Colombo Youth Zone

Colombo Youth Zone If You are ACTIVE, TALENTED, FUNNY, SOCIAL, FASHIONABLE, ATTRACTIVE AND CREATIVE.....join us & make this WORLD A BETTER PLACE for ALL!

දුර්ඝන්දන්....දූරන්ධර් බොලිවුඩය ගඳ ගස්සයි !😷🤮🇮🇳 බොලිවුඩයේ සාර්ථකව තිරගත වුනු දුරන්ධර් චිත්‍රපටිය ගැන දුර්ඝන්ධය දැනෙන ආරං...
28/05/2026

දුර්ඝන්දන්....දූරන්ධර් බොලිවුඩය ගඳ ගස්සයි !😷🤮

🇮🇳 බොලිවුඩයේ සාර්ථකව තිරගත වුනු දුරන්ධර් චිත්‍රපටිය ගැන දුර්ඝන්ධය දැනෙන ආරංචියක් තියෙනවා. මේ චිත්‍රපටිය කොච්චර සාර්ථක එකක් වුනත් ඒකේන් ඉන්දිය ප්‍රේක්ෂකයාට මෙන්ම සිනමා රසිකයන්ට නම් හොඳක් නෑ කියලයි කියන්නේ. මොකක්ද වෙලා තියෙන්නේ ? දුරන්ධර් බලපු හැමෝම දන්නවා එකේ ඉන්න ප්‍රධාන ඇක්ටර්ස්ලා සේරම වගේ හෙනට සිගරට්, බීඩි, සිගාර් බොන ඒවා තියෙනවා. බලනකොට කාටත් තේරෙනවා හැම වෙලේම වගේ මේ අයගෙන් කවුරු හරි සිගරට් එකක් බොන ගමන්මයි ඉන්නේ.

🎟️ ඉතින් මේ ගැන අධ්‍යනයක් කරලා කියලා තියෙනවා මේ සෙකප දෙකේම ඒවායේ දර්ශන කාලයෙන් 10% - 12% ක් ම සිගරට් බොන දර්ශන තියෙන්නේ කියලා. ඒක සාමාන්‍ය ප්‍රමාණයක් නෙමෙයි කියන එකයි කියන්නේ. ඒ කියන්නේ සිගරට් බොන එක මාර සිරා වැඩක්, පට්ට, ගති කියලා පෙන්නන දර්ශන විශාල ප්‍රමාණයක් මේ චිත්‍රපට් දෙකේ අඩංගු වෙලා තියෙනවා කියලා. 🔴

මෙහෙම වෙන එක නම් ඉන්දියාවට විතරක් නෙමේ අපේ දකුණු ආසියානු කලාපෙටම තර්ජනයක් කියලා කියනවා. මොකද මේ චිත්‍රපටි හරහා විශාල වශයෙන් තරුණ පිරිස් දුම්පානයට පුරුදු වෙන්න ඒ භාවිතය පවත්වගෙන යන්න දායකත්වයක් දෙන නිසා.

🚭 දුම්පානය තිවමත් ලෝකෙකෙට තියෙන විශාලම සෞඛ්‍ය ගැටළුව, ඉන්දියාවේ ඒ ප්‍රශ්ණයේ තරම කියන්න බැරි තරම් විශාලයි. දුම්කොල පානය, කන එන නිසා විශාල ආර්තික හානි මේ කලාපෙටම වෙනවා කියලා දත්ත පෙන්වනවා. එහෙම තියෙද්දි සුපිරි නළුවෝ හෙන ලොකු වැඩක් විදියට සිගරට්, සිගාර් බොන චරිත කලාම වෙන හානිය අමුතුවෙන් කියන්න ඕන නෑ. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ දූරන්ධර් ඉන්දිය සිනමාවේ දුර්ඝන්ධය ඇතිකලාද ? කොටින්ම කිව්වොත් ගඳ ගැස්සුව ද? 👩‍💻

26/05/2026

ලංකාවේ දිනකට සිගරට් ෆිල්ටර මිලියන 9-11 ක් වගේ ප්‍රමාණයක් පරිසරයට එකතු වෙනවා කියලා කියනවා. සැබවින්ම සිගරට් ෆිල්ටල් කියන්නේ ලෝකයේම වැඩියෙන්ම ඉවතලන දේ..

දැන් උන් බොන්නෙත් නෑ... !😆
14/05/2026

දැන් උන් බොන්නෙත් නෑ... !😆

වැඩපිළිවෙල !!!
13/05/2026

වැඩපිළිවෙල !!!

සිගරට් කොම්පැණියට ඉස්සර වගේ ලේසි නෑ... 🧨
26/02/2026

සිගරට් කොම්පැණියට ඉස්සර වගේ ලේසි නෑ... 🧨

same here in Sri Lanka & India. AB InBev sponsor for the cricket  world cup by ICC - International Cricket Council ICC T...
25/02/2026

same here in Sri Lanka & India. AB InBev sponsor for the cricket world cup by ICC - International Cricket Council ICC T20 World Cup 2026. Alcohol Industry is taking opportunity to place their product in Indian market and south asia through T20 world cup.

As FIFA World Cup 2026 approaches (June 11–July 19), AB InBev is executing its most aggressive alcohol marketing campaign yet, leveraging its official sponsorship to bombard millions of spectators across 16 North American cities with relentless beer promotion.

Read more: https://bigalcohol.exposed/ab-inbev-turns-world-cup-2026-into-a-7-2-billion-alcohol-marketing-machine/

ඒ මූණ ප්‍රසිද්ධ මාධ්‍යයේ පෙන්නන්න බෑ... Alcohol වලින් තියෙනවා කියන සොමිය මූණෙන් පේන්නේ නැත්තේ ඇයි ? 🫠🤔🥴🫤😞🤮😕
25/02/2026

ඒ මූණ ප්‍රසිද්ධ මාධ්‍යයේ පෙන්නන්න බෑ...
Alcohol වලින් තියෙනවා කියන සොමිය මූණෙන් පේන්නේ නැත්තේ ඇයි ? 🫠🤔🥴🫤😞🤮😕

බිග් මැච් පීරීයඩ් coming soon 🕵️‍♂️🕛 පාසල් කාලයේ ඔබව ඉල්ක්ක කරන බියර්, අරක්කු කොම්පැණි ගැන අවධානයෙන් සිටින්න..
24/02/2026

බිග් මැච් පීරීයඩ් coming soon 🕵️‍♂️🕛 පාසල් කාලයේ ඔබව ඉල්ක්ක කරන බියර්, අරක්කු කොම්පැණි ගැන අවධානයෙන් සිටින්න..

මෙලෝ හැකියාවක් නැති දුර්වල චරිත ඕන එකක් අහුවෙන්න පුළුවන්... මත්ද්‍රව්‍ය භාවිතයට හසුවීම ඉතාමත් "මෝඩ" ක්‍රියාවක් !
23/02/2026

මෙලෝ හැකියාවක් නැති දුර්වල චරිත ඕන එකක් අහුවෙන්න පුළුවන්... මත්ද්‍රව්‍ය භාවිතයට හසුවීම ඉතාමත් "මෝඩ" ක්‍රියාවක් !

18/02/2026

මදයසාර වෙළදනාමයන්ගෙන් වතුර බෝතල් විකිණීමත් එම සාමාගම්වල ප්‍රකට උපායක් !

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Colombo Youth Zone posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Colombo Youth Zone:

Shortcuts

Share

Category