Computer & English Education Skills Development - Thurunu Shakthi TSVTP

Computer & English Education Skills Development - Thurunu Shakthi TSVTP

Share

*INSTITUTE OF ICT/IT*
We lead the society with new computer technology. Information and Communicatio

*ADVANCED INSTITUTE OF GURUKULA*
සා.පෙළ අවසන් කල, උ.පෙළ අවසන් කල, විශ්වවිද්‍යාල සිසුන්, රැකියා වල නිරත වන්නන්, රැකියා අපේක්ෂකයින්, යන සියලු දෙනාටම වයස් බේදයකින් තොරව පරිගණක (IT) සහ ඉංග්‍රීසි (ENGLISH) දැනුම වර්ධනය කර දීම අපගේ අරමුණයි…

17/01/2023

🔵 ඉක්මන් කරන්න. වෘත්තීය පාඨමාලා සඳහා ලියාපදිංචිය ඇරඹුණා.

🛑 35 වන කණ්ඩායම ජනවාරි 27 වන දින ආරම්භ කරනු ඇත.

🛑 පාඨමාලාව අවසානයේ ඔබට හිමි සහතික පත්‍රය ඔබේ නිවසටම ලැබීමට සලස්වයි.

🛑 පරිගණක (IT) සහ ඉංග්‍රීසි (English) පාඨමාලා දෙකම හෝ එක් පාඨමාලාවක් තෝරාගත හැක.

🛑 සියලු දේශන ZOOM ඔස්සේ රාත්‍රී පැය 1යි විනාඩි 30ක කාලයක් තුළ පවත්වයි.

🛑 ආරම්භක දින සිටම recordings ලබාදෙනු ඇත.

🛑 පාඨමාලාවන් පිළිබඳව සියලු විස්තර දැන ගැනීම සඳහා පහත අංක වලට ඔබේ නම සහ දිස්ත්‍රික්කය WhatsApp කරන්න.

IT Course - 0702882563
English Course - 0740702457

01/01/2023

🟢 ජනවාරි 10 වන දින රාත්‍රී පන්ති ලෙස නව පාඨමාලාවන් ආරම්භ වේ.

🟢 වෘත්තීය මට්ටමේ පාඨමාලාවන් වන අතර ඔබට ලැබෙන සහතික පත්‍ර වල පිළිගැනීම ඉතා ඉහළ වේ.

🟢 වයස අවුරුදු 16න් ඉහළ ඕනෑම සිසුවෙකුට මෙම වෘත්තිය පාඨමාලා හැදෑරිය හැක. (ජාතික හැඳුනුම්පතක් නොමැති කිසිදු සිසුවකු බඳවා ගනු නොලැබේ.)

🟢 මෙහි ඇති පාඨමාලාවන් දෙකෙන් එක් පාඨමාලාවකට හෝ පාඨමාලා දෙකටම වුවද ලියාපදිංචි විය හැක. (දේශන, වේලාවන් දෙකක දී පැවැත්වේ.)

🟢 රජයේ ලියාපදිංචි අංකය : 00226105

🟢 Zoom තාක්ෂණය ඔස්සේ දේශන පැවැත්වේ.

🟢 පහත post එකේ සඳහන් විෂයට අදාල අංකයට ඔබේ නම සහ දිස්ත්‍රික්කය හැකි ඉක්මනින් WhatsApp කර පාඨමාලාවේ වැඩිදුර විස්තර ලබාගන්න.

🇱🇰

27/11/2022

🛑 ඉක්මන් කරන්න. වෘත්තීය පාඨමාලා සඳහා ලියාපදිංචිය ඇරඹුණා.

🛑 අති සාර්ථක 33 වන කණ්ඩායම දෙසැම්බර් 12 වන දින ආරම්භ කරනු ඇත.

🛑 පාඨමාලාව අවසානයේ ඔබට හිමි සහතික පත්‍රය ඔබේ නිවසටම ලැබීමට සලස්වයි.

🛑 පරිගණක සහ ඉංග්‍රීසි පාඨමාලා ද්විත්වයම හෝ තෝරාගත් එක් පාඨමාලාවක් වුවද හැදෑරිය හැක.

🛑 සියලු දේශන ZOOM ඔස්සේ රාත්‍රී පැය 1යි විනාඩි 30ක කාලයක් තුළ පවත්වයි.

🛑 ආරම්භක දින සිටම recordings ලබා ගත හැක. ඒ මාර්ගයෙන් වුවද පාඨමාලාව සම්පූර්ණ කරගත හැක.

