Malaka Priyadarshana

Malaka Priyadarshana Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Malaka Priyadarshana, Tutor/Teacher, Colombo.

අපේ පන්තිය✨

🎖️ 2019 Island 1st, 2020 Island 1st, 2021 Island 2nd, 2023 Island 2nd, 3rd, 5th සහ 2024 A/L දිවයිනේ ප්‍රථමයා ඇතුළුව විශිෂ්ඨතම ප්‍රතිඵල සහිතව,

⭐ වැඩිම A B සාමාර්ථ සමග සරසවි වරම් හිමි කරදුන්,

වැඩිම සිසුන් පිරිසක් සහභාගී වන SFT පන්තිය 🏆

22/08/2026

ෆෝන් එකෙන් තාවකාලික සතුටක් හොයන්න එපා, සැබෑ සැනසීම තියෙන්නේ තිරයෙන් එහා තියෙන ජීවිතේ... 🍃🤍


21/08/2026

මරියානා අගාධයට එවරස්ට් කන්ද බස්සමු.😁

18/08/2026

තමන් තෝරගත්ත පාර ගැන උපරිම විශ්වාසය තියන ගමන්, අනිත් අයගේ ගමනටත් මුළු හදවතින්ම ගරු කරන තැන තමයි නියම ජයග්‍රහණය තියෙන්නේ. ❤️ කවුරු කොහොම Technology පල්ලෙහාට දාලා කතා කරත්, "මම Tech කරපු කෙනෙක්" කියලා ඕනෙම තැනක පපුවට ගහලා ගැම්මෙන් කියන්න පුළුවන් තරමට මේක වටිනවා. 🔥 උනන්දුවයි, කැපවීමයි තියෙනවා නම් Tech කරලා ලෝකයක් දිනන්න පුළුවන් කියන්න ජීවමාන සාක්ෂියක්..🚀⚙️

16/08/2026

😍❤ 2028 AL යාලුවෝ ටික.. හෙට (අගෝස්තු 18 සදුදා) උදේම එන්න...

SRIMAL WIJESINGHE | ENGINEERING TECHNOLOGY

16/08/2026

මේ මල ඔයාට නෙවෙයි 🌹

THE TITAN PAPER CLASS ⚔️අගෝස්තු 16 වන ඉරිදා — එකම දවසේ ආයතන 4කදී.📍 ZEON OPERA – HORANA10.30 AM – 1.30 PM📍 ROTARY – NUGEG...
15/08/2026

THE TITAN PAPER CLASS ⚔️

අගෝස්තු 16 වන ඉරිදා — එකම දවසේ ආයතන 4කදී.

📍 ZEON OPERA – HORANA
10.30 AM – 1.30 PM

📍 ROTARY – NUGEGODA
8.00 AM – 11.00 AM

📍 NEW MONTANA – GAMPAHA
1.30 PM – 4.30 PM

📍 PENCIL OPERA – KURUNEGALA
8.00 AM – 11.00 PM

Paper එකක් කරන්න විතරක් නෙවෙයි…
විභාගයට මුහුණ දෙන හැකියාව ගොඩනගන්න.

THE TITAN PAPER CLASS
මාලක ප්‍රියදර්ශන

Address

Colombo
11690

Alerts

Be the first to know and let us send you an email when Malaka Priyadarshana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Malaka Priyadarshana:

Shortcuts

Share

Category