Sedex English Academy

Sedex English Academy

Share

Sedex English Academy is an educational training institution that offers English Language programs

31/12/2022

May the new year bless you with health, wealth, and happiness...! ❤🎉

24/12/2022

May this Christmas bring along many more new ventures for you and make the New Year full of success and prosperity. ❄☃❤

22/09/2022

තාම හරියට ඉංග්‍රීසි කතා කරගන්න බැරිද?
ඉංග්‍රීසි නැතුව හොද job එකක් හොයාගන්න බැරි උනාද?
ඉංග්‍රීසි අඩු පාඩු නිසා උසස් අධ්‍යාපනය මග නතර වෙලාද?

✅ මේ ප්‍රශ්ණ සියල්ලටම විසදුම අපෙන්...!
➡️ Diploma in Spoken English
➡️ Basic Course in Spoken English

🌐 Fully Online Courses

ඔබ Sedex ආයතනය තෝරා ගත යුත්තේ ඇයි?
🔹 තමන්ගේ දැනට පවතින දැනුම අනුව කණ්ඩායම් වලට වෙන් කිරීම
🔹ඉංග්‍රීසි දැනුම මට්ටම අවම සිසුන්ට Basic Spoken පාඨමාලාව හදාරා අවසන්කර Diploma in Spoken සඳහා යොමු වීමේ හැකියාව
🔹කුඩා කණ්ඩායම් පන්ති (තනි තනිව ගුරු මණ්ඩලයේ අවධානය යොමු වීම)
🔹ගෙදර ඉදන්ම පාඨමාලාව සම්පුරණ කිරීමේ හැකියාව (Fully Online)
🔹100% ප්‍රායෝගික ක්‍රියාකාරකම් භාවිතයෙන් කථන හැකියාව වර්ධනය කිරීම
🔹වසර දහතුනක සම කල නොහැකි විශිෂ්ටත්වය

වැඩි විස්තර සඳහා අදම කතා කරන්න.
📲 070 100 2000
📲 071 222 6633

08/06/2022

රැකියාවකට හෝ අධ්‍යාපනය සඳහා විදේශගත වීමට ඔබත් සුදානම්ද?
එසේනම් IELTS විභාගය ඔබට අත්‍යවශ්‍යම දෙයක්.

නමුත් ඔබගේ දැනට පවතින ඉංග්‍රීසි දැනුම මට්ටම ප්‍රමාණවත් නොමැතිකමින් ඔබ IELTS විභාගය සඳහා සහභාගීවිමට මැලි කමක් දක්වනවාද?

නැතිනම් මිට පෙර IELTS විභාගයට පෙනි සිට ඔබට අවශ්‍ය ලකුණු මට්ටම ලබා ගැනීමට නොහැකි වුවාද?

එසේනම් IELTS සඳහා අවශ්‍ය දැනුම මට්ටම වැඩි දියුණුකර ගැනීම සඳහා, මුලින්ම ➡️ Pre-IELTS ⬅️ පාඨමාලාවට සහභාගි වන්න.

ඉන්පසු ඔබට පහසුවෙන්ම IELTS පාඨමාලාව හැදෑරීමට හැකියාව ලැබෙන අතර, අත්මවිශ්වාසයෙන් යුතුව විභාගයට මුදුණදීමට හැකිය.

✅ IELTS | Pre-IELTS සදහා Sedex ආයතනය තෝරාගත යුත්තේ ඇයි?
🔹 වසර දහතුනක සමකල නොහැකි විශිෂ්ඨත්වය.
🔹 Writing, Reading, Listening, Speaking යන එකක හතර යටතේ වෙන් වෙන් වශයෙන් ඉගැන්වීම.
🔹 ප්‍රවීණ ගුරු මණ්ඩලයක් සමඟ කුඩා කංඩායම් පන්තියක ඉගෙන ගැනීමේ අවස්ථාව.
🔹 ලංකාවේ කොහේ හිටියත් Online ක්‍රමය හරහා පාඨමාලාවට සහභාගී විමේ හැකියාව.
🔹 ඔබගේ දැනුම වර්ධනය වන ආකාරය පරීක්ෂා කීරිමට Mock Tests පැවැත්වීම.

වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා අදම කතා කරන්න.
📲 071 222 66 33
📲 071 300 4000

14/05/2022
02/02/2022

ඔබේ දරුවාගේ ඉංග්‍රීසි දැනුම මට්ටම පිළිබද ඔබ සෑහිමකට පත්වන්නේ නැද්ද?
✅ එසේනම් අපට පුලුවන් ඔවුන්ට උදවු කරන්න.

✅ ඔබේ දරුවාව ඉංග්‍රීසි කථන සහ ලිඛිත දැනුම වර්ධනය සඳහා Sedex ආයතනයේ ඉංග්‍රීසි පාඨමාලවට යොමු කරන්න.

✅ පෙර පාසලේ සිට 6 ශේණිය දක්වා නව පන්ති ආරම්භය මාර්තු මස මුල සිට. ලියාපදිංචිය දැන් අරභා ඇත.

ඔබ Sedex ආයතනය තෝරාගත යුත්තේ ඇයි?
🔷 මෙම පාඨමාලාව Spoken English | English Grammar | Elocution
යන අංශ තුනකින් සමන්විත වීම
🔷 කුඩා කංඩායම් පන්ති
🔷 මුලික විභාගයකින් පසු ඔබගේ දරුවාගේ දැනට පවතින දැනුම මට්ටම අනුව කංඩායම්වලට යොමු කිරීම
🔷 වසර 11 ක සමකල නොහැකි ප්‍රවීණත්වය
🔷 සුදුසුකම්ලත් මිත්‍රශීලි ගුරු මණ්ඩලය
🔷 මෙම පාඨමාලාවට සමගාමිව පරිගණක පාඨමාලාවක් හැදැරීමේ අවස්ථාව

📌 නුගේගොඩ
වැඩි විස්තර සඳහා 📲 070 333 1300

24/12/2021

Thank you for your lovely wish dear Serana....! Much love from Sedex English Academy

24/12/2021

Heartfelt Christmas wishes from Sedex English Academy

08/12/2021

ඔබේ දරුවාගේත් ඉංග්‍රීසි දැනුම මට්ටමෙහි අඩුපාඩු පවතිනවාද?
එසේනම් මුල සිට ඉංග්‍රීසි කථන සහ ලිඛිත දැනුම වර්ධනය සඳහා Sedex ආයතනයේ ඉංග්‍රීසි පාඨමාලවට යොමු කරන්න.

ඔබ Sedex ආයතනය තෝරාගත යුත්තේ ඇයි?
🔷 මෙම පාඨමාලාව Spoken English | English Grammar | Elocution
යන අංශ තුනකින් සමන්විත වීම
🔷 කුඩා කංඩායම් පන්ති
🔷 මුලික විභාගයකින් පසු ඔබගේ දරුවාගේ දැනට පවතින
දැනුම මට්ටම අනුව කංඩායම්වලට යොමු කිරීම
🔷 වසර 11 ක සමකල නොහැකි ප්‍රවීණත්වය
🔷 සුදුසුකම්ලත් මිත්‍රශීලි ගුරු මණ්ඩලය
🔷 මෙම පාඨමාලාවට සමගාමිව පරිගණක පාඨමාලාවක්
හැදැරීමේ අවස්ථාව

ජනවාරි මස සිට සියලුම නව පන්ති ආරම්හවේ
📌 නුගේගොඩ

වැඩි විස්තර සඳහා අපට දුරකථන ඇමතුමක් ලබා දෙන්න
📲 071 300 4000 📲 070 333 1300

26/08/2021

Are you worried about your child's English Language skills?
Let Sedex help them to improve their Spoken English ability with fun and educational activities.

Why choose Sedex?
🔷 Online short courses using fun and interesting activities.
🔷 Small group classes with ample individual attention.
🔷 Students are divided in to groups based on their existing
English Knowledge.
🔷 Qualified, experienced and friendly lecture panel.
🔷 11 years of exceptional experiences in the field of English
Language Teaching

Call us for more information : 070 333 1300

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


No 08, Wijayamangalarama Road, Kohuwala
Colombo
10250

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 15:00