JMC College Dematagoda

JMC College Dematagoda

Share

JMC College International Dematagoda.

Photos from JMC College Dematagoda's post 06/05/2026

🌞🎉 Sinhala & Tamil New Year Celebrations 🎉🌞
Embracing traditions, sharing love, and celebrating togetherness 💛✨
From sweet kiribath to joyful games and family laughter… these are the moments that make life beautiful 🌸🌞

Photos from JMC College Dematagoda's post 11/02/2026

Album 01 -
The Annual Sports Meet of the Dematagoda Branch was successfully held on 28th January at the Sugathadasa Stadium.

Sports Meet # Event #

Photos from JMC College Dematagoda's post 10/02/2026

Celebrating the 78th Independence Day of Sri Lanka 🇱🇰
A day to remember our freedom, unity, and national pride.
Let us move forward together with hope and peace. ✨

🇱🇰

Photos from JMC College Dematagoda's post 04/02/2026

🎓 A New Chapter Begins at JMC College! 🎓

JMC College Dematagoda Branch proudly welcomed our new students at the Student Welcome Ceremony, celebrating the start of an inspiring academic journey. It was a day filled with enthusiasm, optimism, and the promise of growth as our students officially became part of the JMC family.

At JMC, we believe in shaping confident professionals through quality education, dedicated lecturers, and a supportive learning environment. We are excited to mentor, guide, and empower our students as they work toward academic excellence and future success.

Here’s to new beginnings, bold dreams, and a future built on knowledge and determination. 🌟

17/12/2025

📌 ඔබේ දරුවාට ඇතුළත්වීමේදී විශේෂ වට්ටමක්! දෙසැම්බර් 31 දක්වා පමණි! 🎉

JMC ජාත්‍යන්තර පාසල වෙතින් නවක සිසුන් සඳහා ලබාදෙන Special Discount එකක් දැන් ඔබටත්!

මෙය සීමිත කාලයකට පමණක් වලංගු බැවින්, අදම ඔබේ දරුවාගේ අනාගතය සඳහා සුදුසු පියවර ගන්න.
👶 Play Group | LKG | UKG | Grade 1 සිට O/L
🎓 ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපන ක්‍රම
🌱 ආදරයෙන් හා ආරක්ෂාවෙන් පිරි ඉගෙනුම් පරිසරයක්
📖 නවීන, ක්‍රීඩාත්මක, කාර්ය සාධනයේ යෙදෙන පාඩම් ක්‍රම
🕒 ඔබේ අවස්ථාව අහිමි නොකරන්න – කාලය සීමිතයි!

📞 දැන්ම අපව අමතන්න:
0112 689 301| 071 488 4600

📌 Special Admission Discount for Your Child!
Valid only until December 31st! 🎉

Take advantage of the limited-time special discount offered by JMC International School for new student enrollments.

Make the smart move for your child’s future - time is running out!
👶 Play Group | LKG | UKG | Grades 1 – 9 / O-Level
🎓 International standard teaching methods
🌱 A loving, safe, and engaging learning environment
📖 Modern, play-based, and performance-driven learning approach
🕒 Don't miss out – Offer valid until December 31st!

📞 Contact us today:
0112 689 301| 071 488 4600


02/12/2025

📢 JMC සහන යාත්‍රා - You are not alone. We are with you!

දැනට රටේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බොහෝ පවුල් ගංවතුර හා නාය යෑම් තත්වයන්ට මුහුණ දී අසරණ තත්ත්වයකට පත්ව ඇත.

ඉතින් JMC අපගේ ජාලයේ සහෘදයන් ආරක්ෂා කර ගැනීමත් මේ අප අත්‍යාවශ්‍ය මොහොතේ අපට හැකි අයුරින් ඔවුනට උදව් කිරීමත් JMC ජාත්‍යන්තර පාසලේ අපගේ වගකීමකි. ඒ යටතේ අ⁣පගේ සහෘදයන් වෙනුවෙන්,

“JMC සහන යාත්‍රා” – Essential Item Donation Program

ආරම්භ කර ඇත. පීඩාවට පත් අපගේම සහෘදයන් වෙනුවෙන් බෙදා දීම සඳහා ඔබගේ ආධාරය අත්‍යාවශ්‍ය මොහොතයි මේ. ඒඅනුව හැකි සෑම අයෙකුම පහත ඒවා හැකි ඉක්මනින් ඔබගේ ළගම ශාඛාව වෙත භාර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

එවිට ශාඛාවන් විසින් ඔබගේම ශාඛාවේ සහෘදයන් වෙත ඒවා හැකි ඉක්මනින් ලබා දෙන්නෙමු.

✅ පිරිසිදුකාරක Cleaning Items (Lysol, Dettol, Vim වැනි)
✅ ඖෂධ (Panadol, Siddhalepa, Asamodagam වැනි)
✅ සහල් Rice 5kg
✅ කිරි පිටි Milk Powder 400g
✅ නූඩ්ල්ස් හෝ සෝයා මිට් පැකට්
✅ පරිප්පු 1kg
✅ ජල බෝතල් (1–5L)

📌 ඔබගේ පරිත්‍යාගයන් අද (නොවැ. 30) හා හෙට (දෙසැ. 01) වන දින වන විට JMC ශාඛාව වෙත ලබා දෙන්න.

❤️ ඔවුන් තනි වී නැති බවත් අපි ඔවුන් වෙනුවෙන් මේ මොහොතේ සිටින බවත් පෙන්වමු.

වැඩි විස්තර සඳහා
0711094408 (සුනිල්)

02/12/2025

📢 *JMC සහන යාත්‍රා - _You are not alone. We are with you!_*

දැනට රටේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බොහෝ පවුල් ගංවතුර හා නාය යෑම් තත්වයන්ට මුහුණ දී අසරණ තත්ත්වයකට පත්ව ඇත.

ඉතින් *JMC අපගේ ජාලයේ සහෘදයන්* ආරක්ෂා කර ගැනීමත් මේ අප අත්‍යාවශ්‍ය මොහොතේ අපට හැකි අයුරින් ඔවුනට උදව් කිරීමත් JMC ජාත්‍යන්තර පාසලේ අපගේ වගකීමකි. ඒ යටතේ අ⁣පගේ සහෘදයන් වෙනුවෙන්,

*“JMC සහන යාත්‍රා” – _Essential Item Donation Program_*

ආරම්භ කර ඇත. පීඩාවට පත් අපගේම සහෘදයන් වෙනුවෙන් බෙදා දීම සඳහා ඔබගේ ආධාරය අත්‍යාවශ්‍ය මොහොතයි මේ. ඒඅනුව හැකි සෑම අයෙකුම පහත ඒවා හැකි ඉක්මනින් ඔබගේ ළගම ශාඛාව වෙත භාර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

එවිට ශාඛාවන් විසින් ඔබගේම ශාඛාවේ සහෘදයන් වෙත ඒවා හැකි ඉක්මනින් ලබා දෙන්නෙමු.

✅ පිරිසිදුකාරක Cleaning Items (Lysol, Dettol, Vim වැනි)
✅ ඖෂධ (Panadol, Siddhalepa, Asamodagam වැනි)
✅ සහල් Rice 5kg
✅ කිරි පිටි Milk Powder 400g
✅ නූඩ්ල්ස් හෝ සෝයා මිට් පැකට්
✅ පරිප්පු 1kg
✅ ජල බෝතල් (1–5L)

📌 ඔබගේ පරිත්‍යාගයන් *අද (නොවැ. 30) හා හෙට (දෙසැ. 01)* වන දින වන විට JMC ශාඛාව වෙත ලබා දෙන්න.

❤️ *ඔවුන් තනි වී නැති බවත් අපි ඔවුන් වෙනුවෙන් මේ මොහොතේ සිටින බවත් පෙන්වමු.*

වැඩි විස්තර සඳහා
0711094408 (සුනිල්)

*JMC COLEGE NETWORK*

06/11/2025

Annual Concert 25🤎
“AWARJANA🎬🎭”
Rhythm of Clarance🎶
Live Singing🎤- Mohamed Shahil & Sivabalan Kirithish

31/10/2025

Annual Concert 25🤎
"AWARJANA🎬🎭”
The Carpenters Beat👫🎶
Grade 03

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Colombo
00900

Opening Hours

Monday 07:30 - 16:00
Tuesday 07:30 - 16:00
Wednesday 07:30 - 16:00
Thursday 07:30 - 16:00
Friday 07:30 - 16:00
Saturday 08:00 - 15:00