Rainbow Kids English Academy

Rainbow Kids English Academy

Share

Let's Read English , Write English and Learn English with a Happy Smile ��

25/09/2025

දුවේ පුතේ ඉංග්‍රීසි කියලා කියන්නේ අපි චූටි කාලෙ ඉඳලම ටිකෙන් ටික ඉගෙන ගන්න ඕන විෂයක්...

ඉංග්‍රීසි කියලා කියන්නේ ජාත්‍යන්තර භාෂාවක් නිසා අපිට අපි සමාජගත වෙච්ච දවසක ඉංග්‍රීසි කියන දේ ඉතාම වැදගත් දෙයක් වෙනවා.

හැබැයි පුංචි ඔයාලා ඉස්සෙල්ලම ඉංග්‍රීසි කතා කරන්න ලියන්න කියවන්න හුරු වෙන්න ඕන.

ඉතින් සතුටින් ඉංග්‍රීසි ඉගෙන ගන්න, මුල ඉඳලා ඉංග්‍රීසි ඉගෙන ගන්න, චුට්ට චුට්ට ඉංග්‍රීසි ඉගෙන ගන්න, එකතුවෙන්න අපේ පන්තිය එක්ක...

25/09/2025

In language learning, we often talk about language skills and language systems. Language skills include: speaking, listening, reading, and writing. Language systems include vocabulary, grammar, pronunciation, and discourse.

Contact Rainbow Kids English Academy to join your child.... !

22/09/2025

හෝඩියේ ඉඳලා ඉංග්‍රීසි ඉගෙන ගන්න, පුංචි දුවේ පුතේ ඔන්න ඔයාලට අවස්ථාවක් තියෙනවා...

අලුතෙන් ආරම්භ කරන පංති සඳහා සහභාගී වීමට පණිවිඩයක් යොමු කරන්න.

මාර්ගගත පන්ති පමණක් පැවැත්වෙන බව කරුණාවෙන් සලකන්න. 🙏

21/08/2025

E N G L I S H

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Colombo

Opening Hours

Monday 15:00 - 18:00
Tuesday 15:00 - 18:00
Thursday 15:00 - 18:00
Friday 15:00 - 18:00
Saturday 15:00 - 18:00