Yathra

Yathra

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Yathra, Dance School, Colombo.

28/03/2026

🥹❤️‍🔥

25/03/2026

සුබ පැතුම් 🥹🫂💖

🙏 ද්වාර සමඟ රැඳි සිටින ඔබ සැමට ස්තුති ...❤️💌❤️

16/03/2026

ආදරෙයි අපේ අයියෙ අක්කේ🥹❤️
අපේ හයිය 🫂🥹
ද්වාර
කවදා හරි අපි ආයෙත් හමුවෙමු මේ බැදීමෙන්ම 😔🥹🥹🥹🥹

16/03/2026

🥹❤️

15/03/2026

කලාවේ මහගෙදර
මැද මිදුලෙ අවසන් වතාවටත්
එක් රොක්ව කරට කර තදින් අලලාගෙන
අපිට අපිව තුරුළු කෙරෙව්වාට,
අපේ මතක අපිටම මතක් කෙරෙව්වාට
මේඝ ආදරේ මේඝ - Megha, යාත්‍රාවට පෙන්නුවාට
අපේ පොඩි උන් ටික
උබලට ආදරෙයි හැමදාම ,

ඒ සමුදීම , ඒ සමුගැනීම
හරි ආදරණීයයි,
හැබැයි දුක්බරයි!
🥺❤️‍🩹🫂

-යාත්‍රා-

14/03/2026

අපේ අයියේ අක්කේ ආදරෙයි ❤️🥹🫂

කාශ්ඨක කොළොම්තොට
පය තිබ්බ දිනය ඒ
අතීතය
මතකයිද
නාඳුනන මිනිසුනේ
___________________
රාමුවෙන් රාමුවට
චක්‍රයක් කාලයේ
ශේෂ විය දිවිය තුළ
බන්ධනයන්
ළං වෙමින්නේ
____________________
ද්වාරයේ පහස ලැබ
යාත්‍රා දියඹට ගියේ
චණ්ඩ මාරුත මැදද
එක්ව පොකුරක් වගේ
____________________
ද්වාරය වැසී ගියා
මතක එක් තැන් කරන්
යාත්‍රාව අද යනවා
පැතුම් පොදි
ගුලි කරන්
_________________
සරසවියේ මතක
හිත් පතුල
වෙලා ඇත
සමුගන්න ඒ බිමෙන්
මතකයට මතක ලෙස
____________________
ද්වාරය වැසුන දින
යාත්‍රාව තිබුනද
යාත්‍රාව යන දිනේ
ද්වාරය අද නොමැත
____________________

යාත්‍රා ද්වාර ශක්තියද, ද්වාර යාත්‍රාවෙහි ශක්‍තියද විය. අද සැවොම නොමැත අතීතය පමනක් හඬනු ඇත.

යාත්‍රා ඔබට ජය

09/03/2026

සබරගමු අපේ දක්ෂයොන්ගේ අවසන් වේදිකා ප්‍රසංගය
දවස අද ❤️🥹
පෙ.ව 10.00ට ඔබත් එන්න පණීභාරත රංග ශාලාවට

අවසන් වසර සබරගමු නර්තන වේදිකා ප්‍රසංගය

"තිස් දෙකක් තාලම්"

ආරාධනා

හෙට පෙ.ව.10.00
පණීභාරත රංගශාලාවේ දී

සපරනාද කලා සංසදය
සබරගමු නර්තන අධ්‍යනාංශය
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය

Photos from Tharindu Galhena photography & cenemotography's post 09/03/2026

අපේ දක්ෂයෝ 🥹❤️
ARAGETHRAM 2026
University Of Visual And Performing Arts
Department Of Indiyan And Ashiyan Dance

Photography By Tharindu Galhen

Photos from pujitha_chandima's post 07/03/2026

LASTORIA
COSTUME SHOW 2026
Department of Low country Dance
University of visual & performing Arts

යාත්‍රාවේ දක්ෂයෝ ❤️🥹

pujithachandhima photography ©️ 2026
All Rights Reserved.
Contact Us – 077 848 5345

Mobile uploads 06/03/2026

තව දවස් 8 යි යාත්‍රාවනි.............🥹

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Colombo