ARA Overseas Company

ARA Overseas Company

Share

ARA Overseas Company provides customized recruitment solutions.

We bring you the best employees and allows your company to become more competitive in the market.

13/05/2026

ට්‍රක් රථ සදහා රියදුරු බලපත්‍රයක් තියෙනවා නම්, ඉහළ වැටුපකට විදේශ රැකියාවක් ලබාගන්න මෙන්න හොඳම අවස්ථාව 💼✨

අයදුම් කිරීමට පහත පෝරමය පුරවන්න👇
Apply Now ⬇⬇⬇
https://forms.gle/uT18nCq1ZMCc7Rqu5

✅ ආකර්ෂණීය වැටුප්
📌 මේ අවස්ථාව රියදුරන් 10 දෙනෙකුට පමණයි!

Tiktok: https://www.tiktok.com/
📍: No 65, Ground Floor, Hospital St, Colombo 00100
https://maps.app.goo.gl/rPotAJUAAFM9YTre8
☎️: +94 114 196 196 (Hotline)

28/04/2026

🇷🇴 රුමේනියාවේ Cleaning Service රැකියා අවස්ථා!
අයදුම් කිරීමට පහත පෝරමය පුරවන්න👇
Apply Now ⬇⬇⬇
https://forms.gle/qasK5prxZPnHX5bFA

පිරිමි හා කාන්තා දෙපාර්ශවයටම විශේෂ අවස්ථාවක්!
✅ Cleaning Service Jobs – Romania
✅ Male / Female බඳවා ගැනේ
✅ මාසික වැටුප රු.150,000
✅ සීමිත පුරප්පාඩු

විදේශ රැකියාවක් සොයන ඔබට මේක හොඳම අවස්ථාවක්!
අදම ලියාපදිංචි වී ඔබගේ රුමේනියා සිහිනය සැබෑ කරගන්න. ✈️

Tiktok: https://www.tiktok.com/
📍: No 65, Ground Floor, Hospital St, Colombo 00100
https://maps.app.goo.gl/rPotAJUAAFM9YTre8
☎️: +94 114 196 196 (Hotline)

28/04/2026

🍔🚴‍♂️ රුමේනියාවේ Food Delivery රැකියා අවස්ථා! 🇷🇴
අයදුම් කිරීමට පහත පෝරමය පුරවන්න👇
Apply Now ⬇⬇⬇
https://forms.gle/GAUbGL3e8fntndBE9

යුරෝපයේ රැකියාවක් සොයන ඔබට සුපිරි අවස්ථාවක්!
✅ Food Delivery Jobs – Romania
✅ මාසික වැටුප Euro 700 (රු.260,000+)
✅ Accommodation FREE

Tiktok: https://www.tiktok.com/
📍: No 65, Ground Floor, Hospital St, Colombo 00100
https://maps.app.goo.gl/rPotAJUAAFM9YTre8
☎️: +94 114 196 196 (Hotline)

⚡ සීමිත පුරප්පාඩු – අදම අමතන්න!

27/04/2026

🚧 ඉදිකිරීම් අංශයේ රැකියා අවස්ථා – ඊශ්‍රායල් 🇮🇱

විදේශ නියෝජිතයන් පැමිණ පවත්වන මහා සම්මුඛ පරීක්ෂණය – මැයි 12
📍 ලියාපදිංචිය සඳහා: https://forms.gle/VwaDNpAP4FJs7YAYA

විදේශ රැකියාවක් සොයන ඔබට අතිශය වටිනා අවස්ථාවක්!
ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට දැන් බඳවා ගැනීම් ආරම්භයි.

🔹 අවශ්‍ය තනතුරු:
✅ ටයිල් බාස්වරු
✅ බිත්ති බඳින්නන් / කපරාදුකරුවන්
✅ පොටි බාස්වරු
✅ බ්ලොක් මේසන්
✅ ෂටරින් වඩු කාර්මිකයන්
✅ කම්බි නවන්නන්
✅ වැඩකරුවන් / නුපුහුණු / අත් උදව්කරුවන්
✅ සිවිල් ඉංජිනේරුවන්
✅ ෆෝමන්වරු

💰 මසකට රු. 7 ලක්ෂ දක්වා වැටුප්
📢 විදේශ නියෝජිතයන් සමඟ සෘජු සම්මුඛ පරීක්ෂණය
⚡ සීමිත අවස්ථා – අදම ලියාපදිංචි වන්න!

Tiktok: https://www.tiktok.com/
📍: No 65, Ground Floor, Hospital St, Colombo 00100
https://maps.app.goo.gl/rPotAJUAAFM9YTre8
☎️: +94 114 196 196 (Hotline)

#ඊශ්රායල්🇮🇱 #ඊශ්‍රායල් #ඊශ්රායල්🇮🇱 #ඊශ්‍රායල්

24/04/2026

🔥 GRILL CHEF JOB OPPORTUNITY – SERBIA 🇷🇸 🔥

👨‍🍳 ඔබ Grill Chef කෙනෙක්ද?
🌍 විදේශයේ වැඩ කරන්න හොඳ අවස්ථාවක් හොයනවද?

