14/05/2026
ඉතාලි සිහිනය සැබෑ කරගන්න නිවැරදිම මාවත! 🎓🇮🇹 - Sapientia Institute
ඔබත් ඉතාලියට යාමට හෝ ඉතාලියේ රැකියාවක් කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවාද? එහෙනම් භාෂාව බාධාවක් කරගන්න එපා! වසර ගණනාවක විශ්වාසය සහ පළපුරුද්ද සමඟින් Sapientia Institute අප ඔබව ඉතාලි භාෂාවෙන් සවිබල ගන්වන්න සූදානම්.
ඇයි ඔබ Sapientia Institute තෝරාගත යුත්තේ?
Native Italian Teacher: නිවැරදි උච්චාරණය සහ භාෂා රටාවන් ඉගෙන ගැනීමට ඉතාලි ජාතික (Mother Tongue) ගුරුවරයෙකු යටතේම පුහුණුව ලැබීමේ අවස්ථාව.
ඕනෑම තැනක සිට සම්බන්ධ වීමේ හැකියාව: ඉතාලියේ සහ ලංකාවේ සිටින ඕනෑම අයෙකුට අපගේ පන්ති සමඟ සම්බන්ධ විය හැක.
පළපුරුදු ගුරුවරුන්: මුල සිට සරලව, ඕනෑම අයෙකුට වැටහෙන ලෙස ඉගැන්වීම් සිදුකිරීම.
විභාග ඉලක්ක කරගත් පුහුණුව: ඉතාලි වීසා සහ අනෙකුත් අවශ්‍යතා සඳහා වන විභාග ඉලක්ක කරගත් විශේෂ වැඩසටහන්.
කථන හැකියාව: ඉතා කෙටි කලකින් ඉතාලි භාෂාව චතුර ලෙස හැසිරවීමට ඔබව පුහුණු කිරීම.
දැන්ම ලියාපදිංචි වී ඔබේ අනාගතය සුරක්ෂිත කරගන්න!
වැඩි විස්තර සඳහා අදම අප හා සම්බන්ධ වන්න:
✅ WhatsApp: +94 77 447 7917
✅ Web: sapientiainstitute.com
✅ Email: [email protected]
අපව හමුවන්න:
📍 38, Park Road, Colombo, Sri Lanka.
Ape Italy Gedara - අපේ ඉතාලි ගෙදර Drone & mi Oops Basilika
Hansi Gunarathna Ciao It’s Hansi