Medical Faculty Students' Union, Colombo

Medical Faculty Students' Union, Colombo This is the official page of Students' Union of Faculty of Medicine, University of Colombo.

මෙරට තුළ සීමාවාසික වෛද්‍ය පුහුණුව සඳහා කිසියම් කණ්ඩායමක් සුදුසුකම් සපුරාලනුයේ ඔවුන් MBBS හෝ ERPM විභාගය සඳහා පෙනීසිටින ක...
23/08/2026

මෙරට තුළ සීමාවාසික වෛද්‍ය පුහුණුව සඳහා කිසියම් කණ්ඩායමක් සුදුසුකම් සපුරාලනුයේ ඔවුන් MBBS හෝ ERPM විභාගය සඳහා පෙනීසිටින කාලසීමාවෙහි අනුපිළිවල අනුවය.

වර්තමානයේදී මෙම ERPM හා MBBS සම්පූර්ණ කොට සීමාවාසික පුහුණුව සඳහා ඇතුල්වීමට පවතින නීතිය වන්නේ,
"Commencement of internship appointment for candidates with foreign qualification should coincide with the commencement of appointment of the interns from the faculties of medicine in Sri Lanka."
"විදේශීය සුදුසුකම් ඇති අපේක්ෂකයින් සඳහා සීමාවාසික පත්වීම් ආරම්භ කිරීම, මෙරට වෛද්‍ය පීඨවලින් සීමාවාසිකයින් පත් කිරීම ආරම්භ කිරීමත් සමඟ සමපාත විය යුතුය." යන්නයි.

මෙරට තුළ පවතින නීතියට අනුකූලව ERPM කණ්ඩායමක් සීමාවාසික පුහුණුව සඳහා බඳවාගත යුත්තේ ඔවුන්ට වඩාත් ආසන්නතම ලෙස MBBS සම්පූර්ණ කළ කණ්ඩායම සමඟයි.

මේ වසරේ මාර්තු මාසයේ පැවති
ERPM විභාගයෙන් තේරී පත්වූ විදෙස්ගත අපේක්ෂකයන් Intern සඳහා සුදුසුකම් ලැබූයේ 2018 repeat කණ්ඩායම සමඟයි.
ඒ 2017 repeat, 2018 Proper සහ 2018 repeat batches සියල්ල MBBS උපාධිය සම්පූර්ණ කර, මාස ගණනාවක් සීමාවාසික පුහුණුව අපේක්ෂාවෙන් රැඳී සිටි පසුබිමකයි.

මෙවර 2019 Final MBBS විභාගයේ commom mcq පත්‍රය 2026 අගෝස්තු 31 වන දිනට අදාළව ආරම්භ වීමට නියමිත පසුබිමක 2026 වර්ෂයට අදාළව දෙවන වරට අදාළ ERPM විභාගය 2026 අගෝස්තු මස 24 දිනට අදාලව පැවැත්වීමට සූදානම් බවට SLMC ආයතනය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

වසරකට දෙවරක් පවත්වනු ලබන ERPM විභාගය අගෝස්තු 24 පැවත්වීමෙන් මෙරට MBBS සම්පූර්ණ කිරීමට සිටින 2019 proper කණ්ඩායමට පෙර ඔවුන් ERPM සඳහා මුහුණ දෙන පසුබිමක ඔවුන් 2019 MBBS කණ්ඩායමට පෙර සීමාවාසික පුහුණුව සඳහා සුදුසුකම් සැපිරීම සැලකිය යුතු තරමේ බරපතළ ගැටළුවකි.

මේ තුළින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව දේශීය වෛද්‍ය උපාධිදාරීන් මගහැර, විදේශගත MBBS හැදෑරූ ERPM සිසුන්ට මුල්තැන දෙන විනිවිදභාවයක් නැති පිළිවෙතක් අනුගමනය කරන වගක් පෙනී යයි.

නිසි කුසලතා මත තේරී පත් වූ නිදහස් අධ්‍යාපනයෙන් බිහිකළ දේශීය වෛද්‍ය උපාධිදාරීන් නොසලකා හැරීමට ලක් වන මෙවන් තීරණ අපි හෙළා දකිමු.

