Remember to come to my new dance courses starting on December 3rd. ❤️
0774244729
NB Boyz
Dance with Naresh Hpx
Trending steps 🔥
12/12/2022
Thee thalapathy
12/10/2022
Guys give your support and stay tune 🔥🔥🔥❤️
“ INNAMA URUTTU “ Adithya RK, from India🇮🇳.
🎼 NEW SONG by: Z Major
releasing on 15 October 2022 _ 5.00pm •
GooD Morning මම ඉෂංකා අබේසේකර .
මම ත් ,දර්ශන් තාවරාජාත් රංගනයෙන් දායක වුන “Innama Uruttu “ සිංදුව Oct,15වන සෙනසුරාදා released වෙනවා ඔයාලට බලන්න පුලුවන් ,
ඉන්දියන් ගායක ආදිත්‍යRK ගායනා කරන, මේ සිංදුවට ඔවුන් music Video එකක් කලේ ,ශ්‍රී ලාංකික මාව සහ දර්ශන් ව ගනිමින් . #🇮🇳🎼🇱🇰 #🇱🇰🤝🇮🇳
ඉතින් අපි promotion start කරේ ටිකක් වෙනස් විදිහට, මම මගේ page එකේ දර්ශන්ගේ පින්තූරයක් දැම්මා ,ඔහු මගේ පින්තූරයක් දැම්මා ,
අපිට ලැබුන ප්‍රේක්ශක ආදරය අසීමිතයි ,ඒ ආදර හිත් වලට මම කියනවා මම ත් ආදරෙයි .
අපි බැලුවේ ඔයාලා අපිට කොච්චර ආදරේද කියලයි ,ඉතින් ඒ ආදරේ වෙනසක් නොකර හැමදාම තියන් , අපිත් එක්ක රැදිලා ඉන්න කියලා ඉල්ලන ගමන් අපිත් එක්කම_ 15 සෙනසුරාදා වෙනකම් අපිත් එක්ක “ INNAMA URUTTU Song එක released වෙනකම්, මේ poster’s share කරලා ,ඔයාලත් අපිට support කරලා ඔයාලගේ ආදරේ අපිට දෙන්න කියලා ඉල්ලනවා .
Starring Ishanka Abeysekara Ishanka Abeysekara
Dharshan Thavaraja
#ඉෂංකා #இஷங்கா #ඉෂ් #ඉෂංකාඅබේසේකර
11/10/2022
Our new project is Loading to crack your mobile screens , stay tuned🔥📱🎙️🎭
ViduShaan Ratheyan GR SteevTwins
11/10/2022
Our next project will releasing 15th October at 5.30 pm 🔥
Dharshan Thavaraja Ishanka Abeysekara
Promotion එක හොඳට වැඩ කෙරුවා වගේ 🙊🙈
Sorry My Angels 😘
මමයි Ishanka Abeysekara යි බොරුවක් කෙරුවේ.
මේක අජි දෙන්නා Act කරපු අලුත් Song එකක්.
දැං ඔහොම්ම ම මේ poster එකත් share කරලා දෙන්න.
By Z Major
10/10/2022
Next project will be release soon ❤️❤️
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
16 Station Road Colombo 04
Colombo
Opening Hours
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 17:00 |