Tamil Academy by Chintha Wijesooriya

Tamil Academy by Chintha Wijesooriya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Tamil Academy by Chintha Wijesooriya, Education, Colombo.

The Most Trusted Tamil Class In SriLanka 🇱🇰
““Our subject is Tamil but our core concept is to guide a society empowered by multilingual skills.අපගේ විෂය දෙමළ නමුත් අපගේ මූලික සංකල්පය බහුභාෂා කුසලතා වලින් බලගැන්වුනු සමාජයක් සදහා මගපෙන්වීමයි."

" ඔබ නැති මේ රැයට පුරසඳ එළිය කුමටදඔබ නැති මේ බිමට නළමුදු සුවඳ කුමටද"ආචාර්ය නන්දාමාලනි මහත්මියට අමාමහ නිවන් සුව ලැබේවා !...
20/08/2026

" ඔබ නැති මේ රැයට පුරසඳ එළිය කුමටදඔබ නැති මේ බිමට නළමුදු සුවඳ කුමටද"

ආචාර්ය නන්දාමාලනි මහත්මියට අමාමහ නිවන් සුව ලැබේවා !🏳️🙏

අලුත් වැඩක්🩷පින්නි අක්කා & දිලිනි නංගී ගොඩක් ස්තූතියි 🫶
20/08/2026

අලුත් වැඩක්🩷
පින්නි අක්කා & දිලිනි නංගී ගොඩක් ස්තූතියි 🫶

🇱🇰 අඛණ්ඩව වසර 6ක් ශිෂ්‍යත්ව විභාගයෙන් පසු, දහස් ගණනක් සිසුන්ට දෙමළ බසට පදනම ලබාදුන් ලංකාවේ අංක එකේ දෙමළ පදනම් පාඨමාලාව (...
13/08/2026

🇱🇰 අඛණ්ඩව වසර 6ක් ශිෂ්‍යත්ව විභාගයෙන් පසු, දහස් ගණනක් සිසුන්ට දෙමළ බසට පදනම ලබාදුන් ලංකාවේ අංක එකේ දෙමළ පදනම් පාඨමාලාව (Foundation in Tamil)

🎓 මෙවරත් Online හරහා ලංකාවටම නොමිලේ!

📅 පාඨමාලා ආරම්භය

🔹 I කණ්ඩායම – සැප්තැම්බර් 02 බදාදා | ප.ව. 05.30
🔹 II කණ්ඩායම – සැප්තැම්බර් 05 සෙනසුරාදා | ප.ව. 06.00

📚 පාඨමාලාවේ අන්තර්ගතය

▫️ සියලුම දෙමළ අකුරු
▫️ පිල්ලම්
▫️ වචන
▫️ වාක්‍ය
▫️ සංවාද
▫️ රචනා

📖 පාඨමාලාව සඳහා ගුරුතුමිය විසින් රචිත, ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් භාවිතා කරන “දෙමළ බසට පදනම” පොත ලබාදේ.

📚 “දෙමළ බසට පදනම” පොත සරසවි, සමුද්‍රා, ගුණසේන යන ලංකාවේ ප්‍රධානතම පොත් අලෙවිසැල් හරහා මිලදී ගත හැක.
(PDF ලෙසද ලබා දෙනු ලැබේ)

➡️ පාඨමාලාවෙන් පසු 6 වසර නව පංති ආරම්භ වේ.

👩‍🏫 ලංකාවේ වැඩිම දරුවන් පිරිසකට දෙමළ භාෂාව උගන්වන චින්තා විජේසූරිය විසින් මෙහෙයවයි.

🏆 සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය BMICH ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ.

📲 ලියාපදිංචිය සඳහා “Foundation in Tamil” ලෙස
077 717 4571 අංකයට දැන්ම WhatsApp පණිවුඩයක් යොමු කරන්න.

🇱🇰 The Most Trusted Tamil Class in Sri Lanka

12/08/2026

🇱🇰 අඛණ්ඩව වසර 6ක් ශිෂ්‍යත්ව විභාගයෙන් පසු, දහස් ගණනක් සිසුන්ට දෙමළ බසට පදනම ලබාදුන් ලංකාවේ අංක එකේ දෙමළ පදනම් පාඨමාලාව (Foundation in Tamil)

🎓 මෙවරත් Online හරහා ලංකාවටම නොමිලේ!

