Sinhala Literary Union of St. Benedict's College

Sinhala  Literary Union of St. Benedict's College කොළඹ 13 ~ සාන්ත බෙනදික්ත විද්‍යාලයීය සිංහල සාහිත්‍ය සංගමයේ නිල මුහුණුපොත ~ කොළඹ 13 - සාන්ත බෙනදික්ත විදුහ‍ලේ සිංහල සාහිත්‍ය සංගමයේ නිල මුහුණු පොත ~

සිංහල අක්ෂර විකාසනය හා පුරාවිද්‍යා අන්තර් පාඨශාලයීය ප්‍රදර්ශනය - 2025
13/09/2025

සිංහල අක්ෂර විකාසනය හා පුරාවිද්‍යා අන්තර් පාඨශාලයීය ප්‍රදර්ශනය - 2025

22/06/2025

නිල ධුර කාල සමාප්තිය
සිංහල සාහිත්‍ය සංගමය
සාන්ත බෙනදික්ත විදුහල
නිලධාරි මණ්ඩලය - 2024

කෘතඥතාවයෙන් පිරුණු හදවත්
සහ රන්වන් පැහැයෙන් කැටයම් කළ
මතකයන් සහිත ව
අප
සිංහල සාහිත්‍ය සංගමයේ 2024 නිලධාරි මණ්ඩලය
නිල වශයෙන්
සමාප්තිය සනිටුහන් කළෙමු.

වසරක කාලයක්
සාහිත්‍ය සංගමය ආ ගමන
සාමාන්‍ය එකක් නො වේ.
ආශාවෙන් පෝශණය වී
කැපවීමෙන් හැඩගස්වා,
අතීතයේ සහ වර්තමානයේ
සෑම සාමාජිකයෙකුගේ ම
නොසැලෙන ආත්මයෙන්
ඉදිරියට ගෙන යන ලද
මෙම ගමනේ
ලස්සන පරිච්ඡේදක්
අප ලියා ඇත්තෙමු.

අපගේ ධුර කාලය
මෙතැනින් අවසන් වුව ද
අප ගොඩනගා ගත්
කීර්ති නාමය,
මිත්‍රත්වය සහ
මෙම සමිතිය සඳහා
අප දරන ආදරය 🇳🇬💚
සදහට ම එ ලෙස ම පවතියි.

අප සමග
මෙම මාවතේ
දීර්ඝකාලයක් ගමන් කිරීම ගැන
ඔබට ස්තුතිය ප්‍රකාශ කරමු ෴
🙏🏻💐

2024 නිලධාරි මණ්ඩලය
සිංහල සාහිත්‍ය සංගමය - සාන්ත බෙනදික්ත විදුහල

අභිනව නිලධාරි මණ්ඩලය 2025/26සිංහල සාහිත්‍ය සංගමය
22/06/2025

අභිනව නිලධාරි මණ්ඩලය 2025/26
සිංහල සාහිත්‍ය සංගමය

නව පරිඡේදයක ආරම්භය ෴කොළඹ - සාන්ත බෙනදික්ත විද්‍යාලයීයසිංහල සාහිත්‍ය සංගමයේවාර්ෂික මහා සභා රැස්වීම - 2025(80 වන සංවත්සරය)...
18/06/2025

නව පරිඡේදයක ආරම්භය ෴

කොළඹ - සාන්ත බෙනදික්ත විද්‍යාලයීය
සිංහල සාහිත්‍ය සංගමයේ
වාර්ෂික මහා සභා රැස්වීම - 2025
(80 වන සංවත්සරය)

2025 ජුනි මස
18 වන දා බදාදා (හෙට)
ප. ව. 12.10 - 1.30 දක්වා
විද්‍යාලයීය රංග ශාලාවේ දී
පැවැත් වේ ෴

10/06/2025
ස්තුතියි ඔබට ! 🤍💐
25/05/2025

ස්තුතියි ඔබට ! 🤍💐

02/11/2024

Address

St. Benedict's College
Colombo
01300

Alerts

Be the first to know and let us send you an email when Sinhala Literary Union of St. Benedict's College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share