13/01/2026
SFT විශේෂ සම්මන්ත්‍රණය
⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️
වයඹ වැඩිම සරසවි ප්‍රවේශ ප්‍රතිශතය වාර්තා කරන SFT පංතියට ඔබ තවම එකතු වී නැත්නම් හෙට තමා දවස ජීවිතයේ හොදම හැරවුම ලබා ගැනීමට,
❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️
හෙට (14 බදාදා)
උදේ 8.00- 2.30 දක්වා.
කුලියාපිටිය ISK ආයතනයේ දී..
❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️
*2026 /2027 කණ්ඩායම් වල ඕනෑම දරුවෙකුට සහභාගී විය හැක.*
*(2027 පළමු වාරයට අදාල මිනුම් සහ මුල් ඒකක පුනරීක්ෂණය කෙරේ)*
🔶🔶🔶🔶🔶🔶🔶🔶🔶🔶🔶
*ඔබගේ යහලු 😀යෙහෙලියන් 😃 සියල්ලම සමග උදේම එන්න..*
⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕
*SFT CLASS ORGANISER*
✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️
*අපි campus යන පාරේ ඉදිරියෙන්ම....*
04/01/2026
*දිවයිනේ සාර්තකම SFT ONLINE වැඩසටහන*
♻️♻️♻️♻️♻️♻️♻️♻️
ඔන්ලයින් ඔස්සේ පමණක් ඉගැනීමට සිදුවූ 2021 වසරේ , සාර්තකම වැඩසටහන ලෙස සිසු දරුවන්ගේ විශ්වාසය දිනා ගත්,ඒ වසරේ,
❎ දිවයිනේ තෙවැනියා,
❎කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රතමයා සමග සරසවි වරම් රැසක් ලබා දුන් SFT පංතිය බොහෝ දරුවන්ගේ ඉල්ලීම පරිදි මෙවර නැවත Online පංති ආරම්භ කරයි.
🔶විශාල ළමුන් ප්‍රමාණයක් සම්බන්ධ වන සාමාන්‍ය වීඩියෝ දේශනයක් වෙනුවට ළමුන් සමග සජීවීව වැඩ කරන සීමිත ළමුන් ප්‍රමාණයක් පමණක් සම්බන්ධ වන පංතියකි.
🔶 සමස්ත විෂය නිර්දේයම ආවරණය කිරීම මෙනම ඔබව පාඩම් කරවීම සදහා විවිධ ක්‍රියාකාරකම් සහිත වූ වැඩසටහනකි.
🔶 ප්‍රශ්න පත්‍ර ලිවීම, Timing සෑදීම ඇතුලු SFT වලට A සාමාර්ථයක් ලබා ගැනීමට අවශය 100% ක් සැලසුම් කර ඇත.
වැඩි විස්තර ලබා ගැනීමට හා පළමු ළමුන් 50දෙනා අතරට එක්වීමට 078 10 31 100 ට whatsapp මැසේජ් එකක් තබන්න.
❎සැ.යු. දැනට අපගේ භෞතික පංතිවලට සම්බන්ධ වන දරුවන් තොරතුරු එවීම අවශය නොවේ..