SFT With Vishva Ranganath

SFT With Vishva Ranganath AL.technology

                            SFT විශේෂ සම්මන්ත්‍රණය⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️වයඹ වැඩිම සරසවි ප්‍රවේශ ප්‍රතිශතය වාර්තා...
13/01/2026


SFT විශේෂ සම්මන්ත්‍රණය
⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️
වයඹ වැඩිම සරසවි ප්‍රවේශ ප්‍රතිශතය වාර්තා කරන SFT පංතියට ඔබ තවම එකතු වී නැත්නම් හෙට තමා දවස ජීවිතයේ හොදම හැරවුම ලබා ගැනීමට,
❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️
හෙට (14 බදාදා)
උදේ 8.00- 2.30 දක්වා.
කුලියාපිටිය ISK ආයතනයේ දී..
❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️❇️
*2026 /2027 කණ්ඩායම් වල ඕනෑම දරුවෙකුට සහභාගී විය හැක.*
*(2027 පළමු වාරයට අදාල මිනුම් සහ මුල් ඒකක පුනරීක්ෂණය කෙරේ)*
🔶🔶🔶🔶🔶🔶🔶🔶🔶🔶🔶
*ඔබගේ යහලු 😀යෙහෙලියන් 😃 සියල්ලම සමග උදේම එන්න..*

⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕
*SFT CLASS ORGANISER*
✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️
*අපි campus යන පාරේ ඉදිරියෙන්ම....*

04/01/2026

*දිවයිනේ සාර්තකම SFT ONLINE වැඩසටහන*
♻️♻️♻️♻️♻️♻️♻️♻️
ඔන්ලයින් ඔස්සේ පමණක් ඉගැනීමට සිදුවූ 2021 වසරේ , සාර්තකම වැඩසටහන ලෙස සිසු දරුවන්ගේ විශ්වාසය දිනා ගත්,ඒ වසරේ,
❎ දිවයිනේ තෙවැනියා,
❎කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රතමයා සමග සරසවි වරම් රැසක් ලබා දුන් SFT පංතිය බොහෝ දරුවන්ගේ ඉල්ලීම පරිදි මෙවර නැවත Online පංති ආරම්භ කරයි.

🔶විශාල ළමුන් ප්‍රමාණයක් සම්බන්ධ වන සාමාන්‍ය වීඩියෝ දේශනයක් වෙනුවට ළමුන් සමග සජීවීව වැඩ කරන සීමිත ළමුන් ප්‍රමාණයක් පමණක් සම්බන්ධ වන පංතියකි.
🔶 සමස්ත විෂය නිර්දේයම ආවරණය කිරීම මෙනම ඔබව පාඩම් කරවීම සදහා විවිධ ක්‍රියාකාරකම් සහිත වූ වැඩසටහනකි.
🔶 ප්‍රශ්න පත්‍ර ලිවීම, Timing සෑදීම ඇතුලු SFT වලට A සාමාර්ථයක් ලබා ගැනීමට අවශය 100% ක් සැලසුම් කර ඇත.

වැඩි විස්තර ලබා ගැනීමට හා පළමු ළමුන් 50දෙනා අතරට එක්වීමට 078 10 31 100 ට whatsapp මැසේජ් එකක් තබන්න.
❎සැ.යු. දැනට අපගේ භෞතික පංතිවලට සම්බන්ධ වන දරුවන් තොරතුරු එවීම අවශය නොවේ..

සුභ නව වසරක් වේවා ❤️
31/12/2025

සුභ නව වසරක් වේවා ❤️

❄️☃️💫❤️
24/12/2025

❄️☃️💫❤️

💫🤍💪
17/12/2025

💫🤍💪

15/12/2025


ඇස් හැර බලන්න....

💪🎓❤️
14/12/2025

💪🎓❤️

22/11/2025

බලන්නම ඔනේ 😁

😍
20/11/2025

😍

11/11/2025

😉


🥹
03/11/2025

🥹

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when SFT With Vishva Ranganath posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category