SMIIT

SMIIT SMIIT is the best place to learn to choose the Degree and pathway to success in there life.

01/10/2026
29/08/2026

WhatsApp 070 611 4115

📢 හිතවත් අයදුම්කරු වෙත,අපගේ Training and Development – එක්දින වැඩමුළුව හෙට පැවැත්වේ .📅 දිනය: 2026 අගෝස්තු 01🕤 වේලාව: පෙ....
31/07/2026

📢 හිතවත් අයදුම්කරු වෙත,

අපගේ Training and Development – එක්දින වැඩමුළුව හෙට පැවැත්වේ .

📅 දිනය: 2026 අගෝස්තු 01
🕤 වේලාව: පෙ.ව. 9.30 – ප.ව. 2.30

තවමත් ලියාපදිංචි වී නොමැති නම්, පහත ක්‍රමවලින් එකක් අනුගමනය කරන්න.

ක්‍රමය 1

✅ SMIIT බැංකු ගිණුමට ගෙවීම සිදු කරන්න.
✅ ගෙවීම් පත්‍රිකාව (Payment Slip) WhatsApp මඟින් එවා ඔබගේ සහභාගීත්වය තහවුරු කරන්න.

ක්‍රමය 2

✅ අද ගෙවීම සිදු කිරීමට නොහැකි නම්, ඔබගේ නම එවා ඔබගේ ආසනය වෙන්කරවා ගන්න.
වැඩමුළුව ආරම්භ වීමට පෙර හෙට ගෙවීම සිදු කළ හැකිය.

විශේෂ දැනුම්දීම

📘 වැඩමුළුව අවසානයේ සියලුම සහභාගිවන්නන්ට Module Transcript එක ලබා දෙනු ලැබේ.

⏰ කරුණාකර නියමිත වේලාවට පැමිණෙන්න. පන්තිය නියමිත වේලාවටම ආරම්භ කරනු ලැබේ.

ඔබව හෙට වැඩමුළුවේදී හමුවීමට අපි බලාපොරොත්තු වෙමු.

SMIIT – College of Modern Technology
📍 අංක 98A, 2 වන මහල, High Level Road, Kirulapona, Colombo 06
📞 0112 512 012 | 0112 513 013
🌐 www.smiit.lk

එක් දින විශේෂ වැඩමුළුවසේවක පුහුණුව හා සංවර්ධනය (Training & Development)🎯 ඔබ HR ක්ෂේත්‍රයේ සාර්ථක වෘත්තීය ජීවිතයක් ගොඩනගා...
28/07/2026

එක් දින විශේෂ වැඩමුළුව

සේවක පුහුණුව හා සංවර්ධනය (Training & Development)

🎯 ඔබ HR ක්ෂේත්‍රයේ සාර්ථක වෘත්තීය ජීවිතයක් ගොඩනගා ගැනීමට සූදානම්ද?

සේවකයින්ගේ කාර්ය සාධනය ඉහළ නැංවීමට, නිවැරදි පුහුණු අවශ්‍යතා හඳුනා ගැනීමට සහ ආයතනයේ සාර්ථකත්වයට දායක වන පුහුණු වැඩසටහන් සැලසුම් කිරීම පිළිබඳ ප්‍රායෝගික දැනුම එක් දිනක් තුළ ලබා ගන්න.

📚 මෙම වැඩමුළුව තුළ ඔබ ඉගෙන ගන්නා දේ:
✅ Training & Development පිළිබඳ මූලික සංකල්ප
✅ Training Need Analysis (TNA) සිදු කරන ආකාරය
✅ පුහුණු වැඩසටහන් සැලසුම් කිරීම
✅ නවීන පුහුණු ක්‍රම සහ තාක්ෂණය
✅ පුහුණුවේ සාර්ථකත්වය ඇගයීම (Evaluation)
✅ HR සම්මුඛ පරීක්ෂණ හා විභාග සඳහා වැදගත් කරුණු
✅ සැබෑ ආයතනික උදාහරණ සහ Case Studies

මෙම වැඩමුලුව තුලින් ඔබට අපෙන් හිමිවන ප්‍රතිලාබ.
✳️ ස්වයං අධ්‍යනය ක්‍රියාකාරකම්.
✳️ පුහුණුව සම්බන්ධ යාවත්කාලීන චින්තනය.
✳️ වැඩමුලුවට අදාල නිබන්ධන.
✳️ ඒකාකාරී නොවන ලෙස ආකර්ෂණීය ඉගැන්වීම් ක්‍රමවේද.
✳️ කන්ඩායම් ක්‍රියාකාරකම්.

✅ දිනය - අගෝස්තු මස 01 සෙනසුරාදා
✅වේලාව - උදෑසන 9.30- 2.30
✅එක් දින වැඩමුලු ගාස්තුව වන්නේ - රු. 3000/ =

මෙම ආයෝජනය ඔබේ අනාගතය වෙනුවෙනුයි. ❗

වැඩමුළුව සඳහා සහභාගීත්වය තහවුරු කිරීම සඳහා රු. 3,000 ක වැඩමුළු ගාස්තුව පහත බැංකු ගිණුමට තැන්පත් කර, ඔබගේ ගෙවීම් පත්‍රිකාව (Payment Slip) WhatsApp මඟින් අප වෙත එවන්න .

Bank : Commercial Bank
Branch : Kirulapona
Name : SMIIT
Account Number : 100 108 3320

⚠️ ආසන සංඛ්‍යාව සීමිතයි.