👉 දැන්ම apply කරන්න!
https://forms.gle/me1acGpi8NcKipyz5

✅ Monthly Salary: Euro 700
✅ FREE: Food 🍽️ | Accommodation 🏠 | Medical 🏥
✅ Location: Serbia

🔥👨‍🍳

Photos from ARA Overseas Company's post 20/04/2026

ARA අවුරුදු -2026🙏 සුභ අලුත් අවුරුද්දක් වේවා☀️

14/04/2026

✨ සුභ සිංහල හින්දු අලුත් අවුරුද්දක් වේවා✨
✨Happy New Year! ✨

Wishing you a year filled with happiness, success, and endless opportunities.
May every day bring new hopes, new achievements, and beautiful moments to cherish 🌟

Let this year be a fresh start to chase your dreams and make them a reality 💫

🎉 Cheers to new beginnings and a brighter tomorrow! 🎉

31/03/2026

අයදුම් කිරීමට පහත පෝරමය පුරවන්න👇
Apply Now ⬇⬇⬇
https://forms.gle/AML342in5x9Cy6Ch8

පුහුණු/නුපුහුණු ඕනෑම අයෙකුට අයදුම් කළ හැක
වසර විසිපහකටත් අධික කාලයක් පුරාවට, විශ්වසනීය මගපෙන්වීමක් කල අපෙන් ඔබට තව දුරටත් අනගි අවස්ථාවන් රැසක්. උපදේෂණ සේවය සහ වීසා සදහා පරීක්ෂණ සදහ විශේෂිත පුහුණු සැසි. අදම අපගේ නියෝජිතවරයෙකු හා සම්බන්ධ වන්න 0114 196 196

Tiktok: https://www.tiktok.com/
📍: No 65, Ground Floor, Hospital St, Colombo 00100
https://maps.app.goo.gl/rPotAJUAAFM9YTre8
☎️: +94 114 196 196 (Hotline)

#කර්මාන්තශාලා #ගබඩා #කර්මාන්තශාලාසේවක #ගබඩාසේවක #විදේශරැකියා #යුරෝපරැකියා #රෝමැනියාව #මෝල්ඩෝවා #සර්බියාව #ග්‍රීසිය #වැඩඅවස්ථා

24/03/2026

⭕️පුහුණු වැඩසටහන් මාර්තු 24 සිට අප්‍රේල් 10 දක්වා
⭕️සම්මුඛ පරීක්ෂණ දිනයන් -අප්‍රේල් 3සහ අප්‍රේල් 20 යන දෙදින පැවැත්වේ

අයදුම් කිරීමට පහත පෝරමය පුරවන්න👇
Apply Now ⬇⬇⬇
https://forms.gle/p7UXsxUnccYtJVVKA

විදේශ රැකියා අවස්ථා සඳහා අවශ්‍ය Construction Training Courses දැන් ARA Training Center වෙතින්
💼 පළපුරුද්දක් තියෙනව නම් ලක්ෂ 7+ මාසික වැටුපකට යන්න දැන් ඔයාටත් පුලුවන්!
✅මුළු පුහුණුවම නොමිලේ (කිසිදු මුදලක් අය නොකෙරේ)
✅විදේශ නියෝජිතයන් සමඟ පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණය සම්පූර්ණ‍යෙන් නොමිලේ
✅පුහුණුව හා රැකියාව දෙකම එකම තැනකින්
✅පුහුණු /නුපුහුණු ඔබ සියලු දෙනාටම පැමිණ සහභාගි විය හැක
✅දුර බැහැර සිට පැමිණෙන ඔබ සඳහා නේවාසික පහසුකම් නොමිලේ සපයනු ලැබේ
🌟 වගකීමකින් සහ විශ්වාසනීයව, ආරක්ෂාකාරීව රට යන්න හොයනවා නම් අදම එන්න!
Tiktok: https://www.tiktok.com/
📍: No 65, Ground Floor, Hospital St, Colombo 00100
https://maps.app.goo.gl/rPotAJUAAFM9YTre8
☎️: +94 114 196 196 (Hotline)

#ඊශ්රායල්🇮🇱 #ඊශ්‍රායල් #ඊශ්රායල්🇮🇱 #ඊශ්‍රායල්

21/03/2026

🌙✨ Ramadan Kareem 2026 ✨🌙

මෙම පවිත්‍ර මාසයේදී ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සාමය, සතුට සහ ආශීර්වාදයන් පිරුණු සුබ රාමසාන් උත්සවයක් වේවා! 🤲💫

ඔබගේ සිහින රැකියාව සොයා යන ගමනට අපි ඔබ සමඟයි.
විදේශ රැකියා ක්ෂේත්‍රයේ විශ්වාසවන්ත සේවාවක් සමඟින්, ✈️🌍

13/03/2026

ඊශ්‍රායල් යන්න ඉන්න ඔබට හීබෲ භාෂාව ඉතා සරල සිංහලෙන්
පහත ලින්ක් එක හරහා අපගේ grop එකට සම්බන්ධ වෙන්න
https://chat.whatsapp.com/FrExMDOD7QXH5dHbHYKqoW

භාෂාව නොදැන ගිහින් අසරණ වෙන්න කැමතිද? 😟
නැත්නම් මූලික දැනුමත් එක්ක විශ්වාසයෙන් යන්න කැමතිද? 💪✈️
එහෙනම් අපේ හීබෘ පන්තියට එන්න! 🗣️🇮🇱
හරිම සරල විදියට, ඔයාට අවශ්‍ය වෙන මූලික වචන සහ කතා කරන ආකාරය අපි උගන්නනවා. 📖✨

පන්තියට සහභාගී වෙන්න අදම අපිට Call එකක් දෙන්න!
📞071 919 6196

#හීබෘපන්ති #හීබෘඉගෙනගන්න #සිංහලෙන්හීබෘ #ඊශ්‍රායල්රැකියා #ඊශ්‍රායල්යන්න #ඊශ්‍රායල්අවස්ථා #විදේශරැකියා #හීබෘභාෂාව #හීබෘමූලිකපාඨමාලාව #විදේශඅධ්‍යාපනය #නවඅවස්ථා #ඉගෙනගෙනයමු 🇮🇱📚✈️ 🇮🇱📚✈️

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address

65, 4th Floor Hospital Street
Colombo
00100

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 14:00