International Gem Valuers Institute

International Gem Valuers Institute Providing high quality research & training services in the fields of Gem Identification & Valuation.

26/09/2026

පාඨමාලාව පිළිබඳ තොරතුරු : මෙම උසස් පුහුණු පාඨමාලාවේදී ඉහළ වටිනාකමකින් යුත් මැණික් සහ ගෙවුඩ හඳුනා ගැනීම, වර්ණ ශ්‍රේණිගත කිරීම, වටිනාකම තක්සේරු කිරීම සහ ගෙවුඩ තාප පිරියම්කරණය සම්බන්ධයෙන් අධ්‍යයන කටයුතු සිදු කරනු ලබයි.

පාඨමාලා කාලය
Group Class : මාස 03
Individual Class : සති 06

ගුරුවරයා පිළිබඳ තොරතුරු :
Gemmologists Association of Sri Lanka (GASL) ආයතනය මගින් 2013 වර්ෂයේ දී පවත්වනු ලැබූ D.Gem GASL විභාගය සාර්ථක ලෙස සමත්ව Gemmologist වරයෙකු ලෙස සුදුසුකම් ලැබීමෙන් පසුව, වසර 10 වෘත්තීය සුදුසුකම්ලත් ප්‍රවීණ රත්න විද්‍යාඥ K D Wanigasekara මහතා විසින් පාඨමාලාව මෙහෙයවනු ලබයි.

මෙම පාඨමාලාව - මැණික් අපනයන ක්ෂේත්‍රයට සම්බන්ධ වීමට බලාපොරොත්තුවෙන් සිටින්නන්ට, රළු සහ කපා ඔපදැමූ මැණික් ව්‍යාපාරයට සම්බන්ධ වීමට බලාපොරොත්තු වන්නන්ට, මැණික් පතල් කර්මාන්තයට යොමු වීමට අපේක්ෂා කරනු ලබන්නන්ට සහ මැණික් ව්‍යාපාරය සඳහා මැඩගස්කරයට සහ වෙනත් විදේශීය රාජ්‍යයන්ට යාමට බලාපොරොත්තුවෙන් සිටින්නන්ට තම ව්‍යාපාරික දැනුම වර්ධනය කර ගැනීමට ප්‍රයෝජනවත් සුවිශේෂී ක්‍රමෝපායන් අන්තර්ගතව නිර්මාණය කර ඇත.

මැණික් ව්‍යාපාරික පාඨමාලාව පිළිබඳ වැඩිදුර විස්තර ලබා ගැනීමට පහත දුරකථන අංකය ඔස්සේ ආයතනය හා සම්බන්ධ වන්න. 070 530 6819

පාඨමාලාව පිළිබඳ තොරතුරු : මෙම උසස් පුහුණු පාඨමාලාවේදී   ඉහළ වටිනාකමකින් යුත් මැණික් සහ ගෙවුඩ හඳුනා ගැනීම, වර්ණ ශ්‍රේණිගත...
27/06/2026

පාඨමාලාව පිළිබඳ තොරතුරු : මෙම උසස් පුහුණු පාඨමාලාවේදී ඉහළ වටිනාකමකින් යුත් මැණික් සහ ගෙවුඩ හඳුනා ගැනීම, වර්ණ ශ්‍රේණිගත කිරීම, වටිනාකම තක්සේරු කිරීම සහ ගෙවුඩ තාප පිරියම්කරණය සම්බන්ධයෙන් අධ්‍යයන කටයුතු සිදු කරනු ලබයි.

පාඨමාලා කාලය
Group Class : මාස 03

Individual Class : සති 06

ගුරුවරයා පිළිබඳ තොරතුරු :
Gemmologists Association of Sri Lanka (GASL) ආයතනය මගින් 2013 වර්ෂයේ දී පවත්වනු ලැබූ D.Gem GASL විභාගය සාර්ථක ලෙස සමත්ව Gemmologist වරයෙකු ලෙස සුදුසුකම් ලැබීමෙන් පසුව, වසර 10 වෘත්තීය සුදුසුකම්ලත් ප්‍රවීණ රත්න විද්‍යාඥ K D Wanigasekara මහතා විසින් පාඨමාලාව මෙහෙයවනු ලබයි.

මෙම පාඨමාලාව - මැණික් අපනයන ක්ෂේත්‍රයට සම්බන්ධ වීමට බලාපොරොත්තුවෙන් සිටින්නන්ට, රළු සහ කපා ඔපදැමූ මැණික් ව්‍යාපාරයට සම්බන්ධ වීමට බලාපොරොත්තු වන්නන්ට, මැණික් පතල් කර්මාන්තයට යොමු වීමට අපේක්ෂා කරනු ලබන්නන්ට සහ මැණික් ව්‍යාපාරය සඳහා මැඩගස්කරයට සහ වෙනත් විදේශීය රාජ්‍යයන්ට යාමට බලාපොරොත්තුවෙන් සිටින්නන්ට තම ව්‍යාපාරික දැනුම වර්ධනය කර ගැනීමට ප්‍රයෝජනවත් සුවිශේෂී ක්‍රමෝපායන් අන්තර්ගතව නිර්මාණය කර ඇත.

මැණික් ව්‍යාපාරික පාඨමාලාව පිළිබඳ වැඩිදුර විස්තර ලබා ගැනීමට පහත දුරකථන අංකය ඔස්සේ ආයතනය හා සම්බන්ධ වන්න. 070 530 6819

11/12/2024

පාඨමාලාව පිළිබඳ තොරතුරු : මෙම උසස් පුහුණු පාඨමාලාවේදී ඉහළ වටිනාකමකින් යුත් මැණික් සහ ගෙවුඩ හඳුනා ගැනීම, වර්ණ ශ්‍රේණිගත කිරීම, වටිනාකම තක්සේරු කිරීම සහ ගෙවුඩ තාප පිරියම්කරණය සම්බන්ධයෙන් අධ්‍යයන කටයුතු සිදු කරනු ලබයි.

පාඨමාලා කාලය
Group Class : මාස 03
Individual Class : සති 06

ගුරුවරයා පිළිබඳ තොරතුරු :

Gemmologists Association of Sri Lanka (GASL) ආයතනය මගින් 2013 වර්ෂයේ දී පවත්වනු ලැබූ D.Gem GASL විභාගය සාර්ථක ලෙස සමත්ව Gemmologist වරයෙකු ලෙස සුදුසුකම් ලැබීමෙන් පසුව, වසර 10 වෘත්තීය සුදුසුකම්ලත් ප්‍රවීණ රත්න විද්‍යාඥ K D Wanigasekara මහතා විසින් පාඨමාලාව මෙහෙයවනු ලබයි.

මෙම පාඨමාලාව - මැණික් පතල් කර්මාන්තයට යොමු වීමට අපේක්ෂා කරනු ලබන්නන්ට, රළු මැණික් ව්‍යාපාරයට සම්බන්ධ වීමට බලාපොරොත්තු වන්නන්ට, කපා ඔපදැමූ මැණික් අපනයන ක්ෂේත්‍රයට සම්බන්ධ වීමට බලාපොරොත්තුවෙන් සිටින්නන්ට සහ මැණික් ව්‍යාපාරය සඳහා මැඩගස්කරයට සහ වෙනත් විදේශීය රාජ්‍යයන්ට යාමට බලාපොරොත්තුවෙන් සිටින්නන්ට තම ව්‍යාපාරික දැනුම වර්ධනය කර ගැනීමට ප්‍රයෝජනවත් සුවිශේෂී ක්‍රමෝපායන් අන්තර්ගතව නිර්මාණය කර ඇත.

මැණික් ව්‍යාපාරික පාඨමාලාව පිළිබඳ වැඩිදුර විස්තර ලබා ගැනීමට පහත දුරකථන අංකය ඔස්සේ ආයතනය හා සම්බන්ධ වන්න. 070 530 68 19

https://youtu.be/ocLTm6z-Wa8?si=XAUtW9fqwAW60g23
24/09/2024

https://youtu.be/ocLTm6z-Wa8?si=XAUtW9fqwAW60g23

වැඩිදුර විස්තර ලබා ගැනීමට පහත දුරකථන අංකය ඔස්සේ ආයතනය හා සම්බන්ධ වන්න. 070 530 68 19පාඨමාලාව පිළිබඳ තොරතුරු : මෙම උසස් පුහ...

https://youtu.be/TK9eizb7W0s?si=gvni0YuhKwn56r2y
23/09/2024

16/07/2024

පාඨමාලාව පිළිබඳ තොරතුරු : මෙම උසස් පුහුණු පාඨමාලාවේදී ඉහළ වටිනාකමකින් යුත් මැණික් සහ ගෙවුඩ හඳුනා ගැනීම, තාප පිරියම්කරණය කිරීම, වර්ණ ශ්‍රේණිගත කිරීම සහ වටිනාකම තක්සේරු කිරීම සම්බන්ධයෙන් අධ්‍යයන කටයුතු සිදු කරනු ලබයි.

පාඨමාලා කාලය
Group Class : මාස 03
Individual Class : සති 6

භාවිතා කරනු ලබන මැණික් හඳුනා ගැනීමේ උපකරණ සහ තාක්ෂණික උපක්‍රම.

01. Polarisecope
02. Dichroscope
03. Spectroscope
04. Use Microscopic Inclusions to determine Natural Unheated, Heated, defused and synthetic Gemstones.

පාඨමාලාවේ විශේෂත්වය.

01. මැණික් හඳුනා ගැනීම, වර්ණ ශ්‍රේණිගත කිරීම සහ තක්සේරු කිරීම පූර්ණ වශයෙන්ම ප්‍රායෝගික දැනුම මත පදනම් වූ විෂයක් වන නිසා විධිමත් ලෙස ප්‍රායෝගික පුහුණුවීම් සිදුකිරීමේ අරමුණින් එක් පාඨමාලාවක් සඳහා උපරිම වශයෙන් සිසුන් 12 දෙනෙක් සහභාගි කරවාගනු ලබන අතර තලවතුගොඩ පිහිටුවා ඇති අප ආයතනයේ ප්‍රධාන ශාඛාවේ දී මූලික ප්‍රායෝගික හා න්‍යායාත්මක පුහුණු කිරීම් සිදු කරනු ලැබේ.

02. ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ඇහැලියගොඩ පරිශ්‍රයේ පිහිටුවා ඇති අප ආයතනයට අනුබද්ධිත මැණික් මිලදී ගැනීමේ හා විකිණීමේ මධ්‍යස්ථානය සහ කිරිඇල්ල, ඉඩම්ගොඩ මැණික් වෙළඳ මධ්‍යස්ථානය හා සම්බන්ධ වී රළු මැණික් මිලදී ගැනීම වර්ණ ශ්‍රේණිගත කිරීම සහ තක්සේරු කිරීම පිළිබඳ විශේෂ පුහුණුවක් ලබාදෙනු ලැබේ.

03. ඇමෙරිකාවේ GIA ආයතනය මගින් අනුමත නවීන තාක්ෂණික ක්‍රමවේදයක් යටතේ වර්ණ ශ්‍රේණිගත කිරීම පිළිබඳ දැනුම ලබාදෙනු ලැබේ.

04. ගෙවුඩ වර්ග හඳුනා ගැනීම සහ තාපපිරියම් කිරීම පිළිබඳ දැනුම ලබා දීමේ අරමුණින් "Lakmini" උදුන භාවිතා කර සිදු කරනු ලබන ප්‍රායෝගික තාප්පිරියම් කිරීම් මාලාවක් පාඨමාලා විෂය නිර්දේශයට ඇතුළත් කර ඇත.

05.මැණික් ගලක වටිනාකම තක්සේරු කිරීමට ප්‍රධාන වශයෙන් බලපාන තීරණාත්මක සාධක වන Colour, Clarity, Cut, Caratage (4Cs) සම්බන්ධයෙන් පූර්ණ අවබෝධයක් ලබාදීමේ අරමුණින් රළු මැණික් ගලක් Preform කරන ආකාරය පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් ලබාදෙනු ලබන අතර දක්ෂ මැණික් කැපුම් ශිල්පියෙකු වන චන්ද්‍රසිරි මහතා විසින් මෙහෙයවනු ලබන මැණික් කපා ඔප දැමීම පිළිබඳ විශේෂ ප්‍රායෝගික වැඩසටහනක් පාඨමාලා කාලය තුළ පවත්වනු ඇත.

