Vidyalankara Maha Pirivena

Vidyalankara Maha Pirivena

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Vidyalankara Maha Pirivena, Education Website, Colombo.

15/10/2024

දශ ලකාර.

07/10/2024

ජීවිතයට සංස්කෘත 🙏

06/10/2024

පිරිවෙන් සාමාන්‍යපෙළ විභාගය - 2023 (2024)

14/09/2024

සැරදේවා අප පිරිවෙන් මාතා 🙏

විද්‍යාලංකාර මහ පිරුවන - පන්නිපිටිය

24/04/2024

2024 ප්‍රාචීන පන්ති ආරම්භය හා නවක සුදුසුකම් සපුරන ලද නවක සිසුන් ඇතුළත් කර ගැනීම.

විද්‍යාලංකාර මහ පිරිවෙන - පන්නිපිටිය

13/04/2024

🙏🙏🙏

08/03/2024

- ජීවිතයට සංස්කෘත -
සිරුරේ කොටස්.

04/03/2024

ජීවිතයට සංස්කෘත.

30/09/2023

අභිමානවත් 60 වන සංවත්සරික සැමරුම හා වාර්ෂික ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය..

📌 පන්නිපිටිය විද්‍යාලංකාර මහ පිරිවෙන් කෘත්‍යාධිකාරී නාහිමියන්ට උපහාර දැක්වීම.

📌 පන්නිපිටිය විද්‍යාලංකාර මහ පිරිවෙන් සුවිශේෂී ආදි සිසුන්ට උපහාර දැක්වීම.

📌 " විදුලකර අභිමන් " ශාස්ත්‍රීය සංග්‍රහය එළිදැක්වීම.

📌 විශිෂ්ට සිසුන් උදෙසා උපහාර ත්‍යාග, ශිෂ්‍යත්ව හා සහතික පත්‍ර පිරිනැමීම.

📌 ආරාධිත පිරිවෙන් හා දහම්පාසල් සම්බන්ධකොට පැවැත්වූ සාහිත්‍ය තරඟ ජයග්‍රහණ කළ සිසුන් සඳහා ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානය කිරීම.

📌 සාහිත්‍යමය විශේෂාංග.

ආදී වූ " සාරදීපනී - 2023 " මහෝත්සවය සඳහා 2023/10/06 දින සවස 02:00 ට පන්නිපිටිය විද්‍යාලංකාර මහ පිරිවෙනට පැමිණෙන ලෙස ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කර සිටිමු.. 🙏

27/09/2023
Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Colombo