27/11/2023
Join the upcoming exciting event with us!
TO:
FREE! event (English/ Sinhala)
Confirm your participation today!
https://forms.gle/k4yXMPtgqzT99KZRA
Panel Discussion
Nalin Abeysekera Aminda Lakmal Prasanna Liyanage Ravin Tharinda Damayanthi Ramalingam RealLife Jasmine Nanayakkara Bamagate.com STEP by STEP International , Sri Lanka
Open Discussion
Thavantissa Mendis Jayasekera Engineering Entrepreneurs Tilan Wijesooriya .com
Are you READY for the celebrations?
Let's join this remarkable event to share knowledge & opportunities for upcoming seasonal offers...
එළඹෙන උත්සව සමයේ කාලය ඉතිරි කරගෙන shopping කරන්න...
Let's learn and make our lifestyle easy with ONLINE shopping...
තිරසාර ජීවන රටාවක ට ගැලපෙන අයුරින් online shopping භාවිතා කරන්නේ කෙසේද?
Moreover, we share best practices, security and reliable services ONLINE...
කාර්යබහුල ඔබට සුරක්ෂිත ගෙවීම් සහ වගකීම්ක් සහිතව භාණ්ඩ මිලදී ගන්නේ කෙසේද?
If you looking to sell your products and services, we share opportunities for entrepreneurs and SMEs to integrate with online vender platforms.
විවසායකයෙක්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට තම භාණ්ඩ හා සේවා සඳහා ඔන්ලයින් වෙළඳපොලක් ගොඩනගා ගන්නේ කෙසේද?
This event will use both English/Sinhala to connect with the audience.
සිංහල ඉංග්‍රීසි මාධ්‍ය යොදාගනිමින් අපගේ දැනුවත් වීමේ කතාබහට එකතු වන්න.
This is a FREE! event and sponsored by Bammagate.com to celebrate its 3rd Anniversary. You can join and learn , network and share your insights as a guest and participant.
නොමිලේ පවත්වන මෙම වැඩසටහනට ඔබට සම්බන්ධ වන්න පුළුවන්.
Please fill the following google form to confirm your participation..
පහත පෝරමය පුරවා ඔබගේ පැමිණීම තහවුරු කරන්න.
https://forms.gle/k4yXMPtgqzT99KZRA
Thank You! We wish you a happy yearend and greeting for the 2024! RealLife STEP by STEP International , Sri Lanka STEP-by-STEP O'girl
25/09/2023
Join Inspire Yourself Knowledge forum RealLife on 28 -30 Sep 2023.
send SMS with Name, Age , Place, WhatsApp number to 0701204600
Experience the brainstorming on startup and entrepreneurial activities ...
- Guest Lecture: Your Role towards a Sustainable Country
- Green Entrepreneurship opportunities
- Branding & Packaging for Export Market
- Brainstorming for creative ideas
- Mentoring and coaching sessions
- Product presentations and pitching
-Networking
FREE event, Limited participants at first come first served basis.
Call more detail 0701204600. Visit Real Life page REALLIFESL
Get ready for
Inspire Yourself Knowledge forum 2023 #jointoday #REALLIFETV #Reallifesrilanka #Entrepreneurs #join
Join Inspire Yourself Knowledge forum on 28 -30 Sep 2023.send SMS with Name, Age , Place, WhatsApp number to 0701204600E...
02/08/2022
Thank you so much resource persons and organizers for this high standard training program organized in the most difficult time of Sri Lanka.
Startup Bootcamp for Sri Lanka Youth, themed “Strengthening Startup Ecosystems in South Asia: A Cross-border Startup Bootcamp for Sri Lankan Young Entrepreneurs', was successfully held on 28-29 July 2022 at Kingsbury Hotel, Colombo, Sri Lanka.
Ranil Shanaka Sugathadasa Muyiwa Fasakin Deepal Sooriyaarachchi Ravi Bamunusinghe Mudith Maddumarachchi Tilan Wijesooriya Ravin Tharinda RealLife
Co-organizers, SCCI and FCCISL (Federation of Chambers of Commerce and Industry of Sri Lanka) convey heartfelt gratitude to all the resource persons, subject matter experts, and startup role models who conduct the interactive training sessions during the two-day training program.
All your interactive sessions were extremely effective for the young entrepreneurs, and this is what they say " we gained the theoretical and practical knowledge along with skills necessary for the growth of our startups.
Now, we are futuristic and have pragmatic hopes of rebuilding our nation through innovative startups.
Thank you so much resource persons and organizers for this high standard training program organized in the most difficult time of Sri Lanka.
28/07/2022
Subscribe and stay connected Today
https://youtube.com/c/RealLifeTVworld
Startup BootCamp 2022 organized by the in partnership with Fedrick Naumaan Foundation co-partner with and RealLife
11/05/2022
අධ්‍යාපනය ලද සෑම කෙනෙක්ම නැරඹීය යුතු කතාබහක්...
