13/08/2012
Hey Girls,
Here you have a great chance to meet your old good school friends and have a great time with them. The school is organizing a Carnival and a Musical Show which is going to be held on 31th, 1st of August and 2 st of September 2012.
There will be a meeting of Old Girls of Yasodara Vidyalaya on 16th of August 2012 at 4.00 p.m at the School Main Hall to discuss more about this Carnival and the Musical Show. We kindly invite all the Yasodaravians for this meeting. We appreciate your presence and invaluable support on this special event.
දයාබර යසෝදරාවියනි,
ඔබේ පැරණි පාසල් මිතුරියන් හමුවී විනෝද වීමට මෙන්න කදිම අවස්ථාවක්...
පාසල මගින් සංවිධානය කරනු ලබන සංගීත සන්දර්ශන සහිත වෙළඳ ප්‍රදර්ශනය හා සැණකෙළිය 2012 අගෝස්තු 31, 1 හා සැප්තැම්බර් 2 යන තෙදින තුළ පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු සාකච්ඡා කිරීම සඳහා 2012 අගෝස්තු 16 වන දින ප.ව. 4.00ට විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වෙන ආදි ශිෂ්‍යාවන්ගේ රැස්වීම සඳහා ඔබගේ පැමිණීම සහ නොමඳ සහාය ගෞරවයෙන් අපේක්ෂා කරමු.(Braces #) ~ Get your free smileys! www.myemoticons.com ~ (Giggle #) ~ www.myemoticons.com ~ (Blushing #) ~ www.myemoticons.com ~ (Absolute #) ~ www.myemoticons.com ~ (Done #) ~ www.myemoticons.com ~ (Great day #) ~ www.myemoticons.com ~ (Hat #) ~ www.myemoticons.com ~ (Raise the roof #) ~ www.myemoticons.com ~ (4y #) ~ www.myemoticons.com ~