📅 පාඨමාලා ආරම්භය

🔹 I කණ්ඩායම – සැප්තැම්බර් 02 බදාදා | ප.ව. 05.30
🔹 II කණ්ඩායම – සැප්තැම්බර් 05 සෙනසුරාදා | ප.ව. 06.00

📚 පාඨමාලාවේ අන්තර්ගතය

▫️ සියලුම දෙමළ අකුරු
▫️ පිල්ලම්
▫️ වචන
▫️ වාක්‍ය
▫️ සංවාද
▫️ රචනා

📖 පාඨමාලාව සඳහා ගුරුතුමිය විසින් රචිත, ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් භාවිතා කරන “දෙමළ බසට පදනම” පොත ලබාදේ.

📚 “දෙමළ බසට පදනම” පොත සරසවි,සමුද්‍රා,
ගුණසේන,ලුමිනෙක්ස්, මින්සර වැනි ලංකාවේ ප්‍රධානතම පොත් අලෙවිසැල් හරහා මිලදී ගත හැක.
(PDF ලෙසද ලබා දෙනු ලැබේ)

➡️ පාඨමාලාවෙන් පසු 6 වසර නව පංති ආරම්භ වේ.

👩‍🏫 ලංකාවේ වැඩිම දරුවන් පිරිසකට දෙමළ භාෂාව උගන්වන චින්තා විජේසූරිය විසින් මෙහෙයවයි.

🏆 සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය BMICH ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ.

📲 ලියාපදිංචිය සඳහා “Foundation in Tamil” ලෙස
077 717 4571 අංකයට දැන්ම WhatsApp පණිවුඩයක් යොමු කරන්න.

🇱🇰 The Most Trusted Tamil Class in Sri Lanka

හිතන විදිය වෙනස්කරන්න ❤️
26/07/2026

හිතන විදිය වෙනස්කරන්න ❤️

🟦 2026 ශිෂ්‍යත්ව දෙමළ අවසන් මහා සම්මන්ත්‍රණ මාලාව.ලංකාවටම නොමිලේ.▪️අවසන් මහා සම්මන්ත්‍රණය ජූලි 27 සදුදා පව 06ට▪️පසුගිය ව...
24/07/2026

🟦 2026 ශිෂ්‍යත්ව දෙමළ අවසන් මහා සම්මන්ත්‍රණ මාලාව.ලංකාවටම නොමිලේ.

▪️අවසන් මහා සම්මන්ත්‍රණය ජූලි 27 සදුදා පව 06ට
▪️පසුගිය විභාග ප්‍රශ්න ඇතුලුව අනුමාන දෙමළ ප්‍රශ්න සාකච්ඡා වැඩසටහන ජූලි 29 පෝය දින පව 06 ට

🟩 වැඩසටහනට අදාල Group එක ලබා ගැනීම සදහා 0777174571 අංකයට "Scholarship seminar" ලෙස Whatsapp පණිවුඩයක් යොමු කරන්න.

Tamil Academy
The most trusted Tamil class in Srilanka

🟦 2026 තුන්වන වාරය නව පංති ආරම්භය▪️අගෝස්තු පළමු සතියේ සිට ඇරඹේ.▪️පළමු දින ඇතුල්වීම නොමිලේ.වැඩිදුර තොරතුරු සදහා 077717457...
23/07/2026

🟦 2026 තුන්වන වාරය නව පංති ආරම්භය
▪️අගෝස්තු පළමු සතියේ සිට ඇරඹේ.
▪️පළමු දින ඇතුල්වීම නොමිලේ.

වැඩිදුර තොරතුරු සදහා 0777174571 අංකයට "නම සහ පංතිය" Whatsapp පණිවුඩයක් යොමු කරන්න.

Tamil Academy
The most trusted Tamil class in Srilanka

🟦 2026 තුන්වන වාරය නව පංති ආරම්භය▪️අගෝස්තු පළමු සතියේ සිට ඇරඹේ.▪️පළමු දින ඇතුල්වීම නොමිලේ.වැඩිදුර තොරතුරු සදහා 077717457...
22/07/2026

🟦 2026 තුන්වන වාරය නව පංති ආරම්භය
▪️අගෝස්තු පළමු සතියේ සිට ඇරඹේ.
▪️පළමු දින ඇතුල්වීම නොමිලේ.

වැඩිදුර තොරතුරු සදහා 0777174571 අංකයට "නම සහ පංතිය" Whatsapp පණිවුඩයක් යොමු කරන්න.

Tamil Academy
The most trusted Tamil class in Srilanka

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Tamil Academy by Chintha Wijesooriya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Tamil Academy by Chintha Wijesooriya:

Shortcuts

Share

Category