Learn with Malinga Maduranga

Learn with Malinga Maduranga

Share

සරසවියට මග කියන ආර්ථික විද්‍යා සහ ව්‍?

16/10/2021

Join the contemporary economic issue discussion along with the subject matters today!

14/10/2021

අද රාත්‍රි 10 ට හෙට උදෑසන 11ට 2023 Business Studies නව ඒකකය * රජය හා ව්‍යාපාර * හදුන්වාදීමේ වැඩසටහන පැවැත්වේ.. සියලුදෙනා සම්බන්ධ වන්න. 1 වන කණ්ඩායමට අදාල දරුවන් හා අලුතින් සම්බන්ධ වූ දරුවන්ද සම්බන්ධ වන්න.

අලුතින් සම්බන්ධ වීමට අවශ්‍ය දරුවන් 0719822806 අන්කයට whatsapp පණිවිඩයක් දෙන්න .

05/10/2021

2022 ආර්ථික විද්‍යාව 3 in 1 වැඩසටහන

1 - ජාතික ගිණුම්කරණය
2- මූලික ආර්ථික ප්‍රශ්න
3- ප්‍රශ්න පත්‍ර පන්තිය



malingamaduranga.com

03/10/2021

2023 ආර්ථික විද්‍යාව නව කණ්ඩායම ආරම්භය

මූලික දැනුම පළමු වැඩසටහන - හෙට(4) සවස 2ට

29/08/2021

*ජාතික ගිණුම්කරණය * සම්මන්ත්‍රණයට සහභාගි වන සියලුදෙනා google form පුරවන්න. අපගේ පන්තිවලට මේ වන විට සහභාගි වන ළමයිද මෙය පිරවිය යුතුය .

❇️නොමිලේ පැවැත්වෙන සම්මන්ත්‍රණයක් බැවින් මිතුරන් සම්බන්ධ කරගත හැක .
❇️ අපගේ කිසිදු group එකක නොමැති ළමයි පමණක් අලුත් group එකට එකතුවන්න.

Google form

https://forms.gle/r8r6zfoxgAPr6wNY6

whatsapp කණ්ඩායම් වලට එකතු වීමේදී තමන්ගේ AL අවුරුද්දට අදාල එක් කණ්ඩායමටකට පමණක් එකතු වන්න.

2021 AL

Group 1

https://chat.whatsapp.com/DSsDbREqreqCdYFlTnHDTU

Group 2

https://chat.whatsapp.com/FBnKjR6zXet1DhfrrHdbNC

Group 3

https://chat.whatsapp.com/Kz3gDB2aIGUADt6NwmMyhg

2022 AL

Group 4

https://chat.whatsapp.com/Df32eFIbSX5FMDGn7vIhq1

Group 5

https://chat.whatsapp.com/F681nsqF0OpFCPxOjKqbac

22/08/2021

නව බදවාගැනීම් සිදුවේ.

2021 ප්‍රශ්න පත්‍ර පන්තිය / මාස 5න් AL පන්තිය
2022 මුලසිට පන්තිය
සාමාන්‍ය theory පන්තිය
ප්‍රශ්න පත්‍ර පන්තිය
2023 මුලසිට පන්තිය
සාමාන්‍ය theory පන්තිය
ප්‍රශ්න පත්‍ර පන්තිය





www.malingamaduranga.com

17/08/2021

It’s time to level up and get smart, stay tuned for a better learning experience with us🤩

21/06/2021

✅Are you someone who is searching for a trusted assistant to pursue your professional dreams?

Wait is over!

✅Latest online platform empowered by Virtual Learning Academy is finally out to nurture the future professionals with much needed virtual educational environment and resources.

✅ඔබ ඔබේ වෘත්තීය සිහිනය ලගාකරගැනීමට, විශ්වාසදායි මාර්ගෝපදේශයක් සොයන කෙනෙක්ද?

එසේනම් ඔබ බලා සිටි කාලය අවසන් !

✅Virtual Learning Academy තුලින් මාර්ගගත ක්‍රමය හරහා අනාගත වෘත්තිකයින් වීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබට අවශය අධ්‍යාපනය හා මාර්ගෝපදේශනය ලබා දීමට අප සූදානම් !

16/06/2021

2022 ආර්ථික විද්‍යාව ❇️ නිෂ්පාදන පිරිවැය ❇️
ආරම්භ වේ.

මෙම පන්තියට සම්බන්ධ වන සිසුන්ට ආර්ථික විද්‍යාව මුලසිට පන්තියටද සම්බන්ධ විය හැක .

සම්බන්ධ වීමට 0719822806 අන්කයට whatsapp පණිවිඩයක් දෙන්න.

📚 නිබන්ධන සියල්ල නිවසටම හිමිවේ

15/06/2021

ආර්ථික විද්‍යාව හා ව්‍යාපාර අධ්‍යයනය

*විශේෂ Online පන්ති මාලාව*

2021/2022/2023 උසස් පෙළ දක්වාම online ඉගෙනගන්න.

~ 2021 theory / revision / paper class/ MCQ class ඇතුළත්ව සතියට පැය 20ක් .
❇️ මාස 5න් AL විශේෂ පන්තියද ක්‍රියාත්මක වේ.

~ 2022 Theory / paper class ඇතුළත්ව සතියට පැය 14ක්
❇️ AL මුලසිට පටන් ගන්න . Econ/ BS මුලසිට පන්තියද ක්‍රියාත්මක වේ.

~ 2023 Theory / paper class ඇතුළත්ව සතියට පැය 6ක්
~ 2023 English Medium Economics

▶️web අඩවිය තුලින් සිදුවන selfstudy වැඩසටහන් මාලාව ▶️

www.malingamaduranga.com

✅ මේ සියල්ලම එකම පන්තියක් තුළින්. වැඩිපුර වැඩකරන්න එක්වන්න අප සමග.

📚 නිබන්ධන සියල්ල නිවසටම හිමිවේ.

👉 සම්බන්ධ වීමට 0719822806 අන්කයට whatsapp පණිවිඩයක් දෙන්න.



13/06/2021

❇️ආර්ථික විද්‍යාව විශේෂ සම්මන්ත්‍රණය❇️

විෂය නිර්දේශය තුල අන්තර්ගත වැදගත් ඒකකයක් වන * නම්‍යතාව * කොටස ආවරණය කරන සම්මන්ත්‍රණයට එක්වී එම ඒකකයට අදාල ගැටලු විසදාගන්න.

ජුනි 15 අගහරුවාදා උදෑසන 7.30 ට සියලුදෙනා වැඩසටහන සමග එකතු වන්න.

මිතුරන්වත් දැනුවත් කරන්න.

✅ එදිනට සහභාගි වන සියලුදෙනාට අපගේ ECON / Business Studies වලට වෙන්වූ නවතම web අඩවියේ common login id හිමිවේ . ( විෂය නිර්දේශයට අදාල video පාඩම් , ප්‍රශ්න පත්‍ර ඇතුළත් වේ )

Group 1

https://chat.whatsapp.com/Df32eFIbSX5FMDGn7vIhq1

Group 2

https://chat.whatsapp.com/DSsDbREqreqCdYFlTnHDTU

Group 3

https://chat.whatsapp.com/Kz3gDB2aIGUADt6NwmMyhg

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Colombo