Commerce Society Of Nalanda College

Commerce Society Of Nalanda College Official page of Nalanda College Commerce Society Since the society was started, it has been the cradle of many great personalities.

The Commerce Society of Nalanda College is one of the main societies of the school which has a great pride and glory. There are many world renowned accountants, entrepreneurs and economic analysts who have quenched their thirst of knowledge from mother Nalanda since their childhood. The Commerce Society has good times and bad times but still she stands stronger with her everlasting flames and illuminating Nalanda College.

ශ්‍රී ලංකාවේ බලශක්ති අනාගතයට නව පියවරක්..2026 තෙල් හා ස්වාභාවික වායු බලපත්‍ර වටය සමඟ ශ්‍රී ලංකාවේ මුහුදු සම්පත් ගවේෂණයට ...
30/08/2026

ශ්‍රී ලංකාවේ බලශක්ති අනාගතයට නව පියවරක්..

2026 තෙල් හා ස්වාභාවික වායු බලපත්‍ර වටය සමඟ ශ්‍රී ලංකාවේ මුහුදු සම්පත් ගවේෂණයට නව ආයෝජන අවස්ථා විවෘත වේ.

මෙය විදේශ ආයෝජන ආකර්ෂණය කරගනිමින් රටේ බලශක්ති ආරක්ෂාව හා ආර්ථික වර්ධනය ශක්තිමත් කිරීමට වැදගත් පියවරකි.

පහන් අසිත්
සහකාර භණ්ඩාගාරික,
වාණිජ සංගමය,
නාලන්ද විද්‍යාලය




War & the Economy: The Real Cost of Conflict!_Price Hikes_ : High oil prices quickly drive up transport and electricity ...
24/08/2026

War & the Economy: The Real Cost of Conflict!

_Price Hikes_ : High oil prices quickly drive up transport and electricity costs.

_Supply Shortages_ : Blocked trade routes make everyday goods hard to find and more expensive.

_Weaker Currency_ : Fewer tourists and investors mean less foreign money, lowering the LKR's value.

_Global stability is the ultimate foundation for a healthy economy! 🇱🇰📊_




ශ්‍රී ලාංකීය ව්‍යාපාරයක ගෝලීය ව්‍යාප්තියේ නව පියවරක්..Hemas Holdings PLC කෙන්යාවේ ලිපිද්‍රව්‍ය හා මුද්‍රණ වෙළඳපොළට පිවිස...
23/08/2026

ශ්‍රී ලාංකීය ව්‍යාපාරයක ගෝලීය ව්‍යාප්තියේ නව පියවරක්..

Hemas Holdings PLC කෙන්යාවේ ලිපිද්‍රව්‍ය හා මුද්‍රණ වෙළඳපොළට පිවිසෙමින් සිය ජාත්‍යන්තර ව්‍යාප්තිය තවදුරටත් ශක්තිමත් කරයි.

මෙම නව ව්‍යාපාරික පියවර සහ එහි ගෝලීය වැදගත්කම පිළිබඳව මෙම ලිපියෙන් අවධානය යොමු කරයි.

I.A. තිමිර නිම්සර
සාමාජික
වාණිජ සංගමය,
නාලන්දා විද්‍යාලය




🏆 CHAMPIONS | REVORA ’26The Commerce Society of Nalanda College proudly secured the Championship at REVORA ’26, the Annu...
21/08/2026

🏆 CHAMPIONS | REVORA ’26

The Commerce Society of Nalanda College proudly secured the Championship at REVORA ’26, the Annual Commerce Day organized by the Commerce Society of Visakha Vidyalaya Colombo 04.

The achievement was further highlighted by outstanding performances across multiple categories:

• Quiz Competition — 1st Place
Lelum Samaranayaka
Thareen Nethaka
Mahiru Manthila
Jayod Theekshana
Kemitha Kalansooriya

• Videography Competition — 1st Place
Umesh Palliyaguruge
Dinula Dayananda
Lelum Samaranayaka
Imeth Deraniyagala
Demika Thisath

• Article Writing — 2nd Place
Pahan Asith

• Poster Designing — 3rd Place
Demika Thisath

A proud achievement reflecting the dedication, talent, and collective excellence of the Commerce Society.




ශ්‍රී ලංකාවේ ආර්ථිකයට නව සන්ධිස්ථානයක්...ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාව නැවත ඉහළ මධ්‍යම ආදායම්ලාභී රටක් (Upper Middle Inc...
07/07/2026

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට නව සන්ධිස්ථානයක්...

ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාව නැවත ඉහළ මධ්‍යම ආදායම්ලාභී රටක් (Upper Middle Income Status) ලෙස වර්ගීකරණය කිරීම, මෙරට ආර්ථික ගමන්මඟේ සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස සැලකේ.

මෙම වර්ගීකරණයට හේතු වූ ආර්ථික වර්ධනය, එහි වැදගත්කම සහ ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධනයට එය බලපාන ආකාරය පිළිබඳ විග්‍රහයක් මෙම ලිපියෙන් ඉදිරිපත් කරයි.

I.A.තිමිර නිම්සර,
සාමාජික,
වාණිජ සංගමය,
නාලන්දා විද්‍යාලය




Economies of Scale: Bulks make the cost cheap!Maximize the profit by lowering your cost per individual item through mass...
07/07/2026

Economies of Scale: Bulks make the cost cheap!

Maximize the profit by lowering your cost per individual item through mass production.

_Spreading the Cost_ : Producing 1,000 units instead of 10 spreads your fixed overheads.

_Bulk Buying_ : Scaling up your operations unlocks big volume discounts on raw materials.

_Lower average costs mean you can lower your prices to beat the competition cleanly!_




🏆 CHAMPIONS | VINCO ’26Congratulations to the Commerce Society of Nalanda College on securing the Champions title at VIN...
04/07/2026

🏆 CHAMPIONS | VINCO ’26

Congratulations to the Commerce Society of Nalanda College on securing the Champions title at VINCO ’26, the Annual Commerce Day organized by the Commerce Union of St. Joseph’s College Colombo 10.

A remarkable achievement built on dedication, teamwork, and the passion to excel.

Quiz Competition – 1st Place
Bisandu Dulmira
Thareen Nethaka
Laviru
Thimira Nimsara

Poster Designing – 1st Place
Dinula Dayananda

Article Writing – 3rd Place
Chamath Randiya

More than just a victory, this is a proud milestone added to the legacy of Nalanda College.




ඔබ සැමට පින්බර පොසොන් පුන් පොහෝ දිනයක් වේවා!ශ්‍රී ලංකාවට සම්බුද්ධ ශාසනයේ ආලෝකය උදා කළ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ උත...
29/06/2026

ඔබ සැමට පින්බර පොසොන් පුන් පොහෝ දිනයක් වේවා!

ශ්‍රී ලංකාවට සම්බුද්ධ ශාසනයේ ආලෝකය උදා කළ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ උතුම් ලංකාගමනය සිහිපත් කරන මේ පින්බර දිනයේ, බුදු දහමේ කරුණාව, මෛත්‍රිය හා ප්‍රඥාවේ මඟ අපගේ ජීවිත ආලෝකමත් කරගනිමු.

සද්ධර්මයේ සිසිලසින් සිත් නිවෙන, යහපත් සිතුවිලි හා ගුණධර්මවලින් පිරුණු අර්ථවත් පොසොන් මංගල්‍යයක් ලක්වැසි ලෝවැසි සැමට උදාවේවා!

Production Cost: Decoding the Firm Expenses!To run a business you must understand how your expenses split._Fixed Costs_ ...
29/06/2026

Production Cost: Decoding the Firm Expenses!

To run a business you must understand how your expenses split.

_Fixed Costs_ : Your steady monthly expenses that never change, no matter how much you make.

_Variable Costs_ : Expenses (like raw materials) that scale up directly with your production output.

_Total Cost_ : The grand total of both! The more you produce, the higher it goes.

Master your costs to maximize your profits!




Address

Colombo
01000

Website

Alerts

Be the first to know and let us send you an email when Commerce Society Of Nalanda College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Commerce Society Of Nalanda College:

Shortcuts

Share

Category