25/09/2025
දුවේ පුතේ ඉංග්‍රීසි කියලා කියන්නේ අපි චූටි කාලෙ ඉඳලම ටිකෙන් ටික ඉගෙන ගන්න ඕන විෂයක්...
ඉංග්‍රීසි කියලා කියන්නේ ජාත්‍යන්තර භාෂාවක් නිසා අපිට අපි සමාජගත වෙච්ච දවසක ඉංග්‍රීසි කියන දේ ඉතාම වැදගත් දෙයක් වෙනවා.
හැබැයි පුංචි ඔයාලා ඉස්සෙල්ලම ඉංග්‍රීසි කතා කරන්න ලියන්න කියවන්න හුරු වෙන්න ඕන.
ඉතින් සතුටින් ඉංග්‍රීසි ඉගෙන ගන්න, මුල ඉඳලා ඉංග්‍රීසි ඉගෙන ගන්න, චුට්ට චුට්ට ඉංග්‍රීසි ඉගෙන ගන්න, එකතුවෙන්න අපේ පන්තිය එක්ක...
25/09/2025