korean language road

korean language road Following korean dream🇰🇷🇰🇷
learning & teaching
예영 선생님 - 꿈을 포기하지마요❤️
කොරියන් භාෂාව හදාරන සහ කොරියාවට ආදරෙ හැමෝම වෙනුවෙන් 🤝

오랜만이네💚
11/06/2025

오랜만이네💚

🤩🇰🇷
22/07/2024

🤩🇰🇷

13/07/2024

Korean vocabulary
Love
🇰🇷🇰🇷❤️

🔴🤝🇰🇷
12/07/2024

🔴🤝🇰🇷

Be a difference person  🤝 .හැමෝම අතරින් වෙනස් කෙනෙක් වෙන්නහැමෝම කරන දේ නැතුව තමන්ටම ආවේනික අනන්‍යතාවයක් ගොඩනගාගන්නතමන්ගේ...
11/07/2024

Be a difference person 🤝 .
හැමෝම අතරින් වෙනස් කෙනෙක් වෙන්න
හැමෝම කරන දේ නැතුව තමන්ටම ආවේනික අනන්‍යතාවයක් ගොඩනගාගන්න
තමන්ගේ ඊයෙ අද සහ හෙට දවස සමග සටන් කරන්න
තමන්ට තරගය තිබිය යුත්තෙ තමන් සමග පමණමයි.
නැති දේ ගැන හූල්ලන්නෙ නැතිව ඇති දෙයින් සතුටු වෙමින් නැති දේවල් තමන්ට ගැලපෙනවා නම් පමණක් ඒවා ළගාකරගන්න අවංකව මහන්සි වෙන්න

තමන්ව අවතක්සේරු කරගන්නෙ නැතිව
ධනාත්මක චින්තනය
වර්ධනය කරගන්න

කාටවත් කරදරයක් නොවී
ජීවිතය විදින්න
අන් අයව විවේචනය කිරීම නවත්තන්න
හැමෝම තමන් කැමති ජීවන ගමනක් සමග සිහින මවනවා
ඉතිං ඒක විවිධාකාරයි
තව කෙනෙක්ව විනිශ්චය කරන්න අපිට අයිතියක් නෑ
ඉතිං ඒක තේරුම් ගත්තු මිනිස්සුන්ගෙ හිත්
හරිම නිස්කලංකයි
ලස්සනයි

හැමෝගෙම අද දවසට වඩා හෙට දවස සාර්ථක වේවා....😊🇰🇷❤
korean language road

10/07/2024

Korean grammar
🇰🇷🇰🇷

🇰🇷😍Fly to korea
09/07/2024

🇰🇷😍Fly to korea

08/07/2024

🇰🇷😊

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when korean language road posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share