SK English

SK English English Classes

IELTS and PTE classes

Spoken English classes

A/L General English classes

Grade 9, 10, 11 classes

20/02/2026
📣 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විෂයට සහ උසස් පෙළ General English විෂයට A සාමාර්ථයක් ලබා ගැනීම සඳහාම ස...
03/02/2026

📣 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විෂයට සහ උසස් පෙළ General English විෂයට A සාමාර්ථයක් ලබා ගැනීම සඳහාම සකස් කළ විධිමත් සහ විශිෂ්ටතම පන්තිමාලාවට අදම ලියාපදිංචි වන්න.💪

⭐ 9,10,11 සිසුන් සඳහා පැවැත්වෙන පන්ති මාලාවේ විශේෂත්වය සහ වැඩපිළිවෙල

♦️ 6 වසරේ සිට 11 වසර දක්වා විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කිරීම
♦️ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ අනුමාන ප්‍රශ්න සාකච්ඡා කිරීම
♦️ O/L සහ වාර විභාග ඉලක්ක කර රචනා, නෝට්ස්, නෝටිසස්, සහ ලිපි ලිවීම සමග bar charts, pie charts, සහ tables විස්තර කිරීමට මනා පුහුණුවක් ලබාදීම.

⭐ Advanced Level General English පන්තියේ වැඩ පිළිවෙල සහ විශේෂත්වය.

♦️ උසස් පෙළ විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කිරීම.
♦️ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම.
♦️ රැකියාවට, විශ්ව විද්‍යාලයට සහ සාමාන්‍ය ජීවිතයට අවශ්‍ය වන ඉංග්‍රීසි කතා පුහුණුව ලබාදීම

ලියාපදිංචි වීමට සහ online කාලසටහන ලබා ගැනීමට 0767011155 අංකයට whatsApp පණිවිඩයක් යොමු කරන්න.

කලකට ඉහතදී බාර් එකක් තුළ මදුවිතකට පසුව සමාජයට හානියක් නොවන පරිදි මෝඩ කතා කතා කළ මිනිසුන්ට සමාජ මාධ්‍ය විසින් නොබෙල් සාම ...
12/11/2025

කලකට ඉහතදී බාර් එකක් තුළ මදුවිතකට පසුව සමාජයට හානියක් නොවන පරිදි මෝඩ කතා කතා කළ මිනිසුන්ට සමාජ මාධ්‍ය විසින් නොබෙල් සාම ත්‍යාගය දිනූ මිනිසුන්ට සමාන කතා කිරීමේ අවකාශයක් ලබාදීම නිසා මෝඩයින්ගේ ආක්‍රමණයක් සිදුවී ඇත.

උම්බැර්ටෝ ඊකෝ
Italian philosopher and novelist

ගුණාත්මක අධ්‍යාපනය නිවසින් ආරම්භ වේ. ඔබ විසින් දරුවා තුළ ඇති නොකළ සාරධර්මයන් පාසලකට දරුවා තුළ ඇති කළ නොහැක.
12/11/2025

ගුණාත්මක අධ්‍යාපනය නිවසින් ආරම්භ වේ.
ඔබ විසින් දරුවා තුළ ඇති නොකළ සාරධර්මයන් පාසලකට දරුවා තුළ ඇති කළ නොහැක.

RespectRest in Peace Legend
11/09/2025

Respect
Rest in Peace Legend

23.8K likes, 458 comments. “In memory of Charlie Kirk, a man whose courage and faith stood firm. The enemy comes to steal, kill, and destroy, but Christ offers life everlasting. May his legacy remind us to live boldly, believe deeply, and never lose hope.”

31/08/2025

31/08/2025

31/08/2025

31/08/2025

Address

Colombo

Telephone

+94767011155

Website

Alerts

Be the first to know and let us send you an email when SK English posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to SK English:

Shortcuts

Share

Category