Institute of Medicine and Health Sciences - IMHS

Institute of Medicine and Health Sciences - IMHS IMHS provide Healthcare Education for the professionals, students and general public.
(1)

ලෝකයේ ප්‍රථම බෙහෙත් පෙත්ත හැදුවේ කවුද කියලා දන්නවද?අද අපි ලෙහෙසියෙන්ම බොන බෙහෙත් පෙති වලට අවුරුදු දහස් ගණනක ලොකු ඉතිහාසය...
22/09/2026

ලෝකයේ ප්‍රථම බෙහෙත් පෙත්ත හැදුවේ කවුද කියලා දන්නවද?

අද අපි ලෙහෙසියෙන්ම බොන බෙහෙත් පෙති වලට අවුරුදු දහස් ගණනක ලොකු ඉතිහාසයක් තියෙනවා.
🌿 ක්‍රි.පූ 1500 දී (පුරාණ ඊජිප්තුව) ශාකසාර සහ මී පැණි එකතු කරලා කුඩා බෝල සකස් කරලා තමයි මුලින්ම බෙහෙත් බොන්න දුන්නේ කියලයි සඳහන් වෙන්නේ.
⚙️ ක්‍රි.ව 1843 දී බ්‍රිතාන්‍ය ජාතික William Brockedon විසින් ඖෂධ කුඩු Compress කරලා ලෝකයේ ප්‍රථම නවීන බෙහෙත් පෙත්ත (Tablet) නිපදවනු ලැබුවා කියලා කියනවා.

Pharmacy ක්ෂේත්‍රය කියන්නේ මෙන්න මේ වගේ දිනෙන් දින අලුත්වෙන, ලෝකය පුරාම ලොකු ඉල්ලුමක් තියෙන වෙනස්ම Field එකක්!

ඔයාත් Pharmacy ක්ෂේත්‍රයෙන් ඉහළටම යන්න හීන දකින කෙනෙක්ද?
එහෙනම් ඔයත් IMHS Modern Pharmacy Course එකත් එක්ක එකතු වෙන්න.

📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න: 077 802 50 50
📧: [email protected]
🌐: www.imhsedu.com

ගැම්මක් ඇතුව පිම්මක් පනින්න... 🚀October 24 Pharmacy Exam එක ලියන්න ඉන්න ඔයා,"සර්, මම Exam Pass" කියන දවස වැඩි ඈතක නොවෙයි...
20/09/2026

ගැම්මක් ඇතුව පිම්මක් පනින්න... 🚀

October 24 Pharmacy Exam එක ලියන්න ඉන්න ඔයා,
"සර්, මම Exam Pass" කියන දවස වැඩි ඈතක නොවෙයි...

මේ වතාවේ ඔයා Exam එක පාස් වෙන එක නවත්වන්න කාටවත් බෑ! 💪✨

අමතක මතක Notes ආයෙත් මතක් කරවන සම්පූර්ණ ප්‍රශ්නෝත්තර සාකච්ඡා සමඟින් ඔබේ විභාග ජයග්‍රහණය අදම තහවුරු කරගන්න. Full Paper Class එකට තවමත් සම්බන්ධ නොවූ ඔබ...

ඉක්මන් කරන්න!

📞 වැඩි විස්තර සඳහා Call කරන්න: 077 802 50 50
📧: [email protected]
🌐: www.imhsedu.com

ඇතැම් ප්‍රතිජීවක ඖෂධ (Antibiotics) වල සක්‍රීය භාවය සහ ගුණය නිසි ලෙස ආරක්ෂා කරගැනීමට ඒවා ශීතකරණය තුළ ගබඩා කිරීම ඉතාමත් වැ...
18/09/2026

ඇතැම් ප්‍රතිජීවක ඖෂධ (Antibiotics) වල සක්‍රීය භාවය සහ ගුණය නිසි ලෙස ආරක්ෂා කරගැනීමට ඒවා ශීතකරණය තුළ ගබඩා කිරීම ඉතාමත් වැදගත් වෙනවා.

❄️💊 ශීතකරණයේ තබා භාවිත කරන, ඔබ දන්නා Antibiotic එකක නම පහළින් Comment කරගෙන යන්න! 💬❄️

👨‍⚕️ Dr. Isuru Wijesinghe
Ph.D (USA) / MSc (USA) / BPharm (SL)
🏢 IMHS - Institute of Medicine and Health Sciences
📞 For More Info: 077 802 50 50
📧: [email protected]
🌐: www.imhsedu.com

දහස් සංඛ්‍යාත සිසුන්ගේ නුවණැස පාදා, ඔවුන්ගේ අනාගතය ආලෝකවත් කරවීමට කැපවෙන,අපගේ ගුරු ආලෝකය...ඔබට ආයුෂ බොහෝ වේවා!සතුටින්, ස...
18/09/2026

දහස් සංඛ්‍යාත සිසුන්ගේ නුවණැස පාදා, ඔවුන්ගේ අනාගතය ආලෝකවත් කරවීමට කැපවෙන,
අපගේ ගුරු ආලෝකය...

ඔබට ආයුෂ බොහෝ වේවා!

