01/03/2026
පාසල් විෂය නිර්දේශයට අනුකූලව ම සිට සරලව දෙමළ භාෂාව ඉගෙන ගන්න ඔබත් එන්න.😎👩🏫✊
⛔03 ශ්‍රේණියේ සිට 09 ශ්‍රේණිය දක්වා දැන් සිසුන් බඳවා ගැනේ.
වැඩි විස්තර සඳහා අමතන්න.☎️
▫️විදර්ශනී මිස්
0764704606
▫️Odyssey Education Institute
070 135 5400
27/02/2026
🔹️06 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ප්‍රතිඵල වලින් හොඳම පංතිය🏆
🔹️වසර ගණනක අත්දැකීම් සමගින් කිසිදු දරුවෙකු අසමත් නොකළ පුහුණු ගුරු වෘත්තිකයෙකු මෙහෙයවන මත්තෙගොඩ අංක එකේ එකම ගණන් පන්තිය❤💪🏅
වැඩි විස්තර සඳහා අමතන්න.☎️
▫️සමීර සර්
0714280189
▫️Odyssey Education Institute
070 135 5400
24/02/2026
මව් බසේ සොඳුරු දිග හැරුම🤍🌹❄
🔹️ගුරු සේවයේ වසර 15ක පළපුරුද්ද සහිතව සියලුම දරුවන් කෙරෙහි වෙන වෙනම විශේෂ අවධානය යොමු කරමින් උසස් ප්‍රතිඵල ලබාදුන් ආදරණීය ගුරුවරයෙකි.🤗
⛔06 ශ්‍රේණියේ සිට 11ශ්‍රේණිය දක්වා 2026 වර්ෂය සඳහා දැන් සිසුන් බඳවා ගැනේ.
වැඩි විස්තර සඳහා අමතන්න.📞
▫️දුනුමාලා මිස්
0703755130
▫️Odyssey Education Institute
070 135 5400
23/02/2026
💠සරලම තැනින් පටන්ගෙන විනෝදාත්මක හරියටම ඉංග්‍රීසි ඉගෙන ගන්න😊💫
💠දේශීය හා ජාත්‍යන්තරව ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට සුදුසුකම් හා පලපුරුද්ද ඇති සාම්ප්‍රදායික ඉංග්‍රීසි පන්තිවලට එහා ගිය සෑම සිසුවෙක් කෙරෙහිම පෞද්ගලික අවධානය යොමු කරන හොඳම ඉංග්‍රීසි පන්තිය❤👩🏫✊
වැඩි විස්තර සඳහා අමතන්න📞
▫️සැන්ඩ්‍රා මිස්
0774642339
▫️Odyssey Education Institute
070 135 5400
22/02/2026
ප්‍රතිඵල සොයා යන දරුවන්ට මත්තේගොඩ හොඳම කණ්ඩායම් පන්ති🖤💫
🔹️වචන වලට සීමා නොවී ප්‍රතිඵල මත ජීවිත හැඩ කරන, දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන්ම නිර්මාණය වූ හොදම පාසල් ගුරුවරු සහ හොදම උපකාරක පන්ති ගුරුවරු ඉගැන් වීම් කටයුතු සිදු කිරීම💯👨🏫
📌 Odyssey Education🎓✌️
Mattegoda
070 135 5400
02/02/2026
ආයුබෝවන් 🙏
ආදරණීය දෙමාපියනේ ,
ඔබේ දරුවාගේ රචනාවට ලකුණු අඩුයි කියලා දුක් වෙනදාද?
🌟 ඔබේ දරුවා තුළ සැගවී සිට්න නිර්මාණශීලී ලේඛකයා අවදි කොට ශිෂ්‍යාත්ව ව්භාගයෙන්
ඉහළ ම ලකුණක් ලබගැනීමට දක්ෂ දරුවෙක් කරවීම💪 මෙම සම්මන්ත්‍රණ යේ පළමු පියවරයි.
🌟 " සිතේ හඬ කඩදාසි ය මත " ලියන්න හුරු කරන සම්මන්ත්‍රණය .
✍️ රචනාවට ලකුණු අඩුයි කියා දුක් වෙන්න එපා 😊
✍️ සිතේ ඇති වන අදහස් නීර්මාණශීලීව වාක්‍ය කට එකතු කරන අයුරු.
✍️ එම නිර්මාණශීලී අදහස් එකතු කර නිවැරදි ව වාක්‍ය ලියන ආකාරයට හුරු කිරීම.
✍️ රචනා ලිවීමේ රහස්
✍️ ලකුණු වැඩ් කර ගන්න සරල ක්‍රම
නිදහසේ කියා දෙන " පුංචි සිතුවිලි " වලින්💪 දක්ෂ ලේඛකයා බිහි කරන " සිතේ හඬ කඩදාසි ය මත" සම්මන්ත්‍රණ මාලාවේ පළමු අදියරට 🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️ සහභාගි වන්න .
🌟 මත්තේගොඩ ODessey අධ්‍යාපන ආයතනය ට
😊 මෙහෙයවීම
ප්‍රවීන දේශිකා
එම්.එන් .දමයන්ති
( _ශිෂ්‍යාත්ව විභාගය
පිළිතුරු_ පත්‍ර පරීක්ෂක)
28/01/2026
*English Medium SCIENCE 2026*📚
For Grade 6-11 Students
අපගේ පන්තියේ විශේෂත්වය
🎯 සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය
📚 සෑම පාඩමක් සඳහාම ලබාදෙන විස්තරාත්මක මුද්‍රිත නිබන්ධන කට්ටලය
📔 ගුරු මාර්ගෝපදේශ සටහන්, Unit Revision, පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ඇතුළත් අසමසම වාර පුනරීක්ෂණ නිබන්ධනය
(Term Revision Book)
🗒️කෙටි සටහන් භාවිතය ඇතුලු තවත් විද්‍යාත්මක ක්‍රම මගින් පාඩම් මතක තමා ගැනීමට ලමයින් හුරු කරවීම.
👨🏫 සෑම සිසුවෙක් පිලිබඳවම තනි අවධානය
*අසීරුයි කියන English Medium SCIENCE සරලව සීරුවෙන් point එකට ඉගෙනගන්න එකතු වන්න*
📍ODESSEY - MATTEGODA
☎️ 071 6653593
නූතන විද්‍යාවේ වෛද්‍ය සන්නාමය
SHEHAN COORAY
BAMS (University of Colombo)
24/01/2026
Spoken English & Elocution
ඔබේ දරුවා ඉංග්‍රීසි භාෂාවෙන් දක්ෂයෙකු කරමු!
නවීන විෂය නිර්දේශයකට අනුව, ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇසුරෙන් පවත්වනු ලබන විශේෂ ඉංග්‍රීසි පන්ති.
අපගේ විශේෂත්වය:
🔴 නිවැරදි උච්චාරණය: ඉංග්‍රීසි වචන නිවැරදිව ශබ්ද කිරීමට පුහුණු කිරීම.
🔴 කථා කිරීමේ හැකියාව: බියක් නැතිව චතුර ලෙස කථා කිරීමට හුරු කිරීම.
🔴 පෞරුෂ වර්ධනය: රංගනය, කවි සහ නාට්‍ය ඇසුරෙන් ආත්ම විශ්වාසය ගොඩනැගීම.
🔴 ව්‍යාකරණ හා දැනුම: ක්‍රියාකාරකම් මගින් ව්‍යාකරණ සහ නව වචන ඉගැන්වීම.
උගන්වන ප්‍රධාන අංශ:
📌 Poetry: කවි හා අභිනය.
📌 Story Telling: කථන්දර පොත් කියවීම සහ විශ්ලේෂණය.
📌 Drama & Acting: රංගනය සහ ඉදිරිපත් කිරීමේ හැකියාව.
📌 Public Speaking: වේදිකාවක හෝ පිරිසක් ඉදිරියේ බිය නොවී කථා කිරීමේ හැකියාව.
🎓 විභාගයෙන් පසු වටිනා සහතික පත්‍රයක් පිරිනැමේ.
වැඩි විස්තර සඳහා අදම අමතන්න:
Sandra Emanuel ..📞0774642339..
05/01/2026
ICT අනාගතයේ භාෂාව
ඔබේ දරුවාට දැනුම ලබාදෙන්න අපව තෝරාගත යුත්තේ ඇයි?
📌 සාමාන්‍ය පෙළ , උසස් පෙළ පමණක් නොව විශ්වවිද්‍යාල සිසුන් විශාල ප්‍රමාණයකට මග පෙන්වන්නෙක් වීම
📌පරිගණක මෘදුකාංග ඉංජිනේරුවෙකු ලෙස වසර 15 ක පළපුරුද්ද
📌 පරිගණක ද්විත්ව උපාධිධාරියෙක් වීම
📌 ICT championship තරඟාවලියේ දිවයිනේ පළමු ස්ථානය දිනා අපගේ දැනුම හා හැකියාවන් තහවුරු කර තිබීම.
🎈 අපගෙන් දරුවන්ට 🎈
✅ළමයාගෙන් ළමයාට සුවිශේෂී වූ ක්‍රමවේද මගින් සියලුම ළමුන් විෂයෙහි දක්ෂයන් බවට පත්කිරීම
✅අප පන්තිකාමරයේ කරන පුනරීක්ෂණ වලට අමතරව LMS එක හරහා සියලුම පාඩම් වලට අදාළ පුනරීක්ෂණ හා වාර අවසාන විභාග වලට විශේෂ ප්‍රශ්න පත්‍ර හරහා දරුවාට විභාග සඳහා විශ්වාසයෙන් මුහුණ දීමට හැකියාව ඇති කිරීම.
✅Multimedia භාවිතා කරමින් අවශ්‍ය පැහැදිලි කිරීම් සිදුකිරීම
✅බොහෝ තැන්වල මගහැර යන Programming වැනි කොටස් දරුවන්ට පහසුවෙන් වටහාගත හැකි පරිදි ඉගැන්වීම. 🤩🤩
👍👍👍සියලුම දෙමාපියන්ට දරුවාගේ ප්‍රගතිය LMS එක හරහා අධ්‍යයනය කල හැක. https://lms.besttutor.lk/
වැඩි විස්තර සඳහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
https://besttutor.lk/
වැඩි විස්තර සඳහා
FB page එකත් follow කරලම තියාගන්න,👇👇👇
https://www.facebook.com/profile.php?id=61558582003747
විමසීම්,
ප්‍රභාත් ජයතිලක
(BSc(sp) hons, BIT)
බාහිර කථිකාචාර්ය - මොරටුව විශ්වවිද්‍යාලය
0770797156 / 071 443 6981