BTH Academy

BTH Academy

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from BTH Academy, Education, No. 131/1, Mihindu Mawatha, Colombo 12, Colombo.

Photos from BTH Academy's post 25/06/2025

🇯🇵✨ A successful and inspiring visit by Japanese representatives from Educational Information Services Co. Ltd. and KJS Japanese Language School to BTH Academy!
Our students gained valuable insights and training on employment opportunities in Japan.
Grateful for the collaboration and knowledge shared! 🌏🤝

11/07/2024

Beyond The Horizon (BTH Academy) ආයතනය මගින් ඔබටත් මූලික චීන භාශා සහතිකපත්‍ර පාඨමාලාවක් හැදෑරීමට අවස්ථාවක්.

චීන භාෂාව මුල සිට සරලව

⭕ පාඨමාලා කාලය - මාස 04 යි.

⭕ ලියාපදිංචි ගාස්තුව - රු.5,000/=

⭕ පාඨමාලා ගාස්තුව - රු.20,000/=
(වාරික 02 කින් ගෙවීමේ හැකියාව ඇත.)

⭕ අමතන්න/WhatsApp: 077 791 2047

මෙම පාඨමාලා හැදෑරීමේ ඇති වැදගත්කම,

1) මෙම පාඨමාලාවන් අවසන් කිරීමෙන් පසු HSK 1 යන විභාගයට මුහුණ දීමට හැකි වීම.

2) සියලු දේශන කටයුතු රජයේ විශ්වවිද්‍යාල වල උපාධිධාරීන්, රජයේ පිළිගත් ආයතනවල ප්‍රවීණයන් මගින් හා අත්දැකීම් සහිත මනා දැණුමක් ඇති ආචාර්ය මණ්ඩලයක් විසින් පවත්වනු ලබයි.

3) චීන භාෂා ප්‍රවීනතා විභාගයන්ට මුහුණ දී සමත් වු පසු චීනයේ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් විශ්වවිද්‍යාලයක/ රැකියා ආයතනයකට ඉතා පහසුවෙන් ඇතුලත් වීමට හැකියාව ලැබීම.

4) ලියාපදිංචි වීමෙන් පසු BTH Academy හි සාමාජිකත්වය ඔබට හිමි වේ.

⭕ සාමාජිකත්වය හිමි වීමත් සමග,

1) BTH Academy හි T shirt එකක් නොමිලේ ලබා දෙනු ලැබේ.

2) BTH Academy හි අනෙකුත් පාඨමාලාවෙක් හැදෑරීම සඳහා 10% ක වට්ටමක් ලැබීම.

3) නොමිලයේ පසු ගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම් දේශන වලට සහභාගි වීමට හැකිවීම.

05/07/2024

Beyond The Horizon (BTH Academy) ආයතනය මගින් ඔබටත් ජපන් භාශා සහතිකපත්‍ර පාඨමාලාවන් හදාරා ජපන් යාමට අවස්ථාවක්. 🇯🇵 🎓

⭕ පාඨමාලා කාලය - මාස 04 යි.

⭕ ලියාපදිංචි ගාස්තුව - රු.5,000/=

⭕ පාඨමාලා ගාස්තුව - රු.20,000/=
(වාරික 02 කින් ගෙවීමේ හැකියාව ඇත.)

⭕ අමතන්න/WhatsApp: 077 791 2047

මෙම පාඨමාලා හැදෑරීමේ ඇති වැදගත්කම,

1) මෙම පාඨමාලාවන් අවසන් කිරීමෙන් පසු JLPT / JFT / NAT යන විභාගයන් ලිවීමට හැකි වීම.

2) සියලු දේශන කටයුතු රජයේ විශ්වවිද්‍යාල වල උපාධිධාරීන්, රජයේ පිළිගත් ආයතනවල ප්‍රවීණයන් මගින් හා අත්දැකීම් සහිත මනා දැණුමක් ඇති ආචාර්ය මණ්ඩලයක් විසින් පවත්වනු ලබයි.

3) ජපන් ප්‍රවීනතා විභාගයන්ට මුහුණ දී සමත් වු පසු ජපානය්‍ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් විශ්වවිද්‍යාලයක/ රැකියා ආයතනයකට ඉතා පහසුවෙන් ඇතුලත් වීමට හැකියාව ලැබීම.

4) ලියාපදිංචි වීමෙන් පසු BTH Academy හි සාමාජිකත්වය ඔබට හිමි වේ.

⭕ සාමාජිකත්වය හිමි වීමත් සමග,

1) BTH Academy හි T shirt එකක් නොමිලේ ලබා දෙනු ලැබේ.

2) BTH Academy හි අනෙකුත් පාඨමාලාවෙක් හැදෑරීම සඳහා 10% ක වට්ටමක් ලැබීම.

3) නොමිලයේ පසු ගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම් දේශන වලට සහභාගි වීමට හැකිවීම.

26/06/2024

Beyond The Horizon (BTH Academy) ආයතනය මගින් ඔබටත් ජපන් භාශා සහතිකපත්‍ර පාඨමාලාවන් හදාරා ජපන් යාමට අවස්ථාවක්. 🇯🇵 🎓

⭕ පාඨමාලා කාලය - මාස 04 යි.

⭕ ලියාපදිංචි ගාස්තුව - රු.5,000/=

⭕ පාඨමාලා ගාස්තුව - රු.20,000/=
(වාරික 02 කින් ගෙවීමේ හැකියාව ඇත.)

⭕ අමතන්න/WhatsApp: 077 791 2047

මෙම පාඨමාලා හැදෑරීමේ ඇති වැදගත්කම,

1) මෙම පාඨමාලාවන් අවසන් කිරීමෙන් පසු JLPT / JFT / NAT යන විභාගයන් ලිවීමට හැකි වීම.

2) සියලු දේශන කටයුතු පැවැත්වීම රජයේ පිළිගත් ආයතනවල ප්‍රවීණයන් හා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් සිදු කෙරේ.

3) ජපන් ප්‍රවීනතා විභාගයන්ට මුහුණ දී සමත් වු පසු ජපානය්‍ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් විශ්වවිද්‍යාලයක/ රැකියා ආයතනයකට ඉතා පහසුවෙන් ඇතුලත් වීමට හැකියාව ලැබීම.

4) ලියාපදිංචි වීමෙන් පසු BTH Academy හි සාමාජිකත්වය ඔබට හිමි වේ.

⭕ සාමාජිකත්වය හිමි වීමත් සමග,

1) BTH Academy හි T shirt එකක් නොමිලේ ලබා දෙනු ලැබේ.

2) BTH Academy හි අනෙකුත් පාඨමාලාවෙක් හැදෑරීම සඳහා 10% ක වට්ටමක් ලැබීම.

3) නොමිලයේ පසු ගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම් දේශන වලට සහභාගි වීමට හැකිවීම.

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

No. 131/1, Mihindu Mawatha, Colombo 12
Colombo
01200

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00