සතුටින්, සෞභාග්‍යයෙන් සහ ප්‍රීතියෙන් පිරී ඉතිරී යන.....✨️🎂
නිදුක් නීරෝගී වාසනාවන්ත
සුභ උපන්දිනයක් වේවා ආදරණීය ගුරුතුමනි! ❤️🙏

15/09/2026

බෙහෙත් ගැන දැනගන්න... ඉගෙන ගන්න... ඖෂධවේදී සිහිනයට පිවිසෙන්න! 💊✨

Biology සහ Chemistry සමඟ උසස් පෙළ (A/L) සමත් වූ ඔබ...
නිවැරදි මගපෙන්වීමක් යටතේ ඖෂධවේදී (Pharmacy) ක්ෂේත්‍රයෙන් ඉදිරියට පියමනින්න...

අපගේ නිල Facebook පිටුව Like / Follow කර අප සමඟ රැඳී සිටින්න. 💙👇

වැඩි විස්තර සඳහා අමතන්න:
📞 077 802 50 50
📧 [email protected]
🌐 www.imhsedu.com

✨ IMHS - Institute of Medicine and Health Sciences ✨

ඇගයීමකට ලක් නොවී නිහඬව සේවය කරමින්, ජීවිත රැකදෙන්නට දවසේ පැය විසි හතරම කැපවෙන අපේ රටේ අභිමානවත් ඖෂධවේදීන් වෙනුවෙන්... 💊💙...
15/09/2026

ඇගයීමකට ලක් නොවී නිහඬව සේවය කරමින්, ජීවිත රැකදෙන්නට දවසේ පැය විසි හතරම කැපවෙන අපේ රටේ අභිමානවත් ඖෂධවේදීන් වෙනුවෙන්... 💊💙

අත්වැරදීමකටවත් ඉඩ නොතබා, අනන්තවත් වගකීමෙන් යුතුව කටයුතු කරන අපේ ඖෂධවේදීන් යනු, රෝගීන් ජීවත් කරවන්නට මිහිපිට පහළ වූ දෙවිවරුන් වැන්නෝය.

සියලුම ඖෂධවේදීන්ට උපහාරයක් ලෙස ඔබත් මේ අගනා පණිවිඩය Share කර, ඔවුන්ගේ සේවය අගයන්න! 🤝✨

📞 077 802 50 50

✨ IMHS - Institute of Medicine and Health Sciences ✨

🎯 October 24 Pharmacy Exam එකට අපි බය නෑ..Papers හොය හොයා කාලය නාස්ති කරන්න ඕන නෑ..පරණ පොත් පෙරල පෙරල ලෑස්ති වෙන්න ඕනෙත්...
11/09/2026

🎯 October 24 Pharmacy Exam එකට අපි බය නෑ..

Papers හොය හොයා කාලය නාස්ති කරන්න ඕන නෑ..පරණ පොත් පෙරල පෙරල ලෑස්ති වෙන්න ඕනෙත් නෑ..

ආචාර්ය ඉසුරු විජේසිංහ සර්ගේ
Full Paper Class එකත් එක්ක එකතු වෙලා විභාගයට සාර්ථකව මුහුණ දෙන්න හරියටම ලෑස්ති වෙන්න.

✅ Full Paper Questions & Answers සාකච්ඡාව

📞 දැන්ම Call කරන්න: 077 802 50 50
🌐: www.imhsedu.com

🎓 IMHS - Institute of Medicine and Health Sciences

එක එක Path වල අතරමං වුණ අයට හරිම Direction එක...ආචාර්ය ඉසුරු විජේසිංහ මෙහෙයවන ✨IMHS Modern Pharmacy Course 💊✨ෆාමසි ක්ෂේත...
11/09/2026

එක එක Path වල අතරමං වුණ අයට හරිම Direction එක...

ආචාර්ය ඉසුරු විජේසිංහ මෙහෙයවන ✨
IMHS Modern Pharmacy Course 💊✨

ෆාමසි ක්ෂේත්‍රයේ ඉදිරියටම යන්න, ජීවිතය ජය ගන්න, එන්න අපිත් එක්ක අත්වැල් බැඳගන්න! 🤝🎓

සැබෑ Pharmacist කෙනෙක් වෙන්න ඔයාගේ ඊළඟ Step එක තියන්න ලෑස්තිද? 💊🎓විභාගය එකපාරින්ම Pass වෙන්න පොතේ දැනුමට එහා ගිය නිවැරදි...
08/09/2026

සැබෑ Pharmacist කෙනෙක් වෙන්න ඔයාගේ ඊළඟ Step එක තියන්න ලෑස්තිද? 💊🎓

විභාගය එකපාරින්ම Pass වෙන්න පොතේ දැනුමට එහා ගිය නිවැරදිම Guided Study එකක් එක්ක ඉදිරියට යන්න! 📚✨

ආචාර්ය ඉසුරු විජේසිංහ විසින් මෙහෙයවන IMHS Modern Pharmacy Course එක සමඟ අදම සම්බන්ධ වෙන්න. 🌟

📞 වැඩි විස්තර සඳහා අමතන්න:
📱: 077 802 50 50
📧: [email protected]
🌐: www.imhsedu.com

Wishing a wonderful Birthday to our esteemed IMHS Director, Madam Erosha Dharmasiri! May your day be as fantastic as you...
04/09/2026

Wishing a wonderful Birthday to our esteemed IMHS Director, Madam Erosha Dharmasiri!

May your day be as fantastic as you are, and may all your dreams and goals come true !

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Institute of Medicine and Health Sciences - IMHS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Institute of Medicine and Health Sciences - IMHS:

Shortcuts

Share