Health Care Academy

Health Care Academy

Share

The Health Care Academy is committed to providing modern and quality education and hands-on training

22/07/2024

ආධුනිකයින් සඳහා සාත්තු සේවිකා-හෙද පුහුණු පාඨමාලාව

කා සඳහාද?
- දැනට සාත්තු සේවිකා පාඨමාලාවක් හදාරා ප්‍රායෝගික පුහුණුවක් බලාපොරොත්තු වන අය සඳහා.
- කිසිදු සාත්තු සේවිකා පාඨමාලාවක් හදාරා නොමැති සාත්තු සේවිකාවක් වශයෙන් වෘත්තීය පුහුණුවක් ලබා ගැනීමට කැමති අය සඳහා.
- දැනට රැකියාවක් නොකරන සාත්තු සේවිකාවක් වශයෙන් තම වෘත්තීය ජීවිතය ආරම්භ කිරීමට කැමති ආධුනිකයින් හෝ ස්වේච්ඡා සේවකයින් සඳහා
- පාසැල් හැරගිය වෘත්තීය සුදුසු කමක් ලබා ගැනීමට කැමති වයස අවුරුදු 16 වැඩි ආධුනිකයින් හෝ ස්වේච්ඡා සේවකයින් සඳහා

* සාමාන්‍ය පෙළ (O/L) සමත්වී තිබීම විශේෂ සුදුසුකමක් වන අතර අනිවාර්ය නොවේ.

@ වැඩිතුර තොරතුරු සඳහා: 0759531436 (Call or WhatsApp)

ප්‍රායෝගික පුහුණුව අවසන් වීමෙන් පසු අප ආයතනයේම හෝ වෙනත් රැකියා අවස්ථා සඳහා යොමු කරන අතර පුහුණු වන්නාගේ කැපවීම, පළපුරුද්ද හා සේවය මත රුපියල් 15000 සිට 90000 කට අධික මූලික වැටුප් තලවලට යොමුවිය හැක. එසේ නොමැතිනම් විදේශ රැකියා අවස්ථා සඳහා ඉල්ලුම් කල හැකිය. ඒ සඳහා අප විසින් වෘත්තීමය මගපෙන්වීම් කරනු ලැබේ.

අප වැඩිහිටි නිවාසයේ සිටින විවිධ වයස් කාණ්ඩ හා සෞඛ්‍ය මට්ටම් වල වැඩිහිටියන් හට සාත්තු සේවා සපයමින් පළපුරුදු හෙදියන් ඇතුළු වෘත්තීමය සෞඛ්‍ය සේවා කාර්යය මණ්ඩලයක් යටතේ ඉතා උසස් ප්‍රායෝගික පුහුණුවක් ලැබිය හැකිය. දේශීය හා ජාත්‍යන්තර රැකියා වෙළඳපොල ඉලක්ක ගතව ප්‍රායෝගික පුහුණුව ලබා දෙනු ලැබේ. මෙම පුහුණුව තුලදී සාත්තු සේවිකාවක ලෙස තම වෘතිය තුළ පැන නගින ඕනෑම ගැටලුකාරී අවස්ථාවකට මුහුණ දී එම කටයුතු මනාව හැසිරවීමට අවශ්‍ය දැනුම, ප්‍රායෝගික පුහුණුව, ආත්ම විශ්වාසය ගොඩනගනු ලැබේ.

- සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වේ.
- සම්මුඛ පරීක්ෂණයකින් අනතුරුව තෝරාගනු ලැබේ.
- සීමිත ප්‍රමාණයක් බඳවාගනු ලැබේ.
- නවාතැන්, ආහාර, වෙෙද්‍ය පහසුකම් සපයනු ලැබේ.
- පුහුණු කාලය මාස 3 හෝ පැය 600 වේ.
- පුහුණුවේදී NVQ-3 සහ NVQ-4 විෂය නිර්දේශ ආවරණය කරනු ලබයි.

මේ සඳහා අයදුම් කිරීමට කැමැත්තක් දක්වන අය මෙම දුරකථන අංකයට (0759531436) ඇමතුමක් ලබා දෙන්න. නැතහොත් ඔබේ ජීව දත්ත සටහනක් (Bio Data) මෙම Whatsapp අංකයට (0759531436) යොමු කරන්න.

@ වැඩිතුර තොරතුරු සඳහා: 0759531436 (Call or WhatsApp)

course training nvq3 nvq4 sri lanka care

Health Care Academy The Health Care Academy is committed to providing modern and quality education and hands-on training

03/07/2024

සාත්තු සේවිකා-හෙද පුහුණු පාඨමාලාව - සම්පූර්ණයෙන්ම නොමිලේ
Care Giver Training Course - Totally Free

කොළඹ පිහිටි අප වැඩිහිටි නිවාසයේ සාත්තු සේවිකාවක ලෙස නොමිලේ පුහුණුව ලබමින් උසස් වෘත්තීමය සුදුසු කමක් ලබාගැනීමට අවස්ථාවක්.

පුහුණු කාලය මාස 4 වේ. (Theory & Practical)
[NVQ-3 සහ NVQ-4 මට්ටම් දක්වා විෂය නිර්දේශය ආවරණය කරන අතර විභාග සඳහා යොමුකරනු ලබයි.]

වැඩිතුර තොරතුරු සඳහා: 0759531436 (Call or WhatsApp)

- නේවාසික පුහුණු පාඨමාලාවකි.
- සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වේ.
- සම්මුඛ පරීක්ෂණයකින් අනතුරුව තෝරාගනු ලැබේ.
- සීමිත ප්‍රමාණයක් බඳවාගනු ලැබේ.
- වයස 18 වැඩි කාන්තාවන් හට ඉල්ලුම් කල හැකිය.
- නවාතැන්, ආහාර, වෙෙද්‍ය පහසුකම් සපයනු ලැබේ.
- සාමාන්‍ය පෙළ (O/L) සමත්වී තිබීම විශේෂ සුදුසුකමක් වන අතර අනිවාර්ය නොවේ.

- 100% ප්‍රායෝගික පුහුණුවක් වන අතර අප වැඩිහිටි නිවාසයේ සිටින වැඩිහිටියන් හට උපස්ථාන කරමින් ප්‍රායෝගික පුහුණුව ලැබිය හැකිය.

- ප්‍රායෝගික පුහුණුව අවසන් වීමෙන් පසු අප ආයතනයේම රැකියා සඳහා යොමු කරන අතර පුහුණු වන්නාගේ කැපවීම, පළපුරුද්ද හා සේවය මත රුපියල් 15000 සිට 90000 කට අධික මූලික වැටුප් තලවලට යොමුවිය හැක. එසේ නොමැතිනම් විදේශ රැකියා අවස්ථා සඳහා ඉල්ලුම් කල හැකිය.

මේ සඳහා අයදුම් කිරීමට කැමැත්තක් දක්වන අය මෙම දුරකථන අංකයට (0759531436) ඇමතුමක් ලබා දෙන්න. නැතහොත් ඔබේ ජීව දත්ත සටහනක් (Bio Data) මෙම Whatsapp අංකයට (0759531436) යොමු කරන්න.

වැඩිතුර තොරතුරු සඳහා: 0759531436 (Call or WhatsApp)

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Colombo