17/12/2025
තාත්තයි මමයි මේ දවස්වල පොතක් ලියන ගමන් ඉන්නේ. පොතේ අරමුණ: සරසවි සිසුන්ගේ පර්යේෂණ ව්‍යාපෘතියට මගපෙන්වන්න. ඕනෑම පීඨයක, ඕනෑම විෂයක් හදාරන ළමුන් වෙනුවෙන් ලියන ලද පොතකි.
Name of the Book: The Research Playbook
Book release date: February, 2026
Pre-Order: https://www.iqlabs.edu.lk/book/
Cost: Rs. 3,000/- (Delivery charges calculated separately)
Orders placed before 31st December, 2025 get a 10% discount.