14/04/2025
ආදරණීය දරුවනි…ඔබටත්..පවුලේ සැමටත්..මේ ලැබුවා වු සිංහල හා දමිළ අලුත් අවුරුද්ද සාමය, සතුට, සෞභාග්‍ය සපිරි, සියලු යහපත් සිතුම් පැතුම් ඉටු වෙන, සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.!🌻🌞🙏
The Academy of Indian Classical Music and Performing Arts
14/04/2025
ආදරණීය දරුවනි…ඔබටත්..පවුලේ සැමටත්..මේ ලැබුවා වු සිංහල හා දමිළ අලුත් අවුරුද්ද සාමය, සතුට, සෞභාග්‍ය සපිරි, සියලු යහපත් සිතුම් පැතුම් ඉටු වෙන, සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.!🌻🌞🙏
01/02/2025
🌸*ॐ श्री सरस्वत्यै नमः*🌸
ස්වරාංජලි සංගීත අධ්‍යාපන ආයතනය
🪷සරස්වතී පූජාව 2025🪷
නව වසරේ දරුවන්ගේ අධ්‍යාපනයට සරස්වතී දෙවියන්ගේ සහ ගණ දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගනු වස් ස්වරාංජලි සංගීත අධ්‍යාපන ආයතනය මගින් වාර්ෂිකව පවත්වනු ලබන සරස්වතී පූජෝත්සවය මෙවරත් 2025 පෙබරවාරි 02 වන ඉරිදා උදෑසන 08 සිට පැවැත්වේ. මේ සඳහා ස්වරාංජලි පරිවාරයේ ආදි සිසුන් ඇතුළු සියලුම දූ දරුවන්ටත් ඔබ සියලු දෙනාටත් කෙරෙන ආදරණීය ඇරයුමයි...🤗
ඔබ සියලු දෙනාටම ආරාධනා..🪷🙏
27/07/2024
ආදරණීය දරුවනේ….. මෙම වසර භාත්ඛණ්ඩේ සංගීත විශාරද විභාගයන්ට පෙනී සිටි සියලුම දූ දරුවන් ඉතා හොඳින් ඒ සඳහා හොඳින් මුහණ දී විශිෂ්ට ප්‍රතිඵල ලබා තිබීම ගැන මට බොහෝ සෙයින් සතුටුයි. 😍 හරිම ආඩම්බරයි. ඉදිරි විභාග කටයුතු වලටත් හොඳින් මුහුණ දීමට සියලු ශක්තිය ධෛර්යය වාසනාව තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා..!! ජයම වේවා..!!🥰♥️
13/04/2024
ලැබුවා වු සිංහල හා දමිළ අලුත් අවුරුද්ද සාමය, සතුට, සෞභාග්‍ය පිරි, සියලු යහපත් සිතුම් පැතුම් ඉටු වෙන, සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.!🌻🌞🙏
21/02/2024
All are cordially invited 🥰
15/02/2024
This is an open invitation to all of you 🤗💖💫
01/10/2023
මම ලියපු පළවෙනි පොත මේ විදිහට 𝟮𝟬𝟮𝟯 𝗖𝗼𝗹𝗼𝗺𝗯𝗼 𝗜𝗻𝘁𝗲𝗿𝗻𝗮𝘁𝗶𝗼𝗻𝗮𝗹 𝗕𝗼𝗼𝗸 𝗙𝗮𝗶𝗿 එකේ තියෙනවා දැක්කම කියාගන්න බැරි තරම් සතුටුයි.🥺😍❤️ මේවා දකිද්දි තවත් ලියන්න ආස හිතෙනවා. ඊළඟ පොත් දෙකත් ඉක්මනින් එළිදක්වන්නම්.🥹💪
📷 Suvini Sudhasni 😘😘😘
19/06/2023
🌸සරස්වතී පූජාව 2023.02.05🌸
නව වසරේ දරුවන්ගේ අධ්‍යාපනයට සරස්වතී දෙවියන්ගේ සහ ගණ දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගනු වස් ස්වරාංජලි සංගීත අධ්‍යාපන ආයතනය මගින් වාර්ෂිකව පවත්වනු ලබන සරස්වතී පූජෝත්සවය මෙවරත් 2023 පෙබරවාරි 05 වන දින පවත්වනු ලැබුවා. දවස් දෙකක් වැනි කෙටි කාලයක් තුළ ඉතා විගසින් මෙය ඉතාමත් ලස්සනට කරන්නට උනන්දු වෙමින් මේ සඳහා සහභාගි වූ ස්වරාංජලි පරිවාරයේ ආදි සිසුන් ඇතුළු සියලුම දූ දරුවන්ට වගේම දෙමාපියන්ටත් එදා දවස තුළ පැමිණීමට නොහැකි වූවත් ඒ ගැන සොයා බලා ඒ සඳහා ශක්තියක් වූ සියලුම දූ දරුවන් සහ දෙමාපියන්ටත් බෙහෙවින් තුති.🤍🙏
03/03/2023
ආදරණීය දරුවන්….. මෙම වසර භාත්ඛණ්ඩේ සංගීත විශාරද ප්‍රායෝගික විභාගයන්ට පෙනී සිටි සියලුම දූ දරුවන් ඉතා හොඳින් ඒ සඳහා හොඳින් මුහුණ දුන්නා. මට බොහොම සතුටුයි. ඉදිරි විභාග කටයුතු වලටත් හොඳින් මුහුණ දීමට සියලු ශක්තිය ධෛර්යය වාසනාව තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා..!! ජයම වේවා..!!🥰♥️
| Monday | 08:00 - 18:00 |
| Tuesday | 08:00 - 18:00 |
| Wednesday | 08:00 - 18:00 |
| Thursday | 08:00 - 18:00 |
| Friday | 08:00 - 18:00 |
| Saturday | 08:00 - 18:00 |
| Sunday | 08:00 - 18:00 |