KID'S Kingdom Montessori

KID'S Kingdom Montessori Pre- School

30/09/2026

අරුණෝදයේ සිතුවම් 2026

"මනසින් සවිමත්....දරුවන් පොහොසත්...."

ලෝක ළමා දිනය වෙනුවෙන් සංවිධානය කළ චිත්‍ර නිර්මාණය 😊😊😊😊

සැමදා අපේ පොඩිත්තන්ව දිරි ගන්වන නෑදෑ, හිතමිතුරන්........
13/09/2026

සැමදා අපේ පොඩිත්තන්ව දිරි ගන්වන නෑදෑ, හිතමිතුරන්........

face painting කිරීම මගින් දරුවන්ගේ ප්‍රදර්ශන දවස අමතක නොවන දවසක් බවට පත් කළ අපේ FADHAS  පුතාගේ පියා👍👍👍
13/09/2026

face painting කිරීම මගින් දරුවන්ගේ ප්‍රදර්ශන දවස අමතක නොවන දවසක් බවට පත් කළ අපේ FADHAS පුතාගේ පියා👍👍👍

පුංචි අතින් නිර්මාණය වූ අත්කම්, අපූරු ලෝකයක් තුළ හෙළි දැක්වීමට දායක වූ සියලු දෙනාටම ස්තුති...........පුංචි අතින් මැවුණු ...
13/09/2026

පුංචි අතින් නිර්මාණය වූ අත්කම්, අපූරු ලෝකයක් තුළ හෙළි දැක්වීමට දායක වූ සියලු දෙනාටම ස්තුති...........

පුංචි අතින් මැවුණු අපූරු ලෝකය" kids kingdom "පෙර පාසලේ
සිඟිත්තන්ගේ. අත්කම් ප්‍රදර්ශනය 2026.........

දරුවන්ගේ නිර්මාණයන් ප්‍රදර්ශනය කිරීමට අප හා අත්වැල් බැදගත් අපේ ආදරණීය දෙමාපියන් ❤️❤️❤️
06/09/2026

දරුවන්ගේ නිර්මාණයන් ප්‍රදර්ශනය කිරීමට අප හා අත්වැල් බැදගත් අපේ ආදරණීය දෙමාපියන් ❤️❤️❤️

Come and join with us......
06/09/2026

Come and join with us......

06/09/2026
31/08/2026

පලතුරු පාඩමට කල ක්‍රියාකාරකම්......

Address

Jumma Masjid
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when KID'S Kingdom Montessori posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category