A/L Accounting With Kasun Matharaarachchi

A/L Accounting With Kasun Matharaarachchi

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from A/L Accounting With Kasun Matharaarachchi, Tutor/Teacher, Colombo, Western, Colombo.

22/01/2023

ඉතින් ,
ලොවක් දිනන්නට , ඔබගේ විභාගය තුල අතිදක්ෂයෙකු ලෙස කිරුලු පලදින්නට, ඔබට ශක්තිය ධෙර්යය වාසනාව ලැබේවා❤️✌💪 උණුසුම් සුභ පැතුම් ❤️

උසස් පෙල ගිණුම්කරණ දේශක ,
කසුන් මාතරආරච්චි.
2023/01/22

02/01/2023
08/12/2022

Copied
උදවු ඕනේ දන්නා අයට share කරන්න

OL පාස් A Level කරන්න බලාපොරොත්තුවන අඩු ආදායම්ලාභී පවුල්වල ළමයි ඉන්නවා නම් ජනාධිපති ශිෂ්‍යත්වයක් ගන්න ඇප්ලයි කරන්න.

මසකට 5000 ගානේ මාස 24
අවසාන දිනය : 2022.12.23

උපදෙස් පත්‍රිකාව හා අයදුම්පත මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න : https://presidentsfund.gov.lk/index.php/scholarship/

Photos from A/L Accounting With Kasun Matharaarachchi's post 21/08/2022

#ආදරණීය_ගුරු_පියාණනි...❤️ Dinesh Muthugala
අද අළුයම ඇතුගල්පුර අධිවේගයේදී සිදුවූ
මාරාන්තික රිය අනතුරකින් තුවාල ලැබූ
අපේ ආදරණීය දිනේෂ් මුතුගල සර් මේ වන විට රෝහල්ගතව සිටිනවා ,
දහස් ගණනක් දරුවන්ට පමණක් නොව
වැඩිහිටියන්ට පවා වටිනා ගුරුවරයෙක් වූ මුතුගල සර්ට
ඉක්මන් සුවය පතමු ! ❤️🙏

බුදු සරණයි ..🙏

30/05/2022

*2024 අ.පො.ස උසස් පෙල ගිණුම්කරණය*

නව පන්තිය ආරම්භය😍
ජුනි මස මුල සිට ඇරබේ‼️

⭕ක්‍රමවත් වැඩපිළිවෙළක් තුලින් ශක්තිමත්ව ඉදිරියට යන්නට ඔබත් අදම ලියාපදිංචි වන්න.

⭕ඔන්ලයින් මාධ්‍යයෙන් තුලින් ද පන්ති පැවැත්වේ.

පහත ආයතනයහිදි පන්ති ආරම්භ කෙරේ

✳️විනුද පන්නිපිටිය
✳️ජයෝදය අතුරුගිරිය
✳️සයන්කෝ බොරැල්ල
✳️විද්‍යාධීප මාලබේ
✳️Commerce1st සුවපුබුදුගම
✳️සවිද්‍යා ගොඩගම

අමතන්න 0711663424

19/05/2022

2021 අපොස සාමාන්‍ය පෙල විභාගය අබියස ඉන්න දරුවනි...
වසර දෙකහාමාරක් පුරාවට ඔබ අප ඔන්ලයින් මාධ්‍යයෙන් හො පිසිකල් පන්තිය තුලදී හමුවිය...

මෙම කාලය තුල අනේකවිද දුක් කම්කටොලු රැසෙකට මුහුණ දීමට ඔබට සිදුවිය..

😞විදුලිය නොමැතිව පාඩම් කලේ ඔබයි

😞අම්මට උයන්න ගෑස් නැති වුනාම එකත් ඉවසන් පාඩම් කලේ නුඹයි...

😞තාත්තාට වැඩට යන්න තෙල් ටික නැති වුනාට පස්සේ තත්තාගේ ආදායම අඩු වුනාම ගෙදර මුහුණපාන ආර්ථික අපහසුතා ඉවසුවේ නුඹයි..

😞මුලු මහත රටක් අස්ථාවර වී ඇති මොහොතක,
සමාජය කැල්බිලි වැඩි වී ඇති මොහොතක මනස එක තැනක තියන් පාඩම් කලේ නුඹයි ....😑

ඉතින් තවත් වෙන මොන කතාද....

මෑත ඉතිහාසය තුල අධ්‍යපනය තුලින් දැඩි සේ පිඩා විදි ඔබට , ඔබගේ දක්ෂතා පෙන්වීමේ කාලය එල්බ ඇත...✌️

ඉතින් ,
ලොවක් දිනන්නට , ඔබගේ විභාගය තුල අතිදක්ෂයෙකු ලෙස කිරුලු පලදින්නට, ඔබට ශක්තිය ධෙර්යය වාසනාව ලැබේවා❤️✌💪 උණුසුම් සුභ පැතුම් ❤️

උසස් පෙල ගිණුම්කරණ දේශක ,
කසුන් මාතරආරච්චි.
2022/05/19

13/05/2022

💪💪💪

10/05/2022

දැන් ඇති....!

ඔච්චර Ministers ලගේ ගෙවල් ගිනි තිබ්බා. කෝ ඒවල හිටපු උන් ? අඩුම ගානේ වැඩට හිටිය වැඩකාරයෙක් හරි ? හිස් ගෙවල් ටිකයි. හිටපු බල්ලයි විතරයි.

සීනියර් DIG ta ගැහුවා කියන්නේ ගමේ පොලීසියේ OIC ට ගහන එක nothing. මොළ හෝදන්නේ එහෙමයි.

ගිනිතියන, වාහන චෙක් කරන ආතල් එක තව දවස් 2කයි උපරිම. ඊට පස්සේ දැනෙන්නේ බඩගින්න.ඊට පස්සේ හැරෙන්නේ keels , Cargills සුපර් මාර්කට් ටික, ෆාමසි ටික ම0කොල්ල කන්න. නතර වෙන්නේ ගමේ සිල්ලර කඩෙන්, අල්ලපු ගෙදර මනුස්සයා එක්ක මිනී මරාගෙන පාන් ගෙඩියට. පොලීසිය නෙමයි මුලු හමුදාවම ආවත් බය නෑ දැන්.
Brain wash කරලා කොල්ලන්ගේ gut එක හදලා තියෙන්නේ එහෙමයි දැන්.

රට ඒ තැනට ගියාම මොකා ආවත් ගොඩ ගන්න වෙන්නේ නෑ ආයි. " අපිම අනේ මහින්ද හිටියා නන් මෙහෙම වෙන්නේ නෑ රටට" කියන තැනට අපිවම පත්කරන්න හදන්නේ නැවත.
මිලිටරීකරණ්යට එහා ගිය full master minded ප්ලෑන් එකක් යන්නේ දැන්.

කරුණාකරලා ඔලුවලින් හිතලා , බුද්ධිමත්ව කටයුතු කරමු. නීතිගරුක වෙමු, සාමකාමී වෙමු. හෙට දවසේ අපේම යහපත උදේසා. 🙏

Copied

10/05/2022

ඔබේ ලබැදියන්ට ඔබව අහිමව ගියොහොත් FB එකේ Post එකක් share කරන තරම් පහසුවෙන් එය දරා ගත නොහැකි වනු ඇත.
ප්‍රචණ්ඩත්වය නවතමු දැන්වත් 🙏

14/04/2022

ආදරණිය දරුවනී, ලැබුවා වූ මේ අලුත් අවුරුද්ද සාමය සතුට පිරි ජයග්‍රහී සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ❤️

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Colombo, Western
Colombo
01