𝗮𝗺𝗽𝘂𝘀 සහ කැනඩාවේ 𝗦𝗸𝗶𝗹𝗹 𝗗𝗲𝘃𝗲𝗹𝗼𝗽𝗺𝗲𝗻𝘁 𝗖𝗼𝘂𝗻𝗰𝗶𝗹 මඟින්) සහ Credit 30 ක් ආවරණය කළ බව සඳහන් වන ඩිප්ලෝමා ප්‍රතිලේඛන පත්‍රයක් ද (Diploma Transcript) ද ලබා දීම.

🔸මනෝවිද්‍යා, උපදේශන, පෙර පාසල් අධ්‍යාපන, පාසල් අධ්‍යාපන, විශේෂ අධ්‍යාපන, ළමා සුරැකුම්, ළමා සත්කාර ආදී වෘත්තීන් හී නියැලී සිටින හෝ නිරත වීමට අපේක්ෂා කරන මෙන්ම මනෝ විද්‍යා අධ්‍යන වෘත්තිකයන් සඳහා ද නිර්දේශිත පාඨමාලාවක් වීම.

🔸රු. 40,000 ක් වටිනා මෙම ඩිප්ලෝමා පාඨමාලාවේ ගාස්තු එකවර ගෙවීමේ දී සිසුන් හට රු. 35,000 කට හැදෑරීමේ හැකියාව. (එසේ නොමැති නම් සම්පූර්ණ පාඨමාලා ගාස්තුව වන රු. 40,000 මාසික වාරික වශයෙන් ගෙවීමේ පහසුකම ද ලබා දීම.)

🔸ක්ෂේත්‍රයේ ප්‍රවීණ, පළපුරුදු මනෝවිද්‍යාඥයින්, ව්‍යවහාරික මනෝවිද්‍යාඥයින්, මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරු, ළමා ආරක්ෂණ උපදේශකවරු සහ විශ්වවිද්‍යාල ආචාර්යවරු වැනි ළමා මනෝවිද්‍යා ක්ෂේත්‍රයෙහි සුදුසුකම් ලත් කථිකාචාර්ය මණ්ඩලයක් විසින් පාඨමාලාවේ දේශන මෙහෙයවීම.

🔸මෙම පාඨමාලාවේ සියලූම දේශන රාත්‍රී කාලයේ දී Zoom මාධ්‍යය හරහා පැවැත්වීම.

🔸ඩිප්ලෝමා පාඨමාලාව සම්පුර්ණ කිරීමෙන් පසු කොළඹ ජාත්‍යන්තර බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ (BMICH) ශාලාවේ දී පැවැත්වීමට නියමිත ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයක් මඟින් සහතික පත් පිරිනැමීම.

🔸ඩිප්ලෝමා පාඨමාලාවේ ඇගයුම් ක්‍රමවේදය පැවරුම් පාදක ක්‍රමයට (Assignment-based) නිවසේ සිටිම සම්පූර්ණ කිරීමට අවස්ථාවක් ලැබෙන අතර (වෙනත් කිසිදු ලිඛිත පරීක්‍ෂණයක් නොමැත) මෙම පාඨමාලාව සඳහා සායනික සහ ප්‍රායෝගික පුහුණුවක් ද ඇතුළත් වේ.

🔸මෙම එක් අවුරුදු ඩිප්ලෝමා පාඨමාලාව, කඩිනම් පාඨමාලාවක් (Fast - Track Program) ලෙස Credit 30 ක් ආවරණය වන පරිදි මාස 06 කින් සම්පූර්ණ කිරීම.
-------------------------------------------------------

🎓 𝗟𝗲𝗮𝗿𝗻 𝗳𝗿𝗼𝗺 𝘁𝗵𝗲 𝗘𝘅𝗽𝗲𝗿𝘁𝘀:
🔹Prominent Psychologists including Applied Psychologists and Child Protection Advisors, Senior Lectures in Early Childhood Education

🎓 කථිකාචාර්ය මණ්ඩලය

✅✅ කථිකාචාර්ය උදයකුමාර අමරසිංහ මහතා
(Former Chairman - National Child Protection Authority,
Child Protection Advisor,
Senior Lecturer in University of Sri Jayewardenepura - Sri Lanka)

✅✅ කථිකාචාර්ය සුනිල් සෝලංග ආරච්චි මහතා
(Former Director - National Institute of Education; NIE)

✅✅ මනෝවිද්‍යාඥ ගිම්හානි ගුණවර්ධන මහත්මිය
(Psychologist)

✅✅ කථිකාචාර්ය ශාන්ති විජේසිංහ මහත්මිය
(Senior Lecturer in Early Childhood Education and Child Psychology)

✅✅ ව්‍යවහාරික මනෝවිද්‍යාඥ බන්ධනී ජයසේන මහත්මිය
(Applied Psychologist)

✅✅ කථිකාචාර්ය අංජලී කුඩලිගම මෙනෙවිය
(Lecturer in Psychology)

🚀ශ්‍රී ලංකාවේ ක්ෂේත්‍රයේ ප්‍රවීණ, පළපුරුදු මනෝවිද්‍යාඥයින්, ව්‍යවහාරික මනෝවිද්‍යාඥයින්, මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරු, ළමා ආරක්ෂණ උපදේශකවරු සහ විශ්වවිද්‍යාල ආචාර්යවරු වැනි ළමා මනෝවිද්‍යා ක්ෂේත්‍රයෙහි සුදුසුකම් ලත් කථිකාචාර්ය මණ්ඩලයක් යටතේ දේශන මෙහෙයවීම සිදුවන 𝐂𝐡𝐢𝐥𝐝 𝐏𝐬𝐲𝐜𝐡𝐨𝐥𝐨𝐠𝐲 පිළිබඳ ගෝලීය වශයෙන් පිළිගත් සුදුසුකමක් සහිතව ඔබගේ වෘත්තීය ජීවිතයේ ඉදිරියටම යෑම සඳහා ඔබට මඟ පෙන්වන හොඳම වෘත්තීමය ඩිප්ලෝමා පාඨමාලාව!

-------------------------------------------------------

🔗 මෙම පාඨමාලාව සඳහා සම්බන්ධ වීමට බලාපොරොත්තු වන සිසුන් පහත Link එක මඟින් WhatsApp සමූහයට සම්බන්ධ වන්න. 👇
https://chat.whatsapp.com/GZyFC28HK8PDenJjqZj4SH?mode=gi_t

💬 For More Information:
📞 077 442 6006 | 077 126 0006
📍 No. 431 - 2/1, 2nd Floor, Galle Road, Mount Lavinia, Sri Lanka
Govt.Reg.No.: PV 00319148

03/02/2026

𝐎𝐧 𝐭𝐡𝐢𝐬 78𝐭𝐡 𝐈𝐧𝐝𝐞𝐩𝐞𝐧𝐝𝐞𝐧𝐜𝐞 𝐃𝐚𝐲, 𝐦𝐚𝐲 𝐭𝐡𝐞 𝐩𝐫𝐢𝐝𝐞 𝐨𝐟 𝐛𝐞𝐢𝐧𝐠 𝐟𝐫𝐞𝐞 𝐢𝐧𝐬𝐩𝐢𝐫𝐞 𝐮𝐬 𝐭𝐨 𝐚𝐜𝐡𝐢𝐞𝐯𝐞 𝐠𝐫𝐞𝐚𝐭𝐧𝐞𝐬𝐬 𝐢𝐧 𝐚𝐥𝐥 𝐨𝐮𝐫 𝐞𝐧𝐝𝐞𝐚𝐯𝐨𝐫𝐬 🇱🇰

𝐇𝐚𝐩𝐩𝐲 𝐈𝐧𝐝𝐞𝐩𝐞𝐧𝐝𝐞𝐧𝐜𝐞 𝐃𝐚𝐲 𝐟𝐫𝐨𝐦 𝐚𝐥𝐥 𝐨𝐟 𝐮𝐬 𝐚𝐭 𝐇𝐚𝐥𝐞 𝐈𝐧𝐭𝐞𝐫𝐧𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐂𝐚𝐦𝐩𝐮𝐬!

03/02/2026

මානසික සෞඛ්‍ය ගැටලු සඳහා සායනික මනෝචිකිත්සක ප්‍රවේශයන් ඔස්සේ ප්‍රතිකාර කිරීමෙන් මානසික සුවය වර්ධනය කිරීම සඳහා අත්‍යාවශ්‍ය දැනුම හා ප්‍රායෝගික කුසලතා වර්ධනය කර ගැනීමෙන්, මනෝචිකිත්සන ක්ෂේත්‍රයේ වෘත්තීය නිපුණයෙක් වීමට බලාපොරොත්තු වන ඔබ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මනෝචිකිත්සාවේ සායනික ප්‍රවේශය පිළිබඳ වෘත්තීමය ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරීම සඳහා සුවිශේෂී අවස්ථාවක්!

මනෝචිකිත්සාවේ සායනික ප්‍රවේශය පිළිබඳ වෘත්තීමය ඩිප්ලෝමා පාඨමාලාව
𝐏𝐫𝐨𝐟𝐞𝐬𝐬𝐢𝐨𝐧𝐚𝐥 𝐃𝐢𝐩𝐥𝐨𝐦𝐚 𝐢𝐧 𝐂𝐥𝐢𝐧𝐢𝐜𝐚𝐥 𝐀𝐩𝐩𝐫𝐨𝐚𝐜𝐡 𝐨𝐟 𝐏𝐬𝐲𝐜𝐡𝐨𝐭𝐡𝐞𝐫𝐚𝐩𝐲
------------------------------------------------------------------------
𝗛𝗮𝗹𝗲 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 𝗖𝗮𝗺𝗽𝘂𝘀 අප, කැනඩාවේ 𝗦𝗸𝗶𝗹𝗹 𝗗𝗲𝘃𝗲𝗹𝗼𝗽𝗺𝗲𝗻𝘁 𝗖𝗼𝘂𝗻𝗰𝗶𝗹 සමඟ ඒකාබද්ධව ඔබගේ වෘත්තීය ගමන උසස් කිරීම සඳහා ජාතික සහ ජාත්‍යන්තරව ගෝලීය වශයෙන් පිළිගත් සුවිශේෂී පාඨමාලාවක් වන 𝐂𝐥𝐢𝐧𝐢𝐜𝐚𝐥 𝐀𝐩𝐩𝐫𝐨𝐚𝐜𝐡 𝐨𝐟 𝐏𝐬𝐲𝐜𝐡𝐨𝐭𝐡𝐞𝐫𝐚𝐩𝐲 පිළිබඳ වෘත්තීමය ඩිප්ලෝමා පාඨමාලාවක් ඔබ වෙනුවෙන් ඉදිරිපත් කර තිබේ.

✅Accredited in Canada – Global Recognition
✅30 Credits - SLQF Level 03
✅Medium: Sinhala / English
✅Duration: 06 Months (Fast - Track 01 Year Diploma)
✅Mode: Online (Zoom) Lectures
✅Assessment: Assignment-Based (No Written exams)
✅100 Hours of Clinical and Practical Training (Compulsory Component)
✅Lecture Time: Evening Sessions - Tailored for Working Professionals (07.30pm to 09.30pm)
✅Course Fee: Rs. 40,000/=
(Flexible Monthly Installment Plans)
✅Only Rs. 35,000/= for One time Payment Course Fee

▶️ පාඨමාලාවේ දේශන පැවැත්වීම: අඟහරුවාදා සහ සිකුරාදා යන දිනයන් හි රාත්‍රී 07.30 සිට රාත්‍රී 09.30 දක්වා

✴️ පාඨමාලාවේ දේශනවල Lecture Recordings සහ Lecture PDFs ලබා දෙන අතර එම දේශන නැවත ඔබට ඕනෑම වේලාවක, ඕනෑම කාලයක් නැරඹීමට ද හැක.

▶️ අයදුම්පත් දැන් විවෘතයි!

