13/03/2026
ChatGPT 🤭
වාණිජ සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය - ComIT
13/03/2026
ChatGPT 🤭
කාලයක් මහන්සි වෙලා ඉන්න, දවසක ඔයාම ඔයා ගැන පුදුම වෙයි. 💥
16/02/2026
2025 (2026) අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සියලුම සිසුන්ට අපගෙන් සුභ පැතුම් !
#වාණිජ_හා_තොරතුරු_සන්නිවේදන_තාක්ෂණය
ComIT | සදෙව් එම් මාරසිංහ ✔️
ජිවිතයේ සාර්ථකත්වයෙ රහස නම් මිනිසෙකු තම අවස්ථාව පැමිණෙන විට එයට සුදානම් වීමයි.
23/01/2026
Chat GPT වලින් Image Generate කරද්දි තිබ්බ ලොකුම ප්‍රශ්නයක් තමයි Image එක Generate වෙන්න ලොකු වෙලාවක් යනවා. ⏱️ ඉතින් මේ වෙද්දි ChatGPT වලින් වෙනදට සාපෙක්ෂව ඉක්මනින්ම Image එකක් Generate කරගැනීමේ පහසුකම සලසලා දිලා තියෙනවා Try කරලා බලන්න. 👉👈
ඔබේ අසාර්ථකත්වයන් ඔබේ ජයග්‍රහණය කරා යන පියවර ලෙස පිළිගන්න. 🔥
ජිවිතය කිසි විටෙකත් සරල රේඛාවක් නොවෙයි. ゚viral
12/01/2026
2025 A/L ICT ANSWERS
සැ.යු - ඇතැම් පිළිතුරුවල ගැටලුකාරි තත්වයන් පැවතිය හැක. මෙම ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡාව Youtube ඔස්සෙ ගෙන ඒමට බලාපොරොත්තු වන අතර ඒ තුළින් ගැටලු නිරාකරණය කිරීමට බලාපොරොත්තු වෙමි.
#වාණිජ_හා_තොරතුරු_සන්නිවේදන_තාක්ෂණය
ComIT | සදෙව් එම් මාරසිංහ ✔️
ඔබ දුෂ්කරම මාර්ගය තෝරා ගන්නා සෑම අවස්ථාවකම, ඔබේ අනාගතය ඔබට ස්තූති කරනු ඇත.
විනය යනු ඔබට දැන් අවශ්‍ය දේ තෝරා ගැනීමට වඩා ඔබට වඩාත්ම අවශ්‍ය දේ තෝරා ගැනීමයි.
හීන තියෙන්නෙ නිදාගෙන දකින්න, ඉලක්ක තියෙන්නෙ අවදිව වැඩ කරන්න. ゚viral
31/12/2025
ඔයාගේ මුළු ජිවිතයම වෙනස් කරන්න එක අවුරුද්දකට පුළුවන්. 2026 ගේමක් ගහන හැමෝටම සුභ වේවා. ❤️
#වාණිජ_හා_තොරතුරු_සන්නිවේදන_තාක්ෂණය
ComIT | සදෙව් එම් මාරසිංහ ✔️