08/07/2021
Oska
Humor
08/07/2021
07/07/2021
මෙච්චරටම සේවය කරන්න ආසයි නම් ගෙදර ඉඳලා සහෝදරයින්ට උපදෙස් දීල ඒක කරන්න අමාරුද? දන්නැති නිසයි අහන්නේ
Shiwanya වගේ
08/06/2021
උපරිම ආරක්ශාවක්
22/05/2021
සමහරවිට හෙට දවස
ඔබ..මම යන්නම යාවි...🥀
පහුවදා නැගිටිද්දි සමහරවිට තමන්ගෙම කෙනෙක් සෑයක දැවෙනව දකින්න ලැබේවි.🥀
පුලුවන් හැමවෙලාවකම හැමෝටම කරුණාවන්ත වෙන්න...🌹
ආදරේ දෙන්න...🌹
අත් හැරිය යුත්තන් අත් හැරිය යුතු නමුත් ඔවුන්ටත් සමාව දෙන්න.. 🌹
තෝරා ගැනීමක් නැතිවම ස්වභාදහම සියල්ලන්ට දඩුවම් දෙමින් සිටී..😥🥀
ගෙවෙන තත්පරෙත් සතුටින් ඉන්න..
ඊලග තත්පරය ඔබටවත් මටවත් අයිති නැත..🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
🥀~TIKI~🥀
19/05/2021
පොදු ජන පෙරමුණට චන්දය ලබා දෙමින් මේ කළ කුසල කර්මයන් මේ බවයේදීම අත්පත් වේවා.
මේ ගිලිහුණේ ඔබත් මමත් අවසන් හුස්ම හෙළන කුලියාපිටිය රෝහල ශික්ෂණ රෝහල බව මතක තබා ගන්න.
18/05/2021
දහස් ගණනින් දිවි මතින් හා ලය මතින් දිනූ නිදහසට ණයගැතියි විරුවනි නුඹට. 🇱🇰
07/05/2021
තාත්තා ලංකාවේ, අම්මා කැලිෆෝනියාවේ😍
❤
04/05/2021
ස 3
02/05/2021
" සිලෝන් " ඒක මාර රටක් ....😄
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Website
Address
Colombo