ඉගෙන ගන්න දෙයක් දුන්නම මුහුණේ ඇතිවන සතුට වෙන කිසිම දේකින් සම කරන්න බැහැ.🫶🏻🥹
Malaka Priyadarshana
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Malaka Priyadarshana, Colombo.
අපේ පන්තිය✨
🎖️ 2019 Island 1st, 2020 Island 1st, 2021 Island 2nd, 2023 Island 2nd, 3rd, 5th සහ 2024 A/L දිවයිනේ ප්‍රථමයා ඇතුළුව විශිෂ්ඨතම ප්‍රතිඵල සහිතව,
⭐ වැඩිම A B සාමාර්ථ සමග සරසවි වරම් හිමි කරදුන්,
වැඩිම සිසුන් පිරිසක් සහභාගී වන SFT පන්තිය 🏆
අක්ක වෙනුවෙන්❤️❤️❤️
07/05/2026
🚀 2026 A/L කරන ළමුන්ට විශේෂ අවස්ථාවක්!
🔥 BLACK PAPER CLASS – FULL PAPERS ආරම්භය 🔥
👉 විශේෂයෙන්ම විභාගයට මුහුණ දෙන ඔයාට
✔️ Full Papers Practice
✔️ Exam Level Questions
✔️ Proper Discussion Videos එක්ක ඉගෙනගන්න අවස්ථාව
🌍 දිවයින පුරා සඳහන් කර ඇති මධ්‍යස්ථානවලට ගොස් ලියන්නත් පුළුවන්
📲 WhatsApp Group එකට දැන්ම join වෙන්න:
https://chat.whatsapp.com/Jkf9dQQlQfZKJbdkCXwcrF
🎯 Chance එක miss කරගන්න එපා!
ඔයාගේ යාලුවන්ටත් share කරන්න 👍
විභාගෙ ලන් වෙනකොට එන chit 😁 අල්ලන් හිටපන් මගෙ රත්තරං පුතේ මේ වෑයම උබලව ගොඩ දාන්න❤️
අපේ මිනිස්සුන්ගේ මිථ්‍යා දෘෂ්ටිය 💔
05/05/2026
සල්ලි වලට ගත්තා සහෝ😁😁😁
සරම…
04/05/2026
සිල් රකින ඔයාගෙ යාලුවාවත් mention කරන්න 🤣😌
From-Admin
සිල් ගත්තොත් 5000 යි.
#වෙසක්
Get Ready With Me To Study SFT In Sinhala 🤗🥹
02/05/2026
සෙනා- ‘ආයු කේක් රහද?’
ආයු- ‘ හ්ම්ක්’
02/05/2026
යාළුවෙක් හම්බුනා❤️🙏
Click here to claim your Sponsored Listing.
Location
Contact the school
Telephone
Website
Address
Colombo
11690