ගුරුවරයා පිළිබඳ තොරතුරු :

Gemmologists Association of Sri Lanka (GASL) ආයතනය මගින් 2013 වර්ෂයේ දී පවත්වනු ලැබූ D.Gem GASL විභාගය සාර්ථක ලෙස සමත්ව Gemmologist වරයෙකු ලෙස සුදුසුකම් ලැබීමෙන් පසුව, වසර 10 වෘත්තීය සුදුසුකම්ලත් ප්‍රවීණ මැණික් උපදේශක
K D Wanigasekara මහතා විසින් පාඨමාලාව මෙහෙයවීම සිදුකරනු ලබයි.

පාඨමාලා ගාස්තු

Group පාඨමාලා ගාස්තුව
රු 72,000

Individual පාඨමාලා ගාස්තුව
රු 144,000

මෙම පාඨමාලාව - මැණික් පතල් කර්මාන්තයට යොමු වීමට අපේක්ෂා කරනු ලබන්නන්ට, රළු මැණික් ව්‍යාපාරයට සම්බන්ධ වීමට බලාපොරොත්තු වන්නන්ට, කපා ඔපදැමූ මැණික් අපනයන ක්ෂේත්‍රයට සම්බන්ධ වීමට බලාපොරොත්තුවෙන් සිටින්නන්ට සහ මැණික් ව්‍යාපාරය සඳහා මැඩගස්කරයට සහ වෙනත් විදේශීය රාජ්‍යයන්ට යාමට බලාපොරොත්තුවෙන් සිටින්නන්ට තම ව්‍යාපාරික දැනුම වර්ධනය කර ගැනීමට ප්‍රයෝජනවත් සුවිශේෂී ක්‍රමෝපායන් අන්තර්ගතව නිර්මාණය කර ඇත.

වැඩිදුර විස්තර ලබා ගැනීමට පහත දුරකථන අංකය ඔස්සේ ආයතනය හා සම්බන්ධ වන්න . 070 530 68 19

පාඨමාලාව පිළිබඳ තොරතුරු : මැණික් ව්‍යාපාරිකයින් බිහිකිරීමේ විශේෂ පුහුණු පාඨමාලාවේදී ඉහළ වටිනාකමකින් යුත් මැණික් සහ ගෙවුඩ...
11/07/2024

පාඨමාලාව පිළිබඳ තොරතුරු : මැණික් ව්‍යාපාරිකයින් බිහිකිරීමේ විශේෂ පුහුණු පාඨමාලාවේදී ඉහළ වටිනාකමකින් යුත් මැණික් සහ ගෙවුඩ හඳුනා ගැනීම, ගෙවුඩ තාප පිරියම්කරණය කිරීම,වර්ණ ශ්‍රේණිගත කිරීම සහ වටිනාකම තක්සේරු කිරීම සම්බන්ධයෙන් අධ්‍යයන කටයුතු සිදු කරනු ලබයි.

පාඨමාලා කාලය
Group Class : මාස 03
Individual Class : සති 6

භාවිතා කරනු ලබන මැණික් හඳුනා ගැනීමේ උපකරණ සහ තාක්ෂණික උපක්‍රම.

01. Polarisecope
02. Dichroscope
03. Spectroscope
04. Use Microscopic Inclusions to determine Natural Unheated, Heated, defused and synthetic Gemstones.

පාඨමාලාවේ විශේෂත්වය.

01. මැණික් හඳුනා ගැනීම, වර්ණ ශ්‍රේණිගත කිරීම සහ තක්සේරු කිරීම පූර්ණ වශයෙන්ම ප්‍රායෝගික දැනුම මත පදනම් වූ විෂයක් වන නිසා විධිමත් ලෙස ප්‍රායෝගික පුහුණුවීම් සිදුකිරීමේ අරමුණින් එක් පාඨමාලාවක් සඳහා උපරිම වශයෙන් සිසුන් 12 දෙනෙක් සහභාගි කරවාගනු ලබන අතර තලවතුගොඩ පිහිටුවා ඇති අප ආයතනයේ ප්‍රධාන ශාඛාවේ දී මූලික ප්‍රායෝගික හා න්‍යායාත්මක පුහුණු කිරීම් සිදු කරනු ලැබේ.

02. ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ඇහැලියගොඩ පරිශ්‍රයේ පිහිටුවා ඇති අප ආයතනයට අනුබද්ධිත මැණික් මිලදී ගැනීමේ හා විකිණීමේ මධ්‍යස්ථානය සහ කිරිඇල්ල, ඉඩම්ගොඩ මැණික් වෙළඳ මධ්‍යස්ථානය හා සම්බන්ධ වී රළු මැණික් මිලදී ගැනීම වර්ණ ශ්‍රේණිගත කිරීම සහ තක්සේරු කිරීම පිළිබඳ විශේෂ පුහුණුවක් ලබාදෙනු ලැබේ.

03. ඇමෙරිකාවේ GIA ආයතනය මගින් අනුමත නවීන තාක්ෂණික ක්‍රමවේදයක් යටතේ වර්ණ ශ්‍රේණිගත කිරීම පිළිබඳ දැනුම ලබාදෙනු ලැබේ.

04. ගෙවුඩ වර්ග හඳුනා ගැනීම සහ තාපපිරියම් කිරීම පිළිබඳ දැනුම ලබා දීමේ අරමුණින් "Lakmini" උදුන භාවිතා කර සිදු කරනු ලබන ප්‍රායෝගික තාප්පිරියම් කිරීම් මාලාවක් පාඨමාලා විෂය නිර්දේශයට ඇතුළත් කර ඇත.

05.මැණික් ගලක වටිනාකම තක්සේරු කිරීමට ප්‍රධාන වශයෙන් බලපාන තීරණාත්මක සාධක වන Colour, Clarity, Cut, Caratage (4Cs) සම්බන්ධයෙන් පූර්ණ අවබෝධයක් ලබාදීමේ අරමුණින් රළු මැණික් ගලක් Preform කරන ආකාරය පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් ලබාදෙනු ලබන අතර දක්ෂ මැණික් කැපුම් ශිල්පියෙකු වන චන්ද්‍රසිරි මහතා විසින් මෙහෙයවනු ලබන මැණික් කපා ඔප දැමීම පිළිබඳ විශේෂ ප්‍රායෝගික වැඩසටහනක් පාඨමාලා කාලය තුළ පවත්වනු ඇත.

ගුරුවරයා පිළිබඳ තොරතුරු :

Gemmologists Association of Sri Lanka (GASL) ආයතනය මගින් 2013 වර්ෂයේ දී පවත්වනු ලැබූ D.Gem GASL විභාගය සාර්ථක ලෙස සමත්ව Gemmologist වරයෙකු ලෙස සුදුසුකම් ලැබීමෙන් පසුව, වසර 10 වෘත්තීය සුදුසුකම්ලත් ප්‍රවීණ මැණික් උපදේශක
K D Wanigasekara මහතා විසින් පාඨමාලාව මෙහෙයවීම සිදුකරනු ලබයි.

පාඨමාලා ගාස්තු

Group පාඨමාලා ගාස්තුව
රු 72,000

Individual පාඨමාලා ගාස්තුව
රු 144,000

මෙම පාඨමාලාව - මැණික් පතල් කර්මාන්තයට යොමු වීමට අපේක්ෂා කරනු ලබන්නන්ට, රළු මැණික් ව්‍යාපාරයට සම්බන්ධ වීමට බලාපොරොත්තු වන්නන්ට, කපා ඔපදැමූ මැණික් අපනයන ක්ෂේත්‍රයට සම්බන්ධ වීමට බලාපොරොත්තුවෙන් සිටින්නන්ට සහ මැණික් ව්‍යාපාරය සඳහා මැඩගස්කරයට සහ වෙනත් විදේශීය රාජ්‍යයන්ට යාමට බලාපොරොත්තුවෙන් සිටින්නන්ට තම ව්‍යාපාරික දැනුම වර්ධනය කර ගැනීමට ප්‍රයෝජනවත් සුවිශේෂී ක්‍රමෝපායන් අන්තර්ගතව නිර්මාණය කර ඇත.

වැඩිදුර විස්තර ලබා ගැනීමට පහත දුරකථන අංකය ඔස්සේ ආයතනය හා සම්බන්ධ වන්න . 0706 01 33 01

Address

1127/1, Pannipitiya Road, Thalawathugoda
Colombo
10116

Opening Hours

Monday 09:00 - 16:00
Tuesday 09:00 - 16:00
Wednesday 09:00 - 16:00
Thursday 09:00 - 16:00
Friday 09:00 - 16:00
Saturday 09:00 - 16:00
Sunday 09:00 - 16:00

Telephone

+94705306819

Website

Alerts

Be the first to know and let us send you an email when International Gem Valuers Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to International Gem Valuers Institute:

Shortcuts

Share