අපේ කොරියන් පංතිය - 우리 학원

අපේ කොරියන් පංතිය - 우리 학원 "අපේ කොරියන් පංතිය - 우리 학원'' we just want to give feathers to your dream..

🧭✈️ලමයි ඔයාල වයස 18-39 අතර නම්, කොරියානු රැකියාවක් ගැන බලාපොරොත්තුවක් තියෙනවනම් මේ ටික හොදින් කියවන්න. 🌐⛺කොරියානු රැකියා...
19/07/2026

🧭✈️ලමයි ඔයාල වයස 18-39 අතර නම්, කොරියානු රැකියාවක් ගැන බලාපොරොත්තුවක් තියෙනවනම් මේ ටික හොදින් කියවන්න.

🌐⛺කොරියානු රැකියාවල අලුත්ම තත්වය ගැන හොදින් දැනුවත් වෙන්න. එයින් පස්සෙ කැමතිනම්
කොරියන් ඉගෙනගන්න.

🎪🔕කොරියානු රැකියා ගැන මෙලෝ හසරක් නොදන්නා, මුදල් ඇරියස් හඹා යන වංචාකරුවන්ට හසු නොවී , එක දවසක් අපේ පන්තියට ඇවිත් ඇත්ත නැත්ත ,තේරුම් අරගෙන කොරියන් ඉගෙනගන්න.

🌐✈️ලංකාවෙ විභාග පාස් කරල කොරියාවෙ අවුරුදු ගනනක් වැඩ කරල, ලමයි දහස් ගනනක් කොරියානු රැකියා සදහා යොමු කල මා ඔබට කියන්නෙ මෙහි සැබෑම තත්වයයි. එන්න දවසක් අපේ පන්තියකට ඇවිත් බලන්න .🌻🪷🪷🌼

14/06/2026
14/06/2026

🇰🇷🇰🇷🌹🌹නිසැකවම පැමිනෙන වසන්තය වෙනුවෙන් අතිදුෂ්කරවූ ශීතකාලය දරාගැනීමට තරම් ඔබ ශක්තිමත්නම්,වසන්තය ගැන සැක නොසිතන්න..

🇰🇷🇰🇷🌹රැල්ල යටගිය මොහොතේදීත් ඉලක්ක හඹා යන්න.හරිම තැනකින් පටන් ගන්න.

🇰🇷🇰🇷🌹දකුනේ විශිෂ්ටතම ප්‍රතිඵල මෙවරත් අපෙන්මයි. දිනක් අප හා එක්වී බලන්න.

🇰🇷🇰🇷🌹🌹හදපිරි උනුසුම් සුභපැතුම් දරුවනේ. 💯💯💯පසුගිය අවුරුද්දක කාලය කොරියානු රැකියා වලට යම් අවාසිදායක කාලයක් වුනත්, මම ඔයාලට...
31/03/2026

🇰🇷🇰🇷🌹🌹හදපිරි උනුසුම් සුභපැතුම් දරුවනේ. 💯💯💯
පසුගිය අවුරුද්දක කාලය කොරියානු රැකියා වලට යම් අවාසිදායක කාලයක් වුනත්, මම ඔයාලට කිව්වෙ පමාවී හෝ එන වසන්තයට සූදානම්වෙන්න කියලයි.

මගේ කතාව විශ්වාස කරල මේ වෙනුවෙන් කැපකිරීම් කල හැම කෙනෙක්ම මේ වටය ජයග්‍රහණය කරල තියෙනව.

🌹🌹🇰🇷💯පන්තියක් විදිහට අපි ඉතාමත්ම විශිෂ්ට ප්‍රතිශතයක් ලබාගෙන තියෙනව. දරුවනේ ඒ ඔයාලගෙ කැපකිරීම හා මහන්සිය. ගුරුවරයා විදිහට මම ඉතාමත් සතුටු වෙනව , ඔයාල වගේ දක්ෂ දරුවන්ට මග පෙන්වීමට ලැබීම ගැන.

🌹🌹ඒ වගේම මේ ප්‍රතිඵලය වෙනුවෙන් ගොඩාක් වෙහෙසුණු "අදීශ, ශාමික, උදේශ්, රවිදු, පුබුදු, රුවනි ඇතුලු සැමටත් ගොඩාක්ම ස්තූතියි.

🇰🇷🌏🌏මේ හෝඩිය සිටම අපෙන් ඉගෙනගත් දරුවන්ගේ ප්‍රතිපල.

🌷🌷🇰🇷❤ කිසිම දවසක විභාග පාස් වෙන ලමයින්ගෙ පොටෝ ප්‍රදර්ශනය නොකරපු අපි මේ කරන්නෙ ප්‍රථම වතාවට. කොරියන් ඉගෙන ගැනීමේ උනන්දුව ...
31/03/2026

🌷🌷🇰🇷❤ කිසිම දවසක විභාග පාස් වෙන ලමයින්ගෙ පොටෝ ප්‍රදර්ශනය නොකරපු අපි මේ කරන්නෙ ප්‍රථම වතාවට. කොරියන් ඉගෙන ගැනීමේ උනන්දුව පහල වැටිල තියෙද්දිත් අපිව විශ්වාස කල දරුවන්ට උපහාරයක් විදිහට.

🌷🌷❤🇰🇷මේ සියලු දෙනා හෝඩියෙ ඉදන්ම අපෙන් ඉගෙනගත් දරුවන් පමනයි . . දරුවන්ගේ දැනුම ඉහල දමන්නට වෙහෙසුන අදීශ, ශාමික, උදේශ් ඇතුලු සියලු දෙනාටම ස්තූතියි.

🇰🇷🇰🇷🌹2024 skill test එකට ලමයි 250 කට වඩා පුහුණු කරල යවපු අපි එවරත් හොදම ප්‍රථිපලය ලබාගත්තා. 🇰🇷🇰🇷💯මෙවරත් අපි මේ වෙද්දි සි...
27/03/2026

🇰🇷🇰🇷🌹2024 skill test එකට ලමයි 250 කට වඩා පුහුණු කරල යවපු අපි එවරත් හොදම ප්‍රථිපලය ලබාගත්තා.

🇰🇷🇰🇷💯මෙවරත් අපි මේ වෙද්දි සිසුන් සියගනනක් පුහුණු කරල අවසානයි.

🌹🌹🇰🇷💯ඉතින් ඔබත් කැමතිනම් නිදහසේ ඕන තරම් වෙලාව අරගෙන පුරුදුවෙලා ස්කිල් ගොඩදාගන්න. දවසක් අපේ පන්තියට ඇවිත් බලන්න.

Address

Colombo

Telephone

+94714804848

Website

Alerts

Be the first to know and let us send you an email when අපේ කොරියන් පංතිය - 우리 학원 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share