NSES - Newlands School of English Studies

NSES - Newlands School of English Studies A New Paradigm for Education

-Reasons to choose BeKing-

You will have a qualified and experienced teachers

Modern classrooms with state of the art facilities

A new experience for you to explore the subject called English

Be fluent in English

Do better in Nursery, School, University or Workplace

Learning English with BeKing can give you that all important competitive edge to promote yourself in four areas including writi

ng, reading, speaking and listening. Our courses are designed with the aim of providing our students with all important knowledge to do better in their respective fields. Students will focus on group work such as problem solving, project work, topical discussions and working independently to develop their confidence and skills in communicating in English.

26/05/2021
Study Smarter, Not Harder Science Class | Grade 4 (Local & Cambridge syllabus)ඉංග්‍රීසි සහ සිංහල මාධ්‍යයෙන් )Online stud...
03/05/2021

Study Smarter, Not Harder

Science Class | Grade 4
(Local & Cambridge syllabus)

ඉංග්‍රීසි සහ සිංහල මාධ්‍යයෙන් )

Online study classes

2200/=

සීමිත පිරිසක් පමණක් බදවා ගන්නා බැවින් අදම ලියාපදිංචි වන්න
0762742724
නම,වයස සහ විෂය WhatsApp කරන්න

29/04/2021

Online Class...

ආදරණීය දෙමාපියණි වත්මන් වසංගත තත්වය හමුවේ ඔබේ දරුවාත් සුපුරුදු අධ්‍යාපනය ලබාගැනීමේ ගැටළුවලට මුහුණපා ඇති අප දනිමු. එබැවින් ඔබ ඔබේ දරුවා වෙනුවෙන් දුරස්ථ අධ්‍යාපන ක්‍රම වේදයන් සොයමින් සිටිනවා විය හැක.

දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදයන් වර්තමාන වසංගත තත්වයන්ට පිළිතුරක් වුවත් එය අධ්‍යාපන සදහා විකල්පයක් නොවන බව අප පැහැදිළිව වටහා ගත යුතුය. දරුවන් පාසලෙන්, පන්ති කාමරයෙන් ලබාගන්නේ අධ්‍යාපන පමණක් නොව තම ජිවිතයේ බොහෝ වටිනාකම්ද ඔවුන් ලබා ගන්නේ පන්ති කාමරය තුලය.

විශේෂයෙන් පුංචි දරුවන් තම ගුරුතුමියගේ දැත් වල උණුහුම හදවතේ ආදරය හා යහළුවන්ගේ ලෙන්ගතු කම් තුළ ආදරය කරුණාව ළෙන්ගතුකම හදුනා ගන්නේ තම පන්ති කාමරය තුලදීය.

දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදය තුළ පොතේ දැනුම ලබාදීමට හැකියාව ඇතත්. පන්ති කාමරය තුල ලැබෙන වෙනත් වටිනාකම් ලබාදීමට හැකියාව ඇත්තේ අල්ප මාත්‍රික වශයෙනි.

එබැවින් අප ආයතනය දුරස්ථ අධ්‍යාපනය ලබාදීමේදී දරුවාට සාමාන්‍ය පන්ති කාමරයක දී ලැබෙන අත්දැකීම් ඒ ආකාරයෙන්ම නොවුනත් හැකි උපරිම අයුරින් ලබාදීමට උත්සාහ කරමින් සිටි.

High Tech Camera හා පුළුල් තිර යොදාගනිමින් ගුරුවරයා පරිගණක තිරයක් ඉදිරියේ නොව තම දරුවන් ඉදිරියේ සිටින බව දැනෙන ආකාරයේ ක්‍රමවේදයක් හා දරුවාටද තම තිරය තුල සිටින ගුරුවරයා පැහැදිලිව දර්ශනය වන ආකාරයේ ක්‍රමවේදයක් තුල හැකි පමණ දරුවාට හා ගුරුවරයාට සාමාන්‍ය පන්ති කාමරයක අත්දැකීම ලබාදෙන්නට අප කටයුතු කරන්නෙමු.