ලිපි භාර දෙමින් දැනුවත් කිරීම - ශ්‍රී ලංකා වෛද්‍ය සභාව

- වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව -

මෙරට තුළ සීමාවාසික වෛද්‍ය පුහුණුව සඳහා කිසියම් කණ්ඩායමක් සුදුසුකම් සපුරාලනුයේ ඔවුන් MBBS හෝ ERPM විභාගය සඳහා පෙනීසිටින ක...
22/08/2026

මෙරට තුළ සීමාවාසික වෛද්‍ය පුහුණුව සඳහා කිසියම් කණ්ඩායමක් සුදුසුකම් සපුරාලනුයේ ඔවුන් MBBS හෝ ERPM විභාගය සඳහා පෙනීසිටින කාලසීමාවෙහි අනුපිළිවල අනුවය.

වර්තමානයේදී මෙම ERPM හා MBBS සම්පූර්ණ කොට සීමාවාසික පුහුණුව සඳහා ඇතුල්වීමට පවතින නීතිය වන්නේ,
"Commencement of internship appointment for candidates with foreign qualification should coincide with the commencement of appointment of the interns from the faculties of medicine in Sri Lanka."
"විදේශීය සුදුසුකම් ඇති අපේක්ෂකයින් සඳහා සීමාවාසික පත්වීම් ආරම්භ කිරීම, මෙරට වෛද්‍ය පීඨවලින් සීමාවාසිකයින් පත් කිරීම ආරම්භ කිරීමත් සමඟ සමපාත විය යුතුය." යන්නයි.

මෙරට තුළ පවතින නීතියට අනුකූලව ERPM කණ්ඩායමක් සීමාවාසික පුහුණුව සඳහා බඳවාගත යුත්තේ ඔවුන්ට වඩාත් ආසන්නතම ලෙස MBBS සම්පූර්ණ කළ කණ්ඩායම සමඟයි.

මේ වසරේ මාර්තු මාසයේ පැවති
ERPM විභාගයෙන් තේරී පත්වූ විදෙස්ගත අපේක්ෂකයන් Intern සඳහා සුදුසුකම් ලැබූයේ 2018 repeat කණ්ඩායම සමඟයි.
ඒ 2017 repeat, 2018 Proper සහ 2018 repeat batches සියල්ල MBBS උපාධිය සම්පූර්ණ කර, මාස ගණනාවක් සීමාවාසික පුහුණුව අපේක්ෂාවෙන් රැඳී සිටි පසුබිමකයි.

මෙවර 2019 Final MBBS විභාගයේ commom mcq පත්‍රය 2026 අගෝස්තු 31 වන දිනට අදාළව ආරම්භ වීමට නියමිත පසුබිමක 2026 වර්ෂයට අදාළව දෙවන වරට අදාළ ERPM විභාගය 2026 අගෝස්තු මස 24 දිනට අදාලව පැවැත්වීමට සූදානම් බවට SLMC ආයතනය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

වසරකට දෙවරක් පවත්වනු ලබන ERPM විභාගය අගෝස්තු 24 පැවත්වීමෙන් මෙරට MBBS සම්පූර්ණ කිරීමට සිටින 2019 proper කණ්ඩායමට පෙර ඔවුන් ERPM සඳහා මුහුණ දෙන පසුබිමක ඔවුන් 2019 MBBS කණ්ඩායමට පෙර සීමාවාසික පුහුණුව සඳහා සුදුසුකම් සැපිරීම සැලකිය යුතු තරමේ බරපතළ ගැටළුවකි.

මේ තුළින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව දේශීය වෛද්‍ය උපාධිදාරීන් මගහැර, විදේශගත MBBS හැදෑරූ ERPM සිසුන්ට මුල්තැන දෙන විනිවිදභාවයක් නැති පිළිවෙතක් අනුගමනය කරන වගක් පෙනී යයි.

නිසි කුසලතා මත තේරී පත් වූ නිදහස් අධ්‍යාපනයෙන් බිහිකළ දේශීය වෛද්‍ය උපාධිදාරීන්, මුදලට විදේශගත උපාධි හැදැරූ ERPM සිසුන් ඉදිරියේ නොසලකා හැරීමට ලක් වන මෙවන් තීරණ අපි හෙළා දකිමු.

ලිපි භාර දෙමින් දැනුවත් කිරීම - සෞඛ්‍ය අමාත්‍යාංශය

- වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව -

1970 -80 දශකයේ ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුළු මෙරට ප්‍රගතිශීලි බලවේග ලෙයින් යකඩයින් මර්ධනය කිරිමට එවක ආණ්ඩු පිඹුරුපත් සකසන මොහොත...
22/08/2026

1970 -80 දශකයේ ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුළු මෙරට ප්‍රගතිශීලි බලවේග ලෙයින් යකඩයින් මර්ධනය කිරිමට එවක ආණ්ඩු පිඹුරුපත් සකසන මොහොතක ඊට එරෙහිව නොබියව තම හඬ අවදි කල ඇයට ශිෂ්‍ය ව්‍යාපාරයේ ආචාරය.

මහා ශිෂ්‍ය සංගමය | කොළඹ විශ්වවිද්‍යාලය

වෛද්‍ය අධ්‍යාපනය උදෙසා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම උදෙසා පත් කල ජාතික කමිටුව වෛද්‍ය අධ්‍යාපනයට සම්බන්ධ පාර්ශව වලින් ...
20/08/2026

වෛද්‍ය අධ්‍යාපනය උදෙසා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම උදෙසා පත් කල ජාතික කමිටුව වෛද්‍ය අධ්‍යාපනයට සම්බන්ධ පාර්ශව වලින් අදහස් විමසීමේ වටය යටතේ ඊයේ (2026/08/19) දින වෛද්‍ය ශිෂ්‍යයන් සමඟ පැවති සාකච්ඡා වටයට වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සම්බන්ධ විය.

එහිදී වෛද්‍ය අධ්‍යාපනය උදෙසා සකස් කරන ජාතික ප්‍රතිපත්තිය වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණයට අදාළ යෝජනා අන්තර්ගත නොවන, කොතලාවල හරහා සිදු කරන වෛද්‍ය අධ්‍යාපනය මුදලට විකිණීම නවතන,මේ වන විට වෛද්‍ය ශිෂ්‍යයන් මුහුණ දෙමින් සිටින සීමාවාසික පත්වීම් සම්බන්ධ ගැටලු, පශ්චාත් සීමාවාසික පත්වීම් සම්බන්ධ ගැටලු වලට විසඳුම් මෙන්ම මේ වන විට සබරගමු, වයඹ, නැගෙනහිර, ඌව වෙල්ලස්ස,මොරටුව වෛද්‍ය පීඨ වල පවතින අධ්‍යන, අනධ්‍යන, සුභසාධන ගැටලු වලට අදාලව විසඳුම් ලබා දෙන එකක් විය යුතු බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව දැඩි ලෙස අවධාරණය කර සිටියෙමු.
ඒ සම්බන්ධව 2026.08.19 වන දින පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාව.

- වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව -

Congratulations to our 1st Runners Up at the Master of Precision Suturing Championship 2026! 🥈✨Organised by the Sri Lank...
15/08/2026

Congratulations to our 1st Runners Up at the Master of Precision Suturing Championship 2026! 🥈✨

Organised by the Sri Lankan Association of Plastic, Reconstructive and Aesthetic Surgeons, this competition showcased skill, focus, and steady hands under pressure — and our team represented the Faculty with true distinction.

🌟 Harshan Arulmoli
🌟 Dulina Hewage
🌟 Hirushi Ranmini

Your teamwork, precision, and dedication have brought great pride to our Faculty. Congratulations on this well-deserved achievement! 🧵🏅

Medical Faculty Students' Union
Medical Students' Welfare Society
University of Colombo

Post Intern Issue: No cadre revision since 2015 ?🎙️ Beyond the White Coat - Episode 06🔴 Watch the full video on YouTube ...
14/08/2026

Post Intern Issue: No cadre revision since 2015 ?

