13/04/2026
හැඩකාර දඟකාර කුමර කුමරියන්ගේ පොපියන හිරිමල් සිහිනය
හිරිමල් අවුරුදු කුමරා කුමරිය 2026 - අප්‍රේල් 13 සවස 05
#හිරිමල්අවුරුදුකුමරාකුමරිය
Versatile Performer (Dancer/Instructor/Choreographer)
To teach and choreograph versatile dance styles as Kandyan Dance (උඩරට නැටුම),Bollywood,Contemporary
13/04/2026
හැඩකාර දඟකාර කුමර කුමරියන්ගේ පොපියන හිරිමල් සිහිනය
හිරිමල් අවුරුදු කුමරා කුමරිය 2026 - අප්‍රේල් 13 සවස 05
#හිරිමල්අවුරුදුකුමරාකුමරිය
හැඩකාර දඟකාර කුමර කුමරියන්ගේ පොපියන හිරිමල් සිහිනය
හිරිමල් අවුරුදු කුමරා කුමරිය 2026 - අප්‍රේල් 13 සවස 05
සමග Sanka Abeyasingha මාගේ නර්තන කණ්ඩායම්ත් සමග රසවිදින්න
#හිරිමල්අවුරුදුකුමරාකුමරිය
12/01/2026
උදේ 10 ට ස්වර්ණවාහිනී බලන්න් ♥️
13/04/2025
සිරස තරු අවුරුද්ද Munchee සමඟ | අප්‍රේල් 14 උදෑසන 9 ට 😍❤️.. ඔබත් අපිත් එක්ක රැදෙන්න...
මගේ නර්තන කණ්ඩායමත් එනවා Sanka Abeyasingha
Costume Aravinda Radhawa Samurdha
13/04/2025
😍🧿😍
සිරස තරු අවුරුද්ද Munchee සමඟ | අප්‍රේල් 14 උදෑසන 9 ට 😍❤️
Choreography by Sanka Abeyasingha Sanka Abeyasingha
සුවහසක් නේත්‍රාකර්ශනය කරනා
රූපශ්‍රීය අභිසෙස් ලබනා
මනරම් සන්ධ්‍යාව
සිරස වසන්ත කුමරා කුමරිය 2025
අප්‍රේල් 14 රාත්‍රි 7.30ට
නර්තන වින්‍යාසය " සංඛ අභයසිංහ "
Choreography & Ramp Choreography by Sanka Abeyasingha
13/04/2025
සුවහසක් නේත්‍රාකර්ශනය කරනා
රූපශ්‍රීය අභිසෙස් ලබනා
මනරම් සන්ධ්‍යාව
සිරස වසන්ත කුමරා කුමරිය 2025
අප්‍රේල් 14 රාත්‍රි 7.30ට
නර්තන වින්‍යාසය " සංඛ අභයසිංහ "
Choreography & Ramp Choreography by Sanka Abeyasingha
27/12/2024
Sanka Abeyasingha Dancing Studio
Sirasa TV Christmas 2024
🥰👗 Costume Aravinda Radhawa Samurdha
24/12/2024
මෙතෙක් නොදුටු අසිරියෙන් චමත්කාර වන,
සිරස නත්තල with Maliban 🎄💫
දෙසැම්බර් 25 වනදා දහවල් 12.30
Sanka Abeyasingha මමත් මගේ නර්තන කණ්ඩායමත් එනවා අනිවාර්යයෙන් බලන්න
24/12/2024
යොවුන් තරු මන්දාකිණියේ චමත්කාරය 😍❤
𝗦𝗶𝗿𝗮𝘀𝗮 𝗖𝗵𝗿𝗶𝘀𝘁𝗺𝗮𝘀 𝗤𝘂𝗲𝗲𝗻 𝘄𝗶𝘁𝗵 𝗚𝗹𝗼𝘄 & 𝗟𝗼𝘃𝗲𝗹𝘆 💍🎄
දෙසැම්බර් 25 උදෑසන 9.30
Sanka Abeyasingha මමත් එනවා මගේ නර්තන කණ්ඩායම්ත් එක්ක නොවරදවාම බලන්න .....