එපමණක් නොව අප ආයතනයේ සියළුම ගුරුවරුන්ට දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදයන් තුල දරුවාගේ මනස වටගනිමට උපකාරී වන මනෝවිද්‍යාත්මක කරුණු හා අනෙකුත් තාක්ෂණික කරුණු පිළිබවදව මනා පුහුණුවක් ලබා දී ඇත.

මෙයට අමතරව මෙමෙ ක්‍රමවේදය නියමිත අයුරින් පවත්වා ගැනීමට සැම විටම ඔබගේ අදහස් ලබාගැනීමට අප කටයුතු කරන්නෙමු.

සාමාන්‍ය අධ්‍යාපන රටාවක් තුල අපේ දරුවන්ට අධ්‍යාපන හැදෑරීමට මෙමෙ අවස්ථාවේ ගැටළු ඇති වී තිබුනත් හැකි සෑම අයුරින්ම ඔවුන්ට උපරිම ආකාරයේ අධ්‍යාපනයක් ලබාදෙන්නට අප කටයුතු කරන්නෙමු.

අද අධ්‍යාපනයේ හිස් තැන් හෙට ඔවුන්ගේ ජිවිත වල අඩුතැන් ඇති නොකරන්නට අපි වගබලගමු එය අපගේ වගකීමකි.

Dear Parents, We know that in the face of the current epidemic situation, your child is also facing difficulties in getting a regular education. So you may be looking for online education methods for your child.

Although online education methods are the answer to the current epidemic, we need to understand that it is not an alternative to education. Children get not only education from school and classroom but also many values ​​of their life in the classroom.

Young children in particular recognize the warmth of love in the hands of their teacher and the kindness and intimacy of friends in their classroom.

Although it is possible to impart knowledge in the online education system. Other values ​​in the classroom can be given in small quantities.

Therefore, our institute is trying to provide the maximum possible experience in online education to the child, even if it is not the same as in a normal classroom.

Using High Tech Cameras and wide screens, we work to give the child and the teacher as much of a normal classroom experience as possible, in a way that makes the teacher feel in front of their children, not in front of a computer screen, and in a way that makes the child clearly see the teacher on their screen.

In addition, we have trained all the teachers in the institute on psychology and other technical matters that help to understand the mind of the child in online education methods.

In addition, we will always seek your views to ensure that this methodology is maintained properly.

Although we have problems at this time in educating our children in a normal education pattern, we will do our best to give them the best possible education.

It is our responsibility to ensure that the gaps in education today will not be the gaps in their lives tomorrow.

Study Smarter, Not Harder English | Maths | Science | ICT | Sinhala | French | Commerce | Business Stud.(Local & Cambrid...
24/04/2021

Study Smarter, Not Harder

English | Maths | Science | ICT | Sinhala | French | Commerce | Business Stud.
(Local & Cambridge syllabus)

Grade 01 to A/L
(ඉංග්‍රීසි සහ සිංහල මාධ්‍යයෙන් )

Online study classes

2200/=

සීමිත පිරිසක් පමණක් බදවා ගන්නා බැවින් අදම ලියාපදිංචි වන්න
0762742724
නම,වයස සහ විෂය WhatsApp කරන්න

23/04/2021

රටේ පවතින වත්මන් කොරෝනා තත්ත්වය නිසා, රජය ගෙන අැති උපකාරක පන්ති නැවැත්වීමේ තීරණයට අනුව හෙට දින (2021.04.24) ආරම්භ කිරීමට නියමිතව තිබූ , "Public English Speaking Course" පාඨමාලාව තාවකාලිකව නැවත්වීමට සිදු වී ඇති බව කරුනාවෙන් සළකන්න. මෙම පාඨමාලාව පැවැත්වෙන දිනය ඉදිරියේ දී අපි ඔබව දැනුවත් කරමු.

Please note that due to the current corona situation in the country, the "Public English Speaking Course" which was scheduled to start tomorrow (2021.04.24) has been temporarily stopped due to the decision taken by the government to discontinue tuition classes. We will keep you informed of the date of this course.

Address

125, Model Farm Road, Colombo 08
Colombo
00800

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 10:30 - 17:00

Alerts

Be the first to know and let us send you an email when NSES - Newlands School of English Studies posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to NSES - Newlands School of English Studies:

Shortcuts

Share