21/05/2026
Happy Birthday 🎂 💫
ප්‍රගුණ විද්‍යායතනය (Praguna Institute)
සමග සම්බන්ධ වෙන්න 👇
https://g.co/kgs/LVDdJFH
21/05/2026
Happy Birthday 🎂 💫
14/04/2026
සුබ අලුත් අවුරුද්දක් වේවා!
இனிய புத்தாண்டு வாழ்த்துகள்! ☀️🙏
SILENCE SCIENCE 🌍✨️
ᴅɪɴᴇꜱʜ ʟɪʏᴀɴᴀɢᴇ
Successfully completed the Final Seminar for 2025 (2026) O/L batch.
විභාගයට මුහුණ දෙන සියලු දරුවන්ට සුබ පැතුම් 💖
02/02/2026
සාමාන්‍ය පෙළ දරුවන් වෙනුවෙන්
අවසන් සම්මන්ත්‍රණය පෙබරවාරි 4 දින පැවැත්වේ..
31/01/2026
LIFE + CULTURE + SCIENCE 🔥
26/12/2025
2026 වර්ශයේ
5න් 6 ට එන පොඩිත්තන්ට
හරියටම මොඩියුල ක්‍රමයට
නිසි පුහුනුව ලද
රජයේ ගුරුවරයෙකුගේ
ගණිතය සත්කාරය...
13/12/2025
📣දුවේ පුතේ...
හිතවත් දෙමව්පියනි ..
🏆️ඔබ දන්නවා ඇති 2026 වර්ශයේ සිට 6 ශ්‍රේනිය ට අලුත්ම වෙනස්ම අධ්යාපන ක්‍රමයක් යටතේ ඉගැන්වීම් සිදුකෙරෙන බව.,
🏆️ඒ සදහා හොදින්ම රජයේ ක්‍රමවේදයට අනුව පුහුණු ව ලද ඔබේ විද්‍යාව ගුරුවරයා වෙත සිසුන් යොමුකරමු...
දැනුවත් කරන්න ඔබේ නෑදෑ හිතමිත්‍රාදී න් ගේ 2026 වර්ශයේ 6 වසරට පිවිසෙන දරුවන්ව යොමුකරන්න..
අලුතෙන්ම ඇරඹෙන විද්‍යාව පන්තියට...
*ලියාපදිංචි වීම සදහා 0717052301 අංකයට Whatsapp පනිවුඩයක් යොමු කරන්න...*
පන්ති ආරම්භය ලබන සතියේ...
18/07/2025
ලමයි 35 ක් විතර හිටපු පන්තියක ප්‍රතිඵල බලමුද..??
ඔන්න ලමයි ඇත්ත තත්ත්වය.. අපි මෙහෙට ඇවිත් සුලුකාලයයි.. ඉතාම කෙටි කාලයක්.. ඒ කාලය තුලදී අපි කලේ සතුටින් පන්තියේ උගන්නපු එක සහ ඉගෙන ගන්න කියාදීපු එක..
මේ ප්‍රතිඵල වල තියෙන ගොඩක් C සාමාර්ථ සහිත දරුවන් මගේ මුල ඉදන් ආපු අය නෙමෙයි.. ප්‍රදේශයේ ප්‍රසිද්ධ ගුරුවරු ගාවට ගිය අය.. ඒ අය අවසන් මොහොතේ මාව තෝරගත්තේ හේතුවකට.. මොකද සමහර දරුවන් ආවේ ලකුණු 10-15 න්.. එයාලා කලින් තීරණය ගත්තනම් ප්‍රතිඵලය වෙනස්.. ඉතින් ප්‍රමාදය පසුතැවීමට හේතුවක්.. දෙවෙනි වාරයෙන් පස්සේ 11 අයට අපි වෙනම වැඩක් පටන් ගන්න යන්නේ.. එන අය දැන්ම සීට් BOOK කරගන්න ඇවිත්.. පස්සේ අඩන්න එපා. මොකද ප්‍රතිඵල නැත්තම් වැඩක් නෑ. ❣️👈
අරුණ රණසිංහ
ප්‍රගුණ ආයතනය..
බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුදු තෙමඟුල සැමරීම නිමිත්තෙන් සිව්වැනි වරටත් සංවිධානය කරන ලද පැණි සව් දන්සැල,
සිසුන්ගේ සහ ගුරු මණ්ඩලයේ මූලිකත්වයෙන් 2025 වෙසක් මස 12 වන දින ප්‍රගුණ විද්‍යායතනය දී සාර්ථකව පවත්වන ලදි.
නන් අයුරින් උපකාර කළ, සහභාගී වූ සැමට ස්තුතිය 🙏
11/05/2025
වෙසක් පුන් පොහෝය වෙනුවෙන් ප්‍රගුණ විද්‍යායතනය විසින් සංවිධානය කරනු ලබන සව් දන්සල උදෑසන 8 ට පැවැත්වේ
වෙසක් පුන් පොහෝ දිනය වෙනුවෙන් ප්‍රගුණ විද්‍යායතනය විසින් සංවිධානය කරනු ලබන සව් දන්සල උදෑසන 8 ට පැවැත්වේ
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |