PoliTalks by Senal

PoliTalks by Senal An academic page that presents the subject of Political Science in an attractive and simple manner...

. #දේශපාලනවිද්‍යාව  #උසස්පෙළ                #සෙනාල්බමුණුගේ
08/08/2026

.
#දේශපාලනවිද්‍යාව #උසස්පෙළ #සෙනාල්බමුණුගේ

"පහසු ජීවිතයක් වෙනුවෙන් යාඥා නොකරන්න. දුෂ්කර ජීවිතයකට ඔරොත්තු දීමේ ශක්තිය ඉල්ලා යාඥා කරන්න." #දේශපාලනවිද්‍යාව  #උසස්පෙළ ...
07/08/2026

"පහසු ජීවිතයක් වෙනුවෙන් යාඥා නොකරන්න. දුෂ්කර ජීවිතයකට ඔරොත්තු දීමේ ශක්තිය ඉල්ලා යාඥා කරන්න."
#දේශපාලනවිද්‍යාව #උසස්පෙළ #සෙනාල්බමුණුගේ

" ලොකුම අවදානම තමයි කිසිම අවදානමක් නොගෙන සිටීම." #දේශපාලනවිද්‍යාව  #උසස්පෙළ                #සෙනාල්බමුණුගේ
06/08/2026

" ලොකුම අවදානම තමයි කිසිම අවදානමක් නොගෙන සිටීම."
#දේශපාලනවිද්‍යාව #උසස්පෙළ #සෙනාල්බමුණුගේ

"ඔබ දුප්පත් වී ඉපදීම ඔබේ වරදක් නොවේ. නමුත් ඔබ දුප්පත් වී මිය යාම ඔබේ වරදකි." #දේශපාලනවිද්‍යාව  #උසස්පෙළ                #...
05/08/2026

"ඔබ දුප්පත් වී ඉපදීම ඔබේ වරදක් නොවේ. නමුත් ඔබ දුප්පත් වී මිය යාම ඔබේ වරදකි."
#දේශපාලනවිද්‍යාව #උසස්පෙළ #සෙනාල්බමුණුගේ

"ඔබට පියාසර කළ නොහැකි නම් දුවන්න, දිවීමට නොහැකි නම් ඇවිදින්න, ඇවිදීමට නොහැකි නම් බඩගාන්න. නමුත් ඔබ කුමක් කළත් ඉදිරියටම ය...
04/08/2026

"ඔබට පියාසර කළ නොහැකි නම් දුවන්න, දිවීමට නොහැකි නම් ඇවිදින්න, ඇවිදීමට නොහැකි නම් බඩගාන්න. නමුත් ඔබ කුමක් කළත් ඉදිරියටම යා යුතුය."
#දේශපාලනවිද්‍යාව #උසස්පෙළ #සෙනාල්බමුණුගේ

සිහිනයක් යනු ඔබ නින්දේදී දකින්න දෙයක් නොව. සිහිනයක් යනු ඔබට නින්ද යාමට ඉඩ නොදෙන දෙයකි.  #දේශපාලනවිද්‍යාව  #උසස්පෙළ      ...
03/08/2026

සිහිනයක් යනු ඔබ නින්දේදී දකින්න දෙයක් නොව. සිහිනයක් යනු ඔබට නින්ද යාමට ඉඩ නොදෙන දෙයකි.
#දේශපාලනවිද්‍යාව #උසස්පෙළ #සෙනාල්බමුණුගේ

"යමක් ප්‍රමාණවත් තරම් වැදගත් නම් තත්ත්වයන් ඔබට විරුද්ධ වුවද ඔබ එය කළ යුතුය" 😉 #දේශපාලනවිද්‍යාව  #උසස්පෙළ                ...
02/08/2026

"යමක් ප්‍රමාණවත් තරම් වැදගත් නම් තත්ත්වයන් ඔබට විරුද්ධ වුවද ඔබ එය කළ යුතුය" 😉
#දේශපාලනවිද්‍යාව #උසස්පෙළ #සෙනාල්බමුණුගේ

2028 අ.පො.ස (උ.පෙළ) ළමුන් සඳහා....නොමිලේ ආරම්භක සම්මත්‍රණය...👩🏻‍🎓⚖️🥇___________________________________දේශපාලනයේ හෘදයාමන...
21/07/2026

2028 අ.පො.ස (උ.පෙළ) ළමුන් සඳහා....
නොමිලේ ආරම්භක සම්මත්‍රණය...
👩🏻‍🎓⚖️🥇
___________________________________

දේශපාලනයේ හෘදයාමන්ත්‍රණය ඔබට සමීපකරවන රසවත් ඉගැන්වීමේ කලාව...

හොඳම විෂය
මුල ඉදන්ම පටන්ගෙන
ඉහළම ප්‍රතිඵල ලබාගන්න.
නීතිපීඨයට,සරසවියට පහසු මග
👩🏻‍🎓⚖️🥇

"සචේතනික සමාජ ජීවීන්ගේ
සොඳුරු දේශපාලන ගවේෂණය"
සෙනාල් බමුණුගේ

___________________________________

(Special Group classes සහ Home visit සඳහා අමතන්න - සීමිත ප්‍රමාණයක් පමණි.)

