04/05/2026
ස්වස්ථි සිද්ධම්...!
රාජකීය විද්‍යාලීය නර්තන සංගමය විසින් උඩරට නර්තන සම්ප්‍රදායේ ප්‍රෞඪත්වය සහ ශාස්ත්‍රීය මෙන්ම නිර්මාණාතමක නර්තන හැඩයන් මුසුවූ “රාජකීය රංගාභිෂේකය” වෙත ඔබත් නොපමාව එක්වන්න.
පරම්පරාවෙන් පරම්පරාවට පැවත ආ උඩරට නර්තන කලාවේ ගරුත්වය, ශිල්පයේ නිවැරදි ශාස්ත්‍රීය හැඩයන් සහ රංගභාවයේ අලංකාරය මෙහිදී ඔබට අත්විඳිය හැක. ආදරණීය සහ අත්දැකීම් බහුල ගුරුවරුන්ගේ මග පෙන්වීම යටතේ ඔබේ නර්තන හැකියාවන් වර්ධනය කරමින්, සම්ප්‍රදායත් සමඟ නව අත්දැකීම් රැසක් සොයාගෙන යාමට මෙය කදිම අවස්ථාවකි.
• සඳුදා, අඟහරුවාදා සහ බදාදා
• ප.ව. 1.30 – 4.30
• Senior Dancing Room
උඩරට නර්තනයේ ශාස්ත්‍රීට හැඩයන් තුළින් නර්තන කලාවේ නවමු මන්පෙත් සොයා යාමට ඔබත් අදම අපහා නොපමාව එක්වෙන්න.
රාජකීය විද්‍යාලීය නර්තන සංගමය.
13/03/2026
ප්‍රෞඪ ඉතිහාසයක් ඇති ලාංකේය උඩරට නර්තන කලාවේ නවමු සළකුණක් සනිටුහන් කරමින්.
උඩරට නර්තනයේ මුදුන් මල්කඩ වන, රාජකීය නර්තන ශිල්පියකු ලෙස ඔබව අභිෂේක කරනු ලබන *රාජකීය වෙස් මංගල්‍යය 2026.*
ඔබත් අදම පහත ඇති WhatsApp Link එක හරහා ලියාපදිංචි වන්න!
https://chat.whatsapp.com/KxwblIDTtUwIshfWlqDQWY?mode=gi_t
වැඩිදුර තොරතුරු සදහා:
මතිල දේවනාරායන(සභාපති)
0720445390
ලකිඳු ධර්මවික්‍රම(ලේඛම්)
0786585895
28/02/2026
"Experiment within the world of dancing to find new methods and improve with the practice of styles of traditional and western dancing"
Join us for the Annual General Meeting of the Dancing Society of Royal College
Date: 4th of March 2026
Time: 2.00 p.m. onwards
Venue: RCU Room No. 302
19/01/2026
Rajakeeya Maha Perahara'26 Organized by Dancing Society of Royal College
19/01/2026
Rajakeeya Maha Perahara'26 Organized by Dancing Society of Royal College
08/11/2025
Dwathra'25 the Inter-School O/L Dancing Seminar organized by the Dancing Society of Royal College
Conducted by Dr. K. B. Deepal Gunasena
(Senior Lecturer – University of Sri Jayewardenepura)
12/10/2025
Let the Rhythm of Tradition Awaken Your Spirit of Dance!
Dwathra'25 the Inter-School O/L Dancing Seminar organized by the Dancing Society of Royal College
Conducted by Dr. K. B. Deepal Gunasena
(Senior Lecturer – University of Sri Jayewardenepura)
Date - 13th October 2025
Time - 8.15 A.M. onwards
Venue - Navarangahala premises.
25/09/2025
Dancing Auditions for Saga XIII
Proudly presented by the Royal College Oriental Music Society
All students from Grade 6 to 11 and the A/L section who are participating in the auditions,
Please make sure to fill out the following Google Form for the relevant excuse before 6.00 PM on Sunday, 28th of October.
https://forms.gle/UQ6rG6JvgdgQ7HcUA
Wishing you the very best of luck!
24/09/2024
Veteran Sri Lankan traditional dancer, choreographer and teacher, Deshamanya Dr. Vajira Chitrasena has passed away at the age of 92.
Vajira and her husband Chitrasena are known for their close bond with India and for their contributions in strengthening the ties between the two countries in the field of arts. She made her debut as soloist in the role of Prakriti in the ballet ‘Chandali’ in 1952.
Her rise to stardom was coupled with unswerving discipline and dedication both as a teacher, performer and choreographer, even as she illumined her husband’s career.
She was announced as an honorable recipient of the prestigious Padma Shri award for her achievement in arts in January 2020 and the award was given by Indian President Ram Nath Kovind during the Padma Awards Investiture Ceremony which was held on 8 November 2021.
*May You Rest In Peace!*