SaDew M Marashinghe - ICT

SaDew M Marashinghe - ICT

Share

වාණිජ සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය - ComIT

13/03/2026

ChatGPT 🤭

17/02/2026

කාලයක් මහන්සි වෙලා ඉන්න, දවසක ඔයාම ඔයා ගැන පුදුම වෙයි. 💥

16/02/2026

2025 (2026) අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සියලුම සිසුන්ට අපගෙන් සුභ පැතුම් !

#වාණිජ_හා_තොරතුරු_සන්නිවේදන_තාක්ෂණය
ComIT | සදෙව් එම් මාරසිංහ ✔️

30/01/2026

ජිවිතයේ සාර්ථකත්වයෙ රහස නම් මිනිසෙකු තම අවස්ථාව පැමිණෙන විට එයට සුදානම් වීමයි.

23/01/2026

Chat GPT වලින් Image Generate කරද්දි තිබ්බ ලොකුම ප්‍රශ්නයක් තමයි Image එක Generate වෙන්න ලොකු වෙලාවක් යනවා. ⏱️ ඉතින් මේ වෙද්දි ChatGPT වලින් වෙනදට සාපෙක්ෂව ඉක්මනින්ම Image එකක් Generate කරගැනීමේ පහසුකම සලසලා දිලා තියෙනවා Try කරලා බලන්න. 👉👈

20/01/2026

ඔබේ අසාර්ථකත්වයන් ඔබේ ජයග්‍රහණය කරා යන පියවර ලෙස පිළිගන්න. 🔥

19/01/2026

ජිවිතය කිසි විටෙකත් සරල රේඛාවක් නොවෙයි. ゚viral

12/01/2026

2025 A/L ICT ANSWERS

සැ.යු - ඇතැම් පිළිතුරුවල ගැටලුකාරි තත්වයන් පැවතිය හැක. මෙම ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡාව Youtube ඔස්සෙ ගෙන ඒමට බලාපොරොත්තු වන අතර ඒ තුළින් ගැටලු නිරාකරණය කිරීමට බලාපොරොත්තු වෙමි.

#වාණිජ_හා_තොරතුරු_සන්නිවේදන_තාක්ෂණය
ComIT | සදෙව් එම් මාරසිංහ ✔️

11/01/2026

ඔබ දුෂ්කරම මාර්ගය තෝරා ගන්නා සෑම අවස්ථාවකම, ඔබේ අනාගතය ඔබට ස්තූති කරනු ඇත.

05/01/2026

විනය යනු ඔබට දැන් අවශ්‍ය දේ තෝරා ගැනීමට වඩා ඔබට වඩාත්ම අවශ්‍ය දේ තෝරා ගැනීමයි.

03/01/2026

හීන තියෙන්නෙ නිදාගෙන දකින්න, ඉලක්ක තියෙන්නෙ අවදිව වැඩ කරන්න. ゚viral

31/12/2025

ඔයාගේ මුළු ජිවිතයම වෙනස් කරන්න එක අවුරුද්දකට පුළුවන්. 2026 ගේමක් ගහන හැමෝටම සුභ වේවා. ❤️

#වාණිජ_හා_තොරතුරු_සන්නිවේදන_තාක්ෂණය
ComIT | සදෙව් එම් මාරසිංහ ✔️

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Colombo