🎙️ Beyond the White Coat - Episode 06

🔴 Watch the full video on YouTube - https://youtu.be/T7AgWtPpsHY

𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🔴 Follow MFSAC on Instagram - https://www.instagram.com/mfsac_srilanka?igsh=bGFtdXVkMXcxczcw&utm_source=ig_contact_invite

🔴 Follow MFSAC on TikTok -
https://www.tiktok.com/

🔴 Follow MFSAC on WhatsApp - https://whatsapp.com/channel/0029VbBBpZeLikgA3B0wLX1m

🔴 Follow MFSAC on Facebook - https://www.facebook.com/share/1Co7qZNAwX/

- Medical Faculty Students' Action Committee -

What happens to a medical graduate after completing internship in S...

Congratulations to the University of Colombo Open Awards winners - 2025.We celebrate your dedication, perseverance, and ...
12/08/2026

Congratulations to the University of Colombo Open Awards winners - 2025.

We celebrate your dedication, perseverance, and pursuit of excellence have brought great distinction to our Faculty. 🎓✨

🌟 Hashini Epa Arachchi
Prof. Tilak Hettiarachchy Award for Academic Excellence

🌟 Nethmini Rathnayake
Canekeratne Prize for General Merit

Their achievements are a testament to the remarkable talent, and commitment within the Faculty of Medicine, University of Colombo.

Medical Faculty Students' Union
Medical Students' Welfare Society
University of Colombo

Our congratulations to all the achievers of the Final MBBS 2018 batch of the Faculty of Medicine, University of Colombo!...
11/08/2026

Our congratulations to all the achievers of the Final MBBS 2018 batch of the Faculty of Medicine, University of Colombo! 🩺💙

Your dedication, perseverance, and countless hours of hard work have culminated in this remarkable achievement. We are incredibly proud to celebrate every student who made it to the merit list and the commitment that brought you this far.

A special celebration for our highest achievers for reaching the pinnacle of academic excellence and bringing immense pride to our Faculty. 🏆🌟

May this achievement be the beginning of an even greater journey ahead. Congratulations to everyone who made this milestone truly special! ❤️🩺

Medical Faculty Students' Union
Medical Students' Welfare Society
University of Colombo

09/08/2026

Post Intern ප්‍රශ්නය - 2015න් පසු cadre revision එකක් නෑ?

🎙️ Beyond the White Coat - Episode 05

🔴 Watch the full video on YouTube - https://youtu.be/zUkvBH_AhVo

𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🔴 Follow MFSAC on Instagram - https://www.instagram.com/mfsac_srilanka?igsh=bGFtdXVkMXcxczcw&utm_source=ig_contact_invite

🔴 Follow MFSAC on TikTok -
https://www.tiktok.com/

🔴 Follow MFSAC on WhatsApp - https://whatsapp.com/channel/0029VbBBpZeLikgA3B0wLX1m

🔴 Follow MFSAC on Facebook - https://www.facebook.com/share/1Co7qZNAwX/

- Medical Faculty Students' Action Committee -

Post Intern ප්‍රශ්නය - 2015න් පසු cadre revision එකක් නෑ?🎙️ Beyond the White Coat - Episode 05🔴 Watch the full video on ...
09/08/2026

Post Intern ප්‍රශ්නය - 2015න් පසු cadre revision එකක් නෑ?

🎙️ Beyond the White Coat - Episode 05

🔴 Watch the full video on YouTube - https://youtu.be/zUkvBH_AhVo

𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🔴 Follow MFSAC on Instagram - https://www.instagram.com/mfsac_srilanka?igsh=bGFtdXVkMXcxczcw&utm_source=ig_contact_invite

🔴 Follow MFSAC on TikTok -
https://www.tiktok.com/

🔴 Follow MFSAC on WhatsApp - https://whatsapp.com/channel/0029VbBBpZeLikgA3B0wLX1m

🔴 Follow MFSAC on Facebook - https://www.facebook.com/share/1Co7qZNAwX/

- Medical Faculty Students' Action Committee -

වෛද්‍ය උපාධිය සම්පූර්ණ කරලා, Internship එක අවසන් කළාට පස්සේ මොකද වෙ...

Address

Colombo
00800

Alerts

Be the first to know and let us send you an email when Medical Faculty Students' Union, Colombo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Medical Faculty Students' Union, Colombo:

Shortcuts

Share