🛑 පාඨමාලාවන් පිළිබඳව සියලු විස්තර දැන ගැනීම සඳහා පහත අංක වලට ඔබේ නම සහ දිස්ත්‍රික්කය WhatsApp කරන්න.

IT Course - 0702882563
English Course - 0768013580

25/11/2022

⬛️ රජයේ ලියාපදිංචි අංකය : 00226105

⬛️ පිළිගත් සහතික පත්‍ර ලාභියෙකු වන්න.

⬛️ දින 15 ක විශේෂ පරිගණක / ඉංග්‍රීසි සහතික පත්‍ර පාඨමාලා.

⬛️ පාඨමාලාවට සහභාගී වීම සදහා ජාතික හැදුනුම්පතක් තිබීම අනිවාර්ය වේ. (එසේ නොමැති නම් සහතික පත්‍රය ලබාගත නොහැක.)

⬛️ 33 වන කණ්ඩායම දෙසැම්බර් 12 වන දින සිට ආරම්භ වේ.

⬛️ අදාළ විස්තර ලබා ගැනීමට පහත post එකේ සඳහන් දුරකථන අංක හරහා ඔබේ නම සහ දිස්ත්‍රික්කය Whatsapp කරන්න.🇱🇰

06/11/2022

2020 Nov 06 තුරුණු ශක්ති Online පාඨමාලාවන් වල ඇරඹුම..

අදට වසර 2ක් සම්පූර්ණයි.. ❤️

31/10/2022

🟪. පරිගණක සහ ඉංග්‍රීසි වෘත්තීය සුදුසුකම් සංවර්ධනය කිරීමේ පාඨමාලා.

🟪. Certificate In MS Office Package and Photoshop.

🟪. Certificate In English Language and Spoken.

🟪. සාමාන්‍ය පෙළ අවසන් කළ, උසස් පෙළ අවසන් කළ, විශ්වවිද්‍යාල සිසුන්, රැකියා තුළ නිරත වන්නන්, රැකියා අපේක්ෂකයින් යන සියලු දෙනා හට මෙම පාඨමාලාව විවෘතයි.

🟪. දින 15 ක (රාත්‍රී) විශේෂ පරිගණක / ඉංග්‍රීසි සහතික පත්‍ර පාඨමාලා.

🟪. පාඨමාලාවට සහභාගී වීම සදහා ජාතික හැදුනුම්පතක් තිබීම අනිවාර්ය වේ. (එසේ නොමැති නම් සහතික පත්‍රය ලබාගත නොහැක.)

🟪. 32 වන කණ්ඩායම නොවැම්බර් 09 වන දින සිට ආරම්භ වේ.

🟪. පාඨමාලාවන් වල මුල් දින 3 නොමිලේ සහභාගිවීම සඳහා හැකි ඉක්මනින් පහත post එකේ සඳහන් දුරකථන අංක හරහා ඔබේ නම සහ ලිපිනය Whatsapp කරන්න. 🇱🇰

31/10/2022

🟩 Certificate in Microsoft Office Package & Photoshop. (සහතික පත්‍ර පාඨමාලාව)

🟩 නොවැම්බර් 9 වන දින සිට සතියේ දින 5, රාත්‍රී 7.00 සිට 8.30 දක්වා පැවැත්වේ.

🟩 සම්පූර්ණ පාඨමාලා ගාස්තුව 3000 කි.

🟩 නමුත් ඔබට පාඨමාලා ගාස්තු ගෙවීමකින් තොරව මුල් දින 3 නොමිලේ පාඨමාලාවට සම්බන්ධ විය හැක.

🟩 ඒ සඳහා ඔබේ නම සහ ලිපිනය පහත සඳහන් දුරකථන අංකය වෙත WhatsApp කරන්න.

📞 0702882563
📞 http://wa.me/+94702882563

🟩 පාඨමාලාව අවසානයේ ඔබට ලැබෙන සහතික පත්‍රය ඔබෙන් නිවසටම ලැබීමට සලස්වයි.

30/10/2022

🔶 Certificate in Spoken English with Grammar. (ඉංග්‍රීසි භාෂා සහතික පත්‍ර පාඨමාලාව)

🔶 නොවැම්බර් 9 වන දින සිට සතියේ දින 5, රාත්‍රී 9.00 සිට 10.30 දක්වා පැවැත්වේ.

🔶 සම්පූර්ණ පාඨමාලා ගාස්තුව 3000 කි.