Share plzz🙏🏻

2025 වර්ෂයේ සාමාන්‍යපෙළ විභාගය සමත්ව 2028 උසස්පෙළ විභාගයට ඉදිරිපත්වන ඔබ සැමට ඉහළ සාමර්ථ්‍යය ලබාගැනීමට ශුභ ප්‍රාර්ථනා කරම...
20/07/2026

2025 වර්ෂයේ සාමාන්‍යපෙළ විභාගය සමත්ව 2028 උසස්පෙළ විභාගයට ඉදිරිපත්වන ඔබ සැමට ඉහළ සාමර්ථ්‍යය ලබාගැනීමට ශුභ ප්‍රාර්ථනා කරමි.

උසස්පෙළ සමත්ව *කලා විෂය ධාරාවෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය* සඳහා යොමුවීමේදී සමහර පාඨමාලා සඳහා _සාමාන්‍යපෙළ_ ප්‍රථිඵල විමසාබලනු ලැබේ. ඔබගේ එම අඩුපාඩු ඇත්නම් නොපමාව අයදුම්කර අවශ්‍ය ප්‍රතිඵලය ලබාගන්න.

* මූලික අවශක්‍යතාව - _ගණිතය, මව්බස සමඟ විෂයන් 6ක් සමත්වීම සම්මාන 3ක් සමඟ_

* *නීති අධ්‍යාපනය (Law Faculty)* - _ඉංග්‍රීසි C + සිංහල/ දෙමළ C_

* කොළඹ විශ්වවිද්‍යාලයේ (ශ්‍රීපාලි) *ප්‍රසංග කලා ශාස්ත්‍රවේදී , ජනමාධ්‍ය ශාස්ත්‍රවේදී* උපාධි - _ඉංග්‍රීසි S_

* නැගෙනහිර විශ්වවිද්‍යාලයේ (ත්‍රිකුණාමල මණ්ඩපය *සන්නිවේදන අධ්‍යයනය ශාස්ත්‍රවේදී* උපාධි - _ඉංග්‍රීසි C_

* ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ *තොරතුරු තාක්ෂණය ශාස්ත්‍රවේදී ගෞරව* උපාධිය - _ඉංග්‍රීසි C_

* මොරටුව වි.වි. *වාස්තු විද්‍යාවේදී ගෞරව* උපාධිය - _ඉංග්‍රීසි S + ගණිතය C_

* මොරටුව වි.වි. *මෝස්තර නිර්මාණවේදී ගෞරව* උපාධිය - _ගණිතය C + විද්‍යාව C + ඉංග්‍රීසි C_

* මොර්ටුව වි.වි. *භූමි නිර්මාණවේදී ගෞරව* උපාධි - _ඉංග්‍රීසි S ගණිතය C_

* මොරටුව වි.වි. *නිර්මාණවේදය ගෞරව* උපාධි - _ඉංග්‍රීසියි S + ගණිතය C + විද්‍යාව C_

* මොරටුව වි.වි. *විද්‍යාවේදී ගෞරව පහසුකම් කළමනාකරණය* - _ඉංග්‍රීසි C + ගණිතය C + විද්‍යාව C_

* සබරගමුව වි.වි. හා රජරට වි.වි *සංචාරක සහ ආගන්තුක සත්කාර කළමනාකරණ ගෞරව* උපාධි - _ඉංග්‍රීසි C_

* කොළඹ වි.වි. *විද්‍යාවේදී තොරතුරු පද්ධති* උපාධි - _ඉංග්‍රීසි C + ගණිතය C_

* ශ්‍රී ජයවර්ධනපුර වි.වි. *තොරතුරු පද්ධති - පරිගණකවේදී ගෞරව* උපාධි - _ඉංග්‍රීසි C + ගණිතය C_

* සබරගමුව වි.වි. *තොරතුරු පද්ධති විද්‍යාවේදී ගෞරව* උපාධි - _ඉංග්‍රීසි C + ගණිතය C_

* කැලණිය , සබරගමුව , යාපනය , නැගෙනහිර වි.වි. *ශාස්ත්‍රවේදී ගෞරව පරිවර්තන අධ්‍යයනය* - _සිංහල B + ඉංග්‍රීසි B / දෙමළ B + ඉංග්‍රීසි B_

* ඌව වෙල්ලස්ස වි.වි. *ඉංග්‍රීසි භාෂාව හා ව්‍යවහාරික වාග් විද්‍යාව ශාස්ත්‍රවේදී ගෞරව* උපාධිය - _ඉංග්‍රීසි C + ගණිතය C_

* කොළඹ වි.වි. *ප්‍රාථමික අධ්‍යාපනය - අධ්‍යාපනවේදී ගෞරව* - _සිංහල, ගණිතය, විද්‍යාව C_

ඉහත සඳහන්වනුයේ උසස්පෙළ කලා විෂය ධාරාවේ සාමාන්‍ය පෙළ අවශක්‍යතා සහිත උපාධි පාඨමාලා කිහිපයක් පමණි. කලා විෂය ධාරාව යටතේ අනෙක් සාමාන්‍ය උපාධිපාඨමාලා විශාල ප්‍රමාණයක් ඇත.

විෂය තෝරාගැනීමේ හෝ ඉහත සඳහන් කරුණු සම්බන්ධ ගැටලුවක් වේනම් විමසන්න.

074 1185011
සෙනාල් බමුණුගේ
BA (Hons) in Political Science
දේශපාලන විද්‍යා ආචාර්‍ය

(අවශ්‍යනම් ඉහත පණිවිඩය කොටස් වශයෙන් හෝ කොපිකර බෙදාහරින්න. විකෘති නොකරන්න.)

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when PoliTalks by Senal posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share