Commerce Society Of Nalanda College

Commerce Society Of Nalanda College

Share

Official page of Nalanda College Commerce Society Since the society was started, it has been the cradle of many great personalities.

The Commerce Society of Nalanda College is one of the main societies of the school which has a great pride and glory. There are many world renowned accountants, entrepreneurs and economic analysts who have quenched their thirst of knowledge from mother Nalanda since their childhood. The Commerce Society has good times and bad times but still she stands stronger with her everlasting flames and illuminating Nalanda College.

31/05/2026

ෆලූඩා දන්සල - 2026

උදාර වෙසක් මංගල්‍යය නිමිත්තෙන් නාලන්දා විද්‍යාලයීය වාණිජ සංගමය (NCCS) මගින් සංවිධානය කරනු ලැබූ "ෆලූඩා දන්සල" සාර්ථක කර ගන්නට උදව් උපකාර කළ සියලුම දෙනාට අපගේ ස්තූතිය ! ✨️




Photos from Commerce Society Of Nalanda College's post 30/05/2026

ෆලූඩා දන්සල - 2026

උදාර වෙසක් මංගල්‍යය නිමිත්තෙන් නාලන්දා විද්‍යාලයීය වාණිජ සංගමය (NCCS) මගින් සංවිධානය කරනු ලැබූ "ෆලූඩා දන්සල" සාර්ථක කර ගන්නට උදව් උපකාර කළ සියලුම දෙනාට අපගේ ස්තූතිය ! ✨️

එමෙන්ම මුදලින් පරිත්‍යාග කල .koralage
akalanka
ටත් ගෞරවනීය ස්තුතිය පුද කරමි.




29/05/2026

_ඔබ සැමට පින්බර වෙසක් පුන් පොහෝ දිනයක් වේවා!_

සංකීර්ණ ලෝකයක වෙසක් උදාව අපට සිහිපත් කරන්නේ, බාහිර ලෝකය ජය ගැනීමට පෙර තමන් දෙසම හැරී බැලීමේ වැදගත්කමයි.

තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කරන මේ පින්බර දිනයේ, උන්වහන්සේ දේශනා කළ සදාකාලික දහම අප ජීවිතවලට එකතු කරගනිමු. එය එදිනෙදා අභියෝග මැද වුවද කරුණාවෙන් හා සිහිනුවණින් ක්‍රියා කරමින් ආධ්‍යාත්මික සුවය සහ ජීවිතයේ සැබෑ යථාර්ථය වටහා ගැනීමට අපට මඟ පෙන්වනු ඇත.

ලක්වැසි ලෝවැසි සැමට සද්ධර්මයේ සිසිලසින් සිත් නිවෙන, අර්ථවත් පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!

29/05/2026

A weaker currency sounds great... until your daily grocery bill skyrockets.

_That’s the Currency Depreciation!_

When the value of the Rupee falls against the Dollar, the impact hits everyone:

Import Costs Surge: Fuel, electronics, and daily essentials instantly become more expensive to bring in. 📈

The end result? A much higher cost of living for everyday consumers.

Stay tuned for more!





27/05/2026

ෆලූඩා දන්සල - 2026

උදාර වෙසක් මංගල්‍යය නිමිත්තෙන් නාලන්දා විද්‍යාලයීය වාණිජ සංගමය (NCCS) මගින් සංවිධානය කරනු ලබන "ෆලූඩා දන්සල" සඳහා විද්‍යාලයේ සියලුම ගුරුභවතුන්ට සහ සිසුන්ට ගෞරවයෙන් ආරාධනා කර සිටිමු!

දිනය: මැයි මස 29 වන දින
වේලාව: පෙ.ව. 9.45 සිට
ස්ථානය: විද්‍යාලයීය වාණිජ අංශය අසල

සිතත් ගතත් නිවාලන රසවත් පානයකින් සලකන්නට අප සූදානම්!




23/05/2026

ඩොලරයට සාපේක්ෂව නැවතත් ක්ෂය වන රුපියල...

ගෝලීය යුද්ධමය අර්බුද, ඉහළ යන ඉන්ධන මිල සහ ඩොලර් හිඟය හමුවේ ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික අභියෝග පිළිබඳ විග්‍රහයකි.

රුපියලේ අවප්‍රමාණය වීම, ආනයන වියදම් ඉහළ යාම සහ විදේශ විනිමය අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සඳහා දිගුකාලීන හා දූරදර්ශී ආර්ථික ප්‍රතිපත්තිවල අවශ්‍යතාවය මෙම ලිපිය තුළින් අවධාරණය කරයි.

පහන් ආසිත් වනිගසිංහ,
සාමාජික,
වාණිජ සංගමය, නාලන්දා විද්‍යාලය




23/05/2026

🏆✨ Champions | Colombo Marketer’s Forum ’26

Congratulations to the Commerce Society of Nalanda College on being crowned Champions at the Inter-School Video Advertising Competition of Colombo Marketer’s Forum 2026 . 🔥

A journey defined by creativity, teamwork, and determination - showcasing our excellence on yet another stage.

More than just a title,
this is a proud moment for NCCS. 🤍




17/05/2026

Cheap prices sound great... until you find the store shelves completely empty.

_That’s the reality of a Price Ceiling!_

When a legal maximum price is set below the natural market balance, the equilibrium breaks:

Demand surges because the product is cheaper. 📈

Supply drops because producers can't afford to sell at a loss. 📉

The end result? A massive shortage where nobody wins.

Stay tuned for more!





16/05/2026

ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර නව ආර්ථික පරිච්ඡේදයක්...

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර වෙළඳ හා ආර්ථික සබඳතා ශක්තිමත් වීමත් සමඟ, අපනයන, විදේශ විනිමය ආදායම් සහ දේශීය ව්‍යාපාර සඳහා නව අවස්ථා උදා වෙමින් පවතී.

2030 වන විට දෙරට අතර වෙළඳ ගනුදෙනු ඩොලර් බිලියනයක් දක්වා ඉහළ නැංවීමේ ඉලක්කය, ශ්‍රී ලංකාවේ ආර්ථික අනාගතයට වැදගත් පියවරක් වනු ඇත.

අය්.ඒ.තිමිර නිම්සර,
සාමාජික,
වාණිජ සංගම,
නාලන්දා විද්‍යාලය.




10/05/2026

_Ever feel like prices have a mind of their own? It’s all about the balance of Supply & Demand!_

Think of the market like a giant scale. On one side, you have the Supply (what businesses produce), and on the other, you have the Demand (what we want to buy).

_Too much hype, not enough stock? Prices climb._

_Too many items, no one buying? Prices drop._

Stay tuned for more!




Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Colombo
01000