🔶 නමුත් ඔබට පාඨමාලා ගාස්තු ගෙවීමකින් තොරව මුල් දින 3 නොමිලේ පාඨමාලාවට සම්බන්ධ විය හැක.

🔶 ඒ සඳහා ඔබේ නම සහ ලිපිනය පහත සඳහන් දුරකථන අංකය වෙත WhatsApp කරන්න.

📞 0740702457
📞 http://wa.me/+94740702457

🔶 පාඨමාලාව අවසානයේ ඔබට ලැබෙන සහතික පත්‍රය ඔබෙන් නිවසටම ලැබීමට සලස්වයි.

21/10/2022

🟧 තොරතුරු තාක්ෂණ සති අන්ත පාඨමාලාව ඔක්තෝම්බර් 29 වන දින ආරම්භ වේ.

🟧 නිවැරදිව, ක්‍රමවත්ව Word, Excel, Power point, Access, Photoshop හැදෑරීම සඳහා ඔබට හිමිවන වටිනාම අවස්ථාවකි.

🟧 සෙනසුරාදා සහ ඉරිදා දින රාත්‍රී 9.00 - 10.30 වේලාව තුළ දේශන පැවැත්වේ.

🟧 සජීවී දේශන වලට සම්බන්ධ වීමට නොහැකි වුවහොත් ඊට අදාළ recordings ලබාගත හැක.

🟧 පාඨමාලාව අවසන් කරන සියලු දෙනා හට සහතික පත්‍රය පිරිනැමේ. (එය නිවසටම ලැබීමට සලස්වයි.)

🟧 වයස අවුරුදු 16 සිට ඉහළට ඕනෑම අයෙකුට සම්බන්ධ විය හැක.

🟧 පාඨමාලාව හැදෑරීමට බලාපොරොත්තු වන්නේ නම් 0702882563 අංකයට නම සහ ලිපිනය WhatsApp කරන්න.

17/10/2022

🟨 සෙනසුරාදා සහ ඉරිදා දිනයන් වලදී පමණක් පැවැත් වේ. (රාත්‍රී පන්ති)

🟨 පාඨමාලා ආරම්භය : ඔක්තෝම්බර් 29

🔴 Computer Course
🔴 English Course

🟨 වැඩි විස්තර දැනගැනීමට පහතින් දක්වා ඇති විෂයට අදාල අංකයට ඔබේ නම සහ දිස්ත්‍රික්කය WhatsApp කරන්න.🇱🇰

🟨 අවශ්‍ය නම් අමතන්න.

IT Course : 0702882563
English Course : 0740702457

🟨 පාඨමාලාවට සහභාගී වීමට නොහැකි වන ඕනෑම දිනයක Recordings ලබාගත හැක.

🔴 🇱🇰 රජයේ ලියාපදිංචි අංකය: 00226105🔴

10/10/2022

සිසු සිසුවියනි, මහත්ම මහත්මියනි,

🟠🔴🟡 ඔක්තෝම්බර් මස අවසානයේ ආරම්භ කිරීමට නියමිත තුරුණු ශක්ති පරිගණක (Certificate In IT), ඉංග්‍රීසි (Certificate In English) පාඨමාලා පිළිබඳව සම්පූර්ණ විස්තර දැනගැනීම සඳහා පහතින් දක්වා ඇති විෂයට අදාල WhatsApp group එකකට link එකක් භාවිතයෙන් සම්බන්ධ වන්න.

IT Course Group 1 :
https://chat.whatsapp.com/K4PnioRM0OlIyZe4aE54HI
IT Course Group 2 :
https://chat.whatsapp.com/DhSoIFm1n96LS5akZ33LQF

English Course Group 1 :
https://chat.whatsapp.com/Ga3rx42FHP7LaUyJGpLH74
English Course Group 2 :
https://chat.whatsapp.com/IlKEAtQnwEq1dC9v6bd0di

🟠🔴🟡 ඇමතුම් : 0702882563 (IT) / 0768013580 (English)

🟠🔴🟡 රාජ්‍ය හා පෞද්ගලික අංශයන් වලින් පිළිගත් සහතික පත්‍ර පිරිනැමේ. (00226105) 🇱🇰

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Gurukula
Colombo
81000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 16:30
Wednesday 09:00 - 16:30
Thursday 09:00 - 16:30
Friday 09:00 - 16:30
Saturday 09:00 - 16:30
Sunday 09:00 - 16:30