නිසි අධ්‍යාපනයක් තුළ නිර්මාණය විය යුත්තේ විභාග ජයගන්නා ශිෂ්‍යයන් පමණක්ම නොව ඉගෙන ගත් දැනුම, අවබෝධය නිසි ආකාරව රට දැය වෙනුවෙන් ආයෝජනය කළ හැකි බුද්ධිමත් පුරවැසියෙකු බිහි කිරීමය...
Join our film review discussion to learn about lifelong learning experience for education ...
Film Fan Review Episode #6 #3Idiots #Movielovers
අධ්‍යාපනය ලද සෑම කෙනෙක්ම නැරඹීය යුතු කතාබහක්...නිසි අධ්‍යාපනයක් තුළ නිර්මාණය විය යුත්තේ විභාග ජයගන්නා ශිෂ්‍යයන් ...
03/04/2022
මේ විදියට තමයි ක්‍රමානුකූලව කාබනික වගාව රට තුළ ව්‍යාප්ත කරන්න ඕනේ...
ඒ සඳහා ප්‍රායෝගිකව කලහැකි ක්‍රමවත් සැලැස්මක් අවශ්‍යයි...
ප්‍රජාව දැනුවත් කිරීම , පුහුණුව ලබාදීම, පොහොර සහ අනෙකුත් වගාවට අවශ්‍ය දේ සැපයුම් දාමය මෙහෙයවීම අවශ්‍යයි
STEP by STEP Watch full video...
https://www.youtube.com/watch?v=AIZlUp_0o1E&t=221s
Real Life Organic Garden project & Organic gardening Community
Let's learn organic gardening from the planting stage...
අපි හැම කෙනාගෙම පැතුම නිරෝගීව සතුටින් ජීවත් වීමයි ...
හැබැයි අපිට නිරෝගීව ඉන්න, සතුටින් ඉන්න වටපිටාවක් නැත්තං, ඊට අවශ්‍ය ආර්ථික පසුබිමක්, නිෂ්පාදන ස්වභාවික පරිසරය තුළින් ලබා ගැනීම දුෂ්කර නම් ජීවත්වීම ඉතාම අපහසු කාර්යයක් වෙනවා...
ඉතින් අපිටම පුළුවන් ඒ සඳහා සූදානම් වෙන්න...
ඒ කොහොමද?
අපගේ මුලික අවශ්‍යතාවය වන ආහාර වස විසෙන් තොරව නිපදවා ගැනීමට ඔබට තිබෙන ඉඩකඩ අනුව සුළුවෙන් හෝ වගාවට යොමුවන්න.
මෙමගින් උද්ධමනය මගින් ඉහල යන ආහාර නිෂ්පාදන මිල අඩු කර ගැනීමට පවුලක් හැටියට ඔබගේ පවුලේ සැමගේ සහය යොදාගෙන කාලය ආයෝජනය කර නිවසේදීම එදිනෙදා ආහාර වලට අවශ්‍ය දේවල් වගා කරන්න...
වගා කිරීම් අසීරු නම්, ඒ පිළිබඳව ඉගෙන ගන්න... නොදන්නා දේ දැනගෙන නිවැරදිව වගා කිරිමට සූදානම් වන්න...
කාලය කළමනාකරණය කරගෙන, වගා කිරිම තුළින් සරු අස්වැන්නක් සහ එමගින් වැඩි අතිරික්තය බෙදා හදා ගැනීම සහ අවශ්‍ය නම් විකිණීම තුළිනුත් ආදායමක් ලබාගන්න ඔබට පුළුවන්...
මේ වගේ කාලයක ජීවිතේ අසීරු ආර්ථික පසුබිමක, ඉදිරියේ දී ආහාර ගැටළුවට බුද්ධිමත්ව විසඳුමක් සෙවීම්ට උත්සාහ කරන්න...
නිරෝගී සතුටින් පිරි ජීවිතයක් සඳහා කාබනික් වගාවට හුරුවීම අනාගතයේ ඔබ කරන ලොකුම ආයෝජනයයි...
Real Life Organic Garden project & Organic gardening Community
Let's learn organic gardening from the planting stage...
Watch full Video:
https://www.youtube.com/watch?v=AIZlUp_0o1E
02/04/2022
අපි ලෝකයේ තියෙන ගැටලු, සමාජයේ තියෙන ගැටලු වලට විසඳුම් සොයන්න Design Thinking භාවිතා කරමු...
6th April 2022 at 6.30pm on Real Life TV
Let's learn , in
You can apply this & to think to for the
මොනවද මේ Design Thinking කියන්නේ?
සමහර විට අහල තිබුනට හරියට දැනුවත් වෙලා නැතුව ඇති ...
අවබෝධ වෙලා නැතුව ඇති...