⏳ අවසන් මොහොත දක්වා බලා නොසිටින්න. ප්‍රමාද වීමෙන් ඔබට මෙම වටිනා අවස්ථාව අහිමි විය හැකිය.

SanHim Business College
SMIIT
No 98A, Level 2,
HighLevel Road, Kirulapona,
Colombo 06

0112 512 012 | 0112 513 013 | 0706 114 115
www.smiit,lk
අමතන්න. - 070 611 4115

SMIIT Joins Hands with STEAM Education!We are pleased to announce that the STEAM Education & Startup Event was successfu...
24/06/2026

SMIIT Joins Hands with STEAM Education!

We are pleased to announce that the STEAM Education & Startup Event was successfully completed on 21st June 2026.

At SMIIT, we are committed to helping students develop their knowledge, creativity, innovation, and practical skills to the next level. Through this program, students gain valuable exposure to Science, Technology, Engineering, Arts, and Mathematics (STEAM), along with entrepreneurship and startup concepts.

The program will continue next week with more interactive sessions and practical activities.

🌟 Join SMIIT with STEAM Education and prepare yourself for the future.

📚 Learn for Knowledge & SkillsCertificate in Business ManagementJoin SMIIT - College of Modern Technology and develop pr...
16/06/2026

📚 Learn for Knowledge & Skills
Certificate in Business Management

Join SMIIT - College of Modern Technology and develop practical business knowledge and management skills for your future career and higher studies.

💡 Module-based registrations are now accepted!

⭐ Program Highlights

✔ Short-Term Business Management Program
✔ Practical & Knowledge-Based Learning
✔ Module-Based Registration Facility
✔ Beginner-Friendly Learning Approach
✔ Qualified & Experienced Lecturers
✔ Flexible Learning Methods

💰 Course Fees

🎓 Total Course Fee : Rs. 55,000
🔥 Special 50% Discount Available
✅ Discounted Fee : Rs. 25,000

📘 Single Module Registration : Rs. 10,000

🕒 Duration : 15 Classes (Short Period Program)

📩 Fill in your details and join our Business Learning Group today

⚡ Limited Seats Available

https://chat.whatsapp.com/EKUkZOIvifBGsGwE4jpDRQ?s=cl&p=a&ilr=2

🏫 SMIIT – College of Modern Technology
No. 98A, Level 2, High Level Road,
Kirulapona, Colombo 06

📞 0112 512 012 | 0112 513 013 | 0706 114 115

වෘත්තීයමය ගමනකට ඔබත් මානව සම්පත් කළමනාකරණය SMIIT සමඟ ඉගෙන ගන්න.එකම පාඨමාලාවකින්:ව්‍යාපාර කළමනාකරණයව්‍යාපාර නීතියවෘත්තීයම...
25/05/2026

වෘත්තීයමය ගමනකට ඔබත් මානව සම්පත් කළමනාකරණය SMIIT සමඟ ඉගෙන ගන්න.

එකම පාඨමාලාවකින්:

ව්‍යාපාර කළමනාකරණය
ව්‍යාපාර නීතිය
වෘත්තීයමය සන්නිවේදනය
ව්‍යාපාර බුද්ධිය

යන විෂයයන් පිළිබඳ හොඳ දැනුමක් ලබාගැනීමට මෙය අනගි අවස්ථාවකි.

මෙම පාඨමාලාව මෙහෙයවනු ලබන්නේ මෙම ක්ෂේත්‍රයේ පළපුරුදු සහ උසස් අධ්‍යාපනය සම්පූර්ණ කළ දේශකවරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් විසිනි.

ONLINE හරහා ඉගෙන ගැනීමට හැකි අතර, SMIIT Campus හි පැවැත්වෙන භෞතික පන්ති සඳහාද ඔබට සහභාගී විය හැකිය.

ඔබට Video Recordings, පොත්පත් සහ අනෙකුත් අධ්‍යයන ද්‍රව්‍ය නොමිලේ ලබාගැනීමේ අවස්ථාවද හිමිවේ.

සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රුපියල් 60,000 ක් වුවද, ඔබට රුපියල් 10,000 ක වට්ටමක් ලබාගත හැකි බැවින් රුපියල් 45,000 කින් පාඨමාලාව අවසන් කළ හැකිය.

වටිනා සහතිකයක් ලබාදීමත් සමඟ, රැකියා නොමැති අයට රැකියා අවස්ථා ලබාගැනීමට උපකාරී වන වැඩසටහන්ද අප ආයතනය විසින් සූදානම් කර ඇත.

මුලින් රුපියල් 5,000 ක් ගෙවා අපගේ දැනුවත් කිරීමේ වැඩසටහනට සහභාගී වී, පසුව රුපියල් 15,000 ක් ගෙවා ලියාපදිංචි විය හැකිය.

🏫 SMIIT – College of Modern Technology
No. 98A, Level 2, High Level Road, Kirulapona, Colombo 06

📞 0112 512 012 | 0112 513 013 | 0706 114 115
🌐 www.smiit.lk

Address

No 98A, 2/1, High Level Road, Kirulapana, Colombo 06
Colombo

Opening Hours

Monday 08:00 - 05:00
Tuesday 08:00 - 05:00
Wednesday 08:00 - 05:00
Thursday 08:00 - 05:00
Friday 08:00 - 05:00
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 20:00

Alerts

Be the first to know and let us send you an email when SMIIT posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share