◽️පාඨමාලා ආරම්භක දිනය: 2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා
(ලියාපදිංචි වීම සඳහා පාඨමාලා ගාස්තු ගෙවිය හැකි අවසන් දිනය: 2026 පෙබරවාරි මස 25 වන බදාදා)
-------------------------------------------------------

✅ පාඨමාලාවේ විශේෂත්වය:

🔸කැනඩාවේ උසස් අධ්‍යාපන ප්‍රමිතිකරණ සහ නියාමන ආයතනයක් වන 𝗦𝗸𝗶𝗹𝗹 𝗗𝗲𝘃𝗲𝗹𝗼𝗽𝗺𝗲𝗻𝘁 𝗖𝗼𝘂𝗻𝗰𝗶𝗹 මඟින් පිරිනමනු ලබන අන්තර්ජාතිකව ඉහළ පිළිගැනීමක් ඇති වෘත්තීමය ඩිප්ලෝමා පාඨමාලාවක් (Professional Diploma) වීම.

🔸ජාතික විෂය නිර්දේශ ප්‍රමිතියට අනුව, SLQF Level 03 විෂය නිර්දේශ ආකෘතියට අනුකූල, Credit 30 ක ඩිප්ලෝමා පාඨමාලාවක් වීම.

🔸පාඨමාලාව අවසානයේ දී ජාතික සහ ජාත්‍යන්තර වෘත්තීමය ඩිප්ලෝමා සහතික පත් දෙකක් (𝗛𝗮𝗹𝗲 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 𝗖𝗮𝗺𝗽𝘂𝘀 සහ කැනඩාවේ 𝗦𝗸𝗶𝗹𝗹 𝗗𝗲𝘃𝗲𝗹𝗼𝗽𝗺𝗲𝗻𝘁 𝗖𝗼𝘂𝗻𝗰𝗶𝗹 මඟින්) සහ Credit 30 ක් ආවරණය කළ බව සඳහන් වන ඩිප්ලෝමා ප්‍රතිලේඛන පත්‍රයක් ද (Diploma Transcript) ද ලබා දීම.

🔸මනෝවිද්‍යා උපදේශන, මනෝචිකිත්සන, මානසික සෞඛ්‍ය පුනරුත්ථාපන වැනි මානසික සෞඛ්‍ය සේවා වෘත්තීන් හී නියැලී සිටින හෝ නිරත වීමට අපේක්ෂා කරන මෙන්ම මනෝ සමාජීය සැකසුම් තුළ සේවය කරන අධ්‍යාපනඥයින්,මනෝ විද්‍යා අධ්‍යන වෘත්තිකයන් ආදී වෘත්තීන් හි නියැලෙන්නන් හෝ එම ක්ෂේත්‍ර වල වෘත්තීන් හී නියැලීමට බලාපොරොත්තු වන්නන් සඳහා ද නිර්දේශිත පාඨමාලාවක් වීම.

🔸රු. 40,000 ක් වටිනා මෙම ඩිප්ලෝමා පාඨමාලාවේ ගාස්තු එකවර ගෙවීමේ දී සිසුන් හට රු. 35,000 කට හැදෑරීමේ හැකියාව. (එසේ නොමැති නම් සම්පූර්ණ පාඨමාලා ගාස්තුව වන රු. 40,000 මාසික වාරික වශයෙන් ගෙවීමේ පහසුකම ද ලබා දීම.)

🔸ක්ෂේත්‍රයේ ප්‍රවීණ, පළපුරුදු මනෝවෛද්‍යවරුන්, සායනික මනෝවිද්‍යාඥයින් සහ වෘත්තීයමය මනෝචිකිත්සකවරුන් වැනි මෙම සායනික ක්ෂේත්‍රයෙහි සුදුසුකම් ලත් කථිකාචාර්ය මණ්ඩලයක් විසින් පාඨමාලාවේ දේශන මෙහෙයවීම.

🔸මෙම පාඨමාලාවේ සියලූම දේශන රාත්‍රී කාලයේ දී Zoom මාධ්‍යය හරහා පැවැත්වීම.

🔸ඩිප්ලෝමා පාඨමාලාව සම්පුර්ණ කිරීමෙන් පසු කොළඹ ජාත්‍යන්තර බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ (BMICH) ශාලාවේ දී පැවැත්වීමට නියමිත ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයක් මඟින් සහතික පත් පිරිනැමීම.

🔸ඩිප්ලෝමා පාඨමාලාවේ ඇගයුම් ක්‍රමවේදය පැවරුම් පාදක ක්‍රමයට (Assignment-based) නිවසේ සිටිම සම්පූර්ණ කිරීමට අවස්ථාවක් ලැබෙන අතර (වෙනත් කිසිදු ලිඛිත පරීක්‍ෂණයක් නොමැත), පාඨමාලාවේ ප්‍රායෝගික පැතිකඩ ආවරණය වීම සඳහා අවසාන ඇගයුම ලෙස අනිවාර්ය පැය 100 ක සායනික සහ ප්‍රායෝගික පුහුණුවක් (Clinical and Practical Training) ඔබ විසින් තෝරාගත් මධ්‍යස්ථානයක සම්පූර්ණ කළ යුතු වේ.

🔸මෙම එක් අවුරුදු ඩිප්ලෝමා පාඨමාලාව, කඩිනම් පාඨමාලාවක් (Fast - Track Program) ලෙස Credit 30 ක් ආවරණය වන පරිදි මාස 06 කින් සම්පූර්ණ කිරීම.
-------------------------------------------------------

🎓 𝗟𝗲𝗮𝗿𝗻 𝗳𝗿𝗼𝗺 𝘁𝗵𝗲 𝗘𝘅𝗽𝗲𝗿𝘁𝘀:
🔹Prominent Practitioner Medical Doctors in Psychiatry, Clinical Psychologists and Psychotherapists

🎓 කථිකාචාර්ය මණ්ඩලය

✅✅ වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතා
(Professional Counsellor and Psychotherapist)

✅✅ වෛද්‍ය සුසිත රුවන් මහතා
(Doctor in Family Medicine and Psychiatry)

✅✅ සායනික මනෝවිද්‍යාඥ දිමුතු පැස්කුවල් මෙනෙවිය
(SLMC Registered Clinical Psychologist)

✅✅ ආචාර්ය හජාරා සදාම් මහත්මිය
(Clinical Psychologist)

✅✅ මනෝචිකිත්සක ප්‍රසන්න හෙට්ටිආරච්චි මහතා
(Member & Registered Clinical Supervisor - Australian Counselling Association)

🚀ශ්‍රී ලංකාවේ ප්‍රවීණ, පළපුරුදු මනෝවෛද්‍යවරුන්, සායනික මනෝවිද්‍යාඥයින් සහ වෘත්තීයමය මනෝචිකිත්සකවරුන් වැනි මෙම සායනික ක්ෂේත්‍රයෙහි සුදුසුකම් ලත් කථිකාචාර්ය මණ්ඩලයක් යටතේ දේශන මෙහෙයවීම සිදුවන 𝐂𝐥𝐢𝐧𝐢𝐜𝐚𝐥 𝐀𝐩𝐩𝐫𝐨𝐚𝐜𝐡 𝐨𝐟 𝐏𝐬𝐲𝐜𝐡𝐨𝐭𝐡𝐞𝐫𝐚𝐩𝐲 පිළිබඳ ගෝලීය වශයෙන් පිළිගත් සුදුසුකමක් සහිතව ඔබගේ වෘත්තීය ජීවිතයේ ඉදිරියටම යෑම සඳහා ඔබට මඟ පෙන්වන හොඳම වෘත්තීමය ඩිප්ලෝමා පාඨමාලාව!

-------------------------------------------------------
🔗 මෙම පාඨමාලාව සඳහා සම්බන්ධ වීමට බලාපොරොත්තු වන සිසුන් පහත Link එක මඟින් WhatsApp සමූහයට සම්බන්ධ වන්න. 👇

https://chat.whatsapp.com/DfbLow5q3EXEkCesCvekIT

💬 For More Information:
📞 0777 630 401 | 077 126 0006
📍 No. 431 - 2/1, 2nd Floor, Galle Road, Mount Lavinia, Sri Lanka
Govt.Reg.No.: PV 00319148

28/01/2026

මානසික සෞඛ්‍යය සහ ඒ ආශ්‍රිත ක්ෂේත්‍රයන් හී වෘත්තීන්වල නියැලෙන හෝ නියැලීමට බලාපොරොත්තු වන ඔබ සඳහා මනෝ වෛද්‍ය විද්‍යාත්මක හදිසි තත්ත්වයන් මනෝවිද්‍යාත්මක, සායනික සහ අනෙකුත් ප්‍රායෝගික අංශ යටතේ විධිමත් ලෙස කළමනාකරණයට ව්‍යුහගත අවබෝධයක් ලද හැකි, මනෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වන ශ්‍රී ලංකාවේ ප්‍රවීණ විශේෂඥ මනෝ වෛද්‍යවරයෙක් විසින් මෙහෙයවනු ලබන ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වතාවට සිදු කෙරෙන වටිනා වැඩමුළුවක් සඳහා සහභාගී වීමට සුවිශේෂී අවස්ථාවක්!
----------------------------------------
𝐎𝐧𝐞 𝐃𝐚𝐲 𝐖𝐨𝐫𝐤𝐬𝐡𝐨𝐩 𝐨𝐧 𝐌𝐚𝐧𝐚𝐠𝐞𝐦𝐞𝐧𝐭 𝐨𝐟 𝐏𝐬𝐲𝐜𝐡𝐢𝐚𝐭𝐫𝐢𝐜 𝐄𝐦𝐞𝐫𝐠𝐞𝐧𝐜𝐢𝐞𝐬

මනෝ වෛද්‍ය විද්‍යාත්මක හදිසි තත්ත්වයන් කළමණාකරණය පිළිබඳ එක්දින වැඩමුළුව
----------------------------------------

▶ මෙම වැඩමුළුව වැදගත් වන්නේ ඇයි?

🔸මනෝ වෛද්‍ය විද්‍යාත්මක හදිසි තත්ත්වයන් කළමනාකරණය පිළිබඳ නිරවද්‍ය දැනුම ලොව පිළිගත් අන්තර්ජාතික මාර්ගෝපදේශයන් පදනම් කොටගත් පුළුල් අන්තර්ගතයක් ඔස්සේ ලබා දෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පැවැත්වෙන වැඩමුළුව වීම.

🔸මනෝ වෛද්‍ය විද්‍යාත්මක හදිසි තත්ත්වයන් වලදී එම තත්ත්වයන් වෘත්තීමය ලෙස හඳුනා ගැනීම, මනෝවිද්‍යාත්මකව අවදානම් තක්සේරුකරණය සිදු කිරීම මෙන්ම විශේෂයෙන්ම මෙවැනි අවස්ථාවන් වලදී සේවාලාභීන්ව මනෝවිද්‍යාත්මක ක්‍රමශිල්ප භාවිතයෙන් මනාව හසුරවීම සහ එම තත්ත්වයන් පාලනය සඳහා අත්‍යාවශ්‍ය ඵලදායී වෘත්තීමය දැනුම ලබා දෙන වැඩමුළුවක් වීම.

🔸මානසික සෞඛ්‍ය, ප්‍රජා සෞඛ්‍ය, සෞඛ්‍ය සත්කාර, මනෝ සමාජීය ආදී ක්ෂේත්‍රයන් හී වෘත්තිකයන් සඳහා අත්‍යවශ්‍ය වන දැනුම සහ අවබෝධය ලබාගත හැකි ඉහල ඉල්ලුමක් ඇති කාලීන මාතෘකාවක් සම්බන්ධ වැඩමුළුවක් වීම.

🔸මෙම එක්දින වැඩමුළුවෙ හි දේශනය මනෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වන ශ්‍රී ලංකාවේ ප්‍රවීණ විශේෂඥ මනෝ වෛද්‍යවරයෙක් විසින් මෙහෙයවීම.

🔸සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මානසික සෞඛ්‍ය, සෞඛ්‍ය සත්කාර සහ සාත්තු සේවා ක්ෂේත්‍රය ආශ්‍රිත වෘත්තීන්වල නියුතු, මෙම විෂය ක්ෂේත්‍රය ආශ්‍රිතව හදාරන මෙන්ම මෙම ක්ෂේත්‍රය සම්බන්ධ රැකියා, උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදෙස් ගත වන්නන් හට යෝග්‍ය වැඩමුළුවක් වීම.

🔸 මෙම වැඩමුළුවේ සහභාගීත්වය තහවුරු කිරීම සඳහා දේශකතුමා විසින් භෞතිකව සහතික කරන ලද, International Association of Therapists, Ireland මඟින් අනුමත වටිනා අන්තර්ජාතික සහතික පත්‍රයක් සහ වැඩමුළුවෙහි අන්තර්ගතය ඇතුළත් (ඔබගේ නම සහ ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදෙස් ගමන් බලපත්‍ර අංකය ඇතුළත් කරමින්) වටිනා ලිපියක් ද ලියාපදිංචි තැපෑල මඟින් සහභාගී වන්නන් හට යොමු කිරීම (මෙම සහතික පත් විදෙස් ගතවීම් වලදී වැදගත් වන බැවින් ඉංග්‍රීසි බසින් ලබා දීම සිදු කෙරේ).

🔸 සහතිකය සහ ලිපියෙහි දෘඪ පිටපත් (Hard Copies) වලට අමතරව, මෘදු පිටපත් (Soft Copies) ද WhatsApp හරහා සහභාගී වන්නන් හට ලබාදීම.

----------------------------------------

▶ කවුරුන් සඳහාද?

🔹 මනෝ උපදේශකයින්/මනෝචිකිත්සකයින්

🔹 මනෝවිද්‍යාව/ මනෝ වෛද්‍ය විද්‍යාව/උපදේශනය හදාරන විද්‍යාර්ථයින්

🔹 ප්‍රජා වෛද්‍යවරුන්

🔹 ප්‍රජා මනෝ වෛද්‍ය හෙද නිලධාරීන්

🔹 මානසික සෞඛ්‍ය නිලධාරීන්

🔹 මනෝ සමාජයීය නිලධාරීන්

🔹 සාත්තු සේවකයින්

🔹 හෙද වෘත්තිකයින්

🔹 පාසල් ගුරුවරුන්

🔹 මනෝ උපදේශන/මනෝ චිකිත්සන ක්ෂේත්‍රයේ නියැලීමට අපේක්ෂා කරන නවකයින්

🔹 විශ්වවිද්‍යාල විද්‍යාර්ථයින්

🔹මානසික රෝගී තත්ත්වයන් වලින් පෙළන්නන්ගේ සමීපතයන්

🔹 මේ පිළිබඳව උනන්දුවක් ඇති ඕනෑම අයෙක්

----------------------------------------

✅ දේශන මෙහෙයවීම :

විශේෂඥ මනෝ වෛද්‍ය, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නීල් ප්‍රනාන්දු මහතා

✅ මාධ්‍යය : සිංහල

✅ දේශන ක්‍රමය : Online (Zoom)

✅ දිනය : 2026 මාර්තු මස 01 වන ඉරිදා

✅ වේලාව : පෙ:ව 10.00 සිට ප:ව 04.00 දක්වා

✅ වැඩමුළුවෙහි ගාස්තුව : LKR. 3500/=
(වැඩමුළුව සඳහා ගාස්තු ගෙවා ලියාපදිංචි විය හැකි අවසන් දිනය පෙබරවාරි මස 26 වන බ්‍රහස්පතින්දා වේ.)

----------------------------------------

වැඩමුළුව සඳහා සම්බන්ධ වීමට බලාපොරොත්තු වන්නේ නම් පහතින් ඇති WhatsApp Button එක Click කිරීම මඟින් වැඩමුළුවේ WhatsApp සමූහයට සම්බන්ධ විය හැක 👇

https://chat.whatsapp.com/HLt4KSIQemiKW60T6zzRJf?mode=gi_t

Govt.Reg.No.: PV 00319148

Contact Us:

077 017 9939
077 126 0006

Address:
No. 431 - 2/1, 2nd Floor, Galle Road, Mount Lavinia

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Address

No. 431/2/1, 2nd Floor, Galle Road, Mount Lavinia
Colombo
10370

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00