එහෙනම් එන්න.... RealLife අපිත් එක්ක Real Life TV සමග සම්බන්ධ වන්න....
නිර්මාණශීලීව හිතන්න.... නවෝත්පාදන සිදු කරන්න...
ඉතාමත් සරලව, සිංහලෙන් Design Thinking ඉගෙන ගමු...
අපි ලෝකයේ තියෙන ගැටලු, සමාජයේ තියෙන ගැටලු වලට විසඳුම් සොයන්න Design Thinking භාවිතා කරමු...
6th April 2022 at 6.30pm on Real Life TV
Let's learn , in
You can apply this & to think to for the
Jasmine Nanayakkara Nadeeka Jayaweera RealLife
18/03/2022
ඔබ දිනපතා භාවිතා කරන ජලඔබ දිනපතා භාවිතා කරන ජලය පිළිබඳ නොදන්නා දේ දැනගන්නය පිළිබඳ නොදන්නා දේ දැනගන්න...
බාල, තරුණ වැඩිහිටි සියලු දෙනාම ලෝක ජල දිනය සැමරීමට එක්වන්න... දැනුවත් වන්න... අවබෝධ කරගන්න...
Let's celebrate World Water Day with Knowledge Understanding...
*tha
ඔබ දිනපතා භාවිතා කරන ජලය පිළිබඳ නොදන්නා දේ දැනගන්න...
බාල, තරුණ වැඩිහිටි සියලු දෙනාම ලෝක ජල දිනය සැමරීමට එක්වන්න... දැනුවත් වන්න... අවබෝධ කරගන්න...
Let's celebrate World Water Day with Knowledge & Understanding...
*tha
18/03/2022
For Sri Lanka .. It is only matters in future... Let's join this mission and learn how to do it...
Join the Eco-friendly Organic Gardening - Intermediate course
Register in https://www.esiphala.lk/course/-------organic-gardening-intermediate-course-
Register NOW!!!
Ecofriendly Organic gardening Hybrid course
කාබනික වගාව තුළ පරිභෝජනයට සුදුසු වස විසෙන් තොර ආහාර නිෂ්පාදනයට අදම යොමුවන්න.
පරිසර හිතකාමී කාබනික වගාව ( Course duration - 6 weeks - Sinhala medium )
ඔබගේත් පවුලේ සැමගේත් නිරෝගී දිවියට ගත හැකි හොදම පියවර මෙයයි...
අනාගතයේ එන ආහාර අර්බුද, අභියෝග ජයගන්න,
බුද්ධිමත්ව ගත හැකි තීරණය … පරිසර හිතකාමී කාබනික වගාවට යොමු වීමයි...
ඒ පිළිබඳව නිසියාකාරව ඉගෙනීමයි, ඒ අනුව පළිබෝධ සඳහා නිසි පිළියම්, නිවසේදීම සාදා ගත හැකි පොහොර, ස්වභාවික බාධක ගැටලු විසඳාගෙන නිසියාකාරව කාබනික වගාවට යොමු වන්න...
මාර්ගගත සැසි පහක්, ඔබගේ ගැටළු වලට සාධාරණ පිළිතුරු, වීඩියෝ තාක්ෂණය මඟින් වගාව පිළිබඳව අත්දැකීම් බෙදා දීම, මගපෙන්වීම සහ පුහුණුව මගින් ඇගයීම්...
අවසාන දිනයේදී පුහුණු වැඩමුළුව සහ කාබනික වගාවට බීජ, පොහොර සහ අත්පොතක් ඔබට ලබාදේ.
~ පාඨමාලාව සඳහා සහභාගිවීමට මූලික සුදුසුකම්~
- වගාව සඳහා ඇල්මක් තිබීම
- වයස අවුරුදු 18 ට වැඩි වීම
- ගෙවත්තක් හෝ වගාව බිම්ක් කාබනික වගාව සඳහා යොදවා ගැනීමට හැකි වීම
පාඨමාලාව සඳහා සහභාගිවීමට මෙම පාඨමාලාව සුදුසුයි හැඟෙන සියලු දෙනාහට මේ පිළිබඳ විස්තර ලබාදෙන්න
07/03/2022
Join with RealLife to celebrate
Ask questions , get solutions , Inspired yourself for the future lady Sri Lanka...
Registration Link for LIVE and recording sessions
https://docs.google.com/forms/d/e/1FAIpQLSdJ8Q8w9OMyO5EEIIV4sKPzq97bhg5z2aDHc2rEsrRlS5BgLA/viewform
Zoom Link for LIVE participants
https://esiphala-lk.zoom.us/j/81672162734?pwd=a0MyRUs0aG84dHRkbXBFT0lXL1gxQT09
Let's celebrate International Women's Day 2022 with mindful appreciation to all our Sri Lankan Ladies as , , , business owners , ,