16/12/2021
GEC අධ්‍යාපන අායතනයේ තවත් ජයග්‍රහණයක් ලද බව සතුටින් දැනුම් දෙමි.
one of best Accounting teacher of Sri Lanka. This page will help to share knowledge of Accounting .
Our main purpose of this page is give advantage to technology adherent student about Accounting knowledge.This page about knowledge sharing with all ordinary level student and advance level student who follow the Accounting.
16/12/2021
GEC අධ්‍යාපන අායතනයේ තවත් ජයග්‍රහණයක් ලද බව සතුටින් දැනුම් දෙමි.
03/10/2021
2023 A/L
Accounting
නව පන්ති අරම්භ
ඔක්තෝම්බර් 07
බ්‍රහස්පතින්දා
රාත්‍රී 7 සිට 10 දක්වා
🔊🔊🔊🔊🔊🔊🔊🔊
Onine ZOOM Live Class
+
SMART Class Room
+
SMART Digital Board
🚫🚫🚫🚫🚫🚫🚫🚫
හර බැර කටපාඩම් නොකරවන තර්කානුකුලව උගන්වන ගිණුම්කරණ පන්තිය
📢📢📢📢📢📢📢
නව පන්ති ආරම්බය
ii කණ්ඩායම
O/L විභාගයේ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසුව A/L විභාගයට වාණිජ අංශයෙන් පෙනී සිටීමට තීරණය කළ ඔබට විෂය නිර්දේශය මුල සිට උගන්වන නව ගිණුම්කරණ පන්තිය සඳහා දිවයිනේ ඕනෑම දරුවෙකුට සහභාගි විය හැක
🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫
නිරෝධාන නීති අවසන් වූ පසුව ද 2023 A/L විභාගය දක්වාම ඔබට අවශ්‍ය නම් Live Online ක්‍රමයට zoom තාක්ෂණය හරහා සම්බන්ධ විය හැක
එසේ නොමැතිනම් භෞතික පන්ති සඳහා සහභාගි විය හැක.
භෞතික පන්ති
*සිප්සර - පිළියන්දල*
*විදර්ශනා- වේයන්ගොඩ*
පන්තියට ලියාපදිංචි වීම සඳහා පහත Whatsapp link එක මගින් හෝ ඔබගේ නම ,පාසල , ලිපිනය හා උසස්පෙළට පෙනී සිටින වර්ෂය 0772515055 යන අංකයට Whatsapp කරන්න.
🚫🚫🚫🚫🚫🚫🚫
https://chat.whatsapp.com/FekFT9OV29mCzPrkveU7KP
31/08/2021
මෙවර A/L වලට පෙනී සිටින දරැවන් වෙනුවෙන් නොමිලේ පවත්වන ප්‍රශ්න පත්‍ර පන්තිය පිළිබඳ දැනුමත් වූ දෙමාපියන් හා සිසුන් බොහෝ දෙනෙකු එවැනි වැඩසටහනක් 2022 A/L කරන දරුවන්ට ද ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීම් කර ඇති බැවින් ඒ අනුව ජූනි මස අරම්භ කල paper Class එකට දිවයිනේ ඕනෑම දරුවෙකුට සහභාගි විය හැකි පරිදි ප්‍රශ්න පත්‍ර පන්තිය නොමිලේ පවත්වනු ලබයි.
එම පන්තියට සම්බන්ධ වීම සඳහා පහත WhatsApp link එකෙන් හෝ දරුවාගේ නම, පාසල, ලිපිනය සහ 2022A/L ලෙස 0772515055 යන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
https://chat.whatsapp.com/FT1dSEqhzcHKV4TD8kKRDG
31/08/2021
සුභ දවසක් වේවා දරුවනේ!!!
2022 A/Lවිභාගය සදහා ඔබ මේ වන විට වර්ෂයකට වැඩි කාලයක් A/L ගිණුම්කරණ විෂය හදාරා ඇත. නමුත් එම පාඩම් 100% තේරුනේ නැත්නම් ඔබට එම පාඩම් කටපාඩම් නොකර තර්කානුකූලව නිවැරදිව අවබෝධ කරගැනීමට අප සමග එක්වන්න.
අපගේ Revision පන්තියේ විශේෂ වන්නේ විෂය නිර්දේශය අවසන් පාඩම් වලින් ආරම්භ කිරීමයි. ඊට හේතුව වන්නේ සිසුන්ට 2022 මාර්තු වන විට Theory හා Revision යන පන්ති දෙකෙහිම එකතුවෙන් සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය වී ඇති නිසා A/L විභාගයේ ප්‍රශ්න පත්‍ර ආකෘතියට අදාළ සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර ලිවීම සහ සාකච්ඡා කිරීමට විශාල කාලයක් ඉතිරි විමයි.
එහෙනම් දරුවනේ ඔබ තවමත් ප්‍රමාද වී නැත.
අපගේ Revision පන්තිය සමග සම්බන්ධ වී A/L විභාගය ජයගන්න.
මෙම Revision පන්තිය A/L විභාගය දක්වාම Online ක්‍රමයට පවත්වන අතර ඕනෑම කෙනෙකුට නිරෝධාන නීති අවසන් වීමෙන් පසුව
පිළියන්දල - සිප්සර ආයතනයට
හෝ
වේයන්ගොඩ - විදර්ශනා ආයතනයට
භෞතික පන්ති වලට ද සහභාගි විය හැක.
සියලුම පන්ති වල සජීවී පටිගත කළ Video එක ඔබට කැමති වාර සංඛ්‍යාවක් නැවත නැරඹීමේ පහසුකම ලබා දී ඇත.
ඔබගේ මිතුරන් අතර මෙම පණිවිඩය බෙදා හරින්න.
පන්තියට සම්බන්ධ වීම සඳහා ඔබගේ නම, ලිපිනය , පාසල සහ උසස් පෙළට පෙනී සිටින වර්ෂය 0772515055 අංකයට යොමු කිරිමෙන් හෝ. පහත Link එක මගින් WhatsApp Group එකට සම්බන්ධ වෙන්න.
https://chat.whatsapp.com/FekFT9OV29mCzPrkveU7KP
ස්තුතියි
30/08/2021
සුභ දවසක් සියලුම දරුවන්ට.
2023 A/L විභාගයට පෙනී සිටින ඔබ මේ වන විට ගිණුම්කරණ විෂය මාස කීපයක්ම ඉගෙනගෙන තියෙනවා.
නමුත් ගිණුම්කරණ විෂය නිර්දේශය වැදගත්ම පාඩම ලෙස ද්විත්ව සටහන් න්‍යාය එකකය හඳුනන්න පුළුවන්.
මොකද මේ පාඩම හරියට තේරුම් නොගෙන කටපාඩම් කලහොත් ඉදිරියේදී ඉගෙන ගන්න තියෙන පාඩම් තේරුම් ගැනීමට නොහැකි වෙනවා.
ඒක නිසා මෙම අලුත් පාඩම් ඒකකය සමග ඔබට අපගේ පන්තියට සම්බන්ධ විය හැක.
ඒ වගේම නවක සිසුන්ට ගිණුම්කරණ හැඳින්වීම හා ගිණුම්කරණ සමීකරණ යන පාඩම් ඒකකයන් නැරඹීමේ අවස්ථාව පවතී.
ඔබගේ මිතුරන් අතර මෙම පණිවිඩය බෙදා හරින්න.
පන්තියට සම්බන්ධ වීම සඳහා ඔබගේ නම, ලිපිනය , පාසල සහ උසස් පෙළට පෙනී සිටින වර්ෂය 0772515055 අංකයට යොමු කිරිමෙන් හෝ පහත whatsApp Group එකට එකතු වන්න.
https://chat.whatsapp.com/FekFT9OV29mCzPrkveU7KP
ස්තුතියි
02/06/2021
මෙවර A/L වලට පෙනී සිටින දරැවන් වෙනුවෙන් නොමිලේ පවත්වන ප්‍රශ්න පත්‍ර පන්තිය පිළිබඳ දැනුමත් වූ දෙමාපියන් හා සිසුන් බොහෝ දෙනෙකු එවැනි වැඩසටහනක් 2022 A/L කරන දරුවන්ට ද ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීම් කර ඇති බැවින් ජූනි 8 වැනිදා සිට දිවයිනේ ඕනෑම දරුවෙකුට සහභාගි විය හැකි පරිදි ප්‍රශ්න පත්‍ර පන්තියක් නොමිලේ පවත්වනු ලබයි.
එම පන්තියට සම්බන්ධ වීම සඳහා පහත WhatsApp link එකෙන් හෝ දරුවාගේ නම, පාසල, ලිපිනය 0772515055 යන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
https://chat.whatsapp.com/Feis1HrnmXBH9ymHQcreWr
31/05/2021
දිවයිනට බලපා ඇති COVID වසංගතය සමග බොහෝ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මඟ හැරී ඇති නිසා නැවත එම දරුවන්ගේ විෂය කොටස් ආවර්ජනය කර, දරුවන්ට අවැසි උපකාරය කිරීම සඳහා මෙම පන්තිය ක්‍රියාත්මක කරයි.
පන්තිය සදහා ලියාපදිංචිය විමට පහත WhatsApp Group Link1 එක භාවිතා කරන්න.
https://chat.whatsapp.com/CkDg0CmBe24BH9s8NmyxzL
https://chat.whatsapp.com/IgVQudr15KjHRVd3GOnCSM
මෙය හැකිතාක් share කර ළමයින්ව දැනුවත් කිරිමට සහයෝගය ලබා දෙන්න.
05/05/2021
27/02/2021
2023 උසස් පෙළ නව පන